බෙන්තොට වෙරළ සැනකෙළිය දා දසුන් samakayawate පසුගිය දා පැවති බෙන්තොට වෙරළ සැනකෙළිය දා කැමරා ඇස ගිය තැන්.. බලන්න කොහොමද කියලා Read More
අචෙබේ නැති අඳුරු අපි‍්‍රකාව! samakayawate 2013 මාර්තු 21 දා ජීවිතයෙන් සමු ගත් චිනුවා අචබේ වෙනුවෙන් තැබුණු සටහනකි අඳුරු අපි‍්‍රකාව හොඳට ම හෙම්බත් ය ගුස්තියක් ඇල්ලූ කාලයක් මතක ... Read More
18 ++ කාන්තාවට යටවීමෙන් පිරිමියා ලබන්නේ සතුටක් samakayawate ගිරිතලේ යන්න කවුද එන්නේ ඒ අය මෙතැන බලන්න ඉතිහාසය විසින් කාන්තාවට හිමිකර දී ඇති තැන වර්තමානයේ දී ඔවුන් ප්‍රතික්ෂේප කරන්නේ ඇයිදැයි කියන ප්... Read More
ගිරිතලේ යන්න කවුද එන්නේ.. samakayawate යමු ගිරිතලේ වන ජීවී කෞතුකාගාරය බලන්න යන මාතෘකාව යටතේ මේ අඩවියෙන් එළි දැක් වූ පෝස්ටුවෙන් පස්සේ අපේ හිතවතුන් කීප දෙනෙක්ම ගිරිතලේ යන්න කැමැත්... Read More
ගිනිගත් නිම්නයේ ගත කළ දවසක් - Valley of Fire Unknown මේ, හරිම අහම්බෙන් යැවුණු ගමනක්. ගමන ගිය දවසෙ උදේ වෙනකල්ම මේ තැන ගැන අහලාවත් තිබුණෙ නෑ. කලින් සූදානම් කරගෙන හිටපු සැලසුමක් වෙනස්වුණා. ඉන්පස... Read More
යමු ගිරිතලේ වන ජීවී කෞතුකාගාරය බලන්න samakayawate බොහොම දවසකට පස්සේ අපේ ශ්‍යාමා කෙල්ලගෙන් ඇමතුමක්... අයියේ නියම තැනක් ගැන ලිපියක් ලිව්වා බ්ලොග් එකට දාන්න දෙන්න ද?. එතන ලොක්කත් ඔයා හොඳට දන... Read More
නෑසුණේ ද බේවිස් ගහේ ගීතය? samakayawate “බේවිස්ගෙ ගහ නගර සභාවෙන් කපල දාලා” බේවිස් මනතුංග මා කොළඹ සිටි දිනෙක, අනුරාධ ජයසේන මහනුවර සිට මට ඒ දුක්මුසු පුවත සැල කළේ ය. ළබැඳි මි... Read More
මාධ්‍ය මාෆියාව ස්ත්රීවාදයේ ඇසින් samakayawate සන්සුන් දවසක ඇරඹුමත් එක්ක අනෙක් බ්ලොග් කියවමින් සිටියෙමි. ස්ත්‍රීවාදය අද දැමූ ලිපිය ළග මොහොතක් නතර වන්නට වීමි. වරක් නොව දෙවරක් ම කියවා දැ... Read More
සිලිඳු වරෙන් මත්තල යන්ඩ! samakayawate අපි අලිමංකඩක් දිගේ බැද්දේගම දෙසට ගාටමින් සිටියෙමු. එරමිණියා ගාල්, පතොක් පඳුරු, හිඟුරු බූටෑ හා තවත් ඝන යටි රෝපණයෙන් බිම් කඩවල වැසී තිබිණි. ... Read More
නිහාල් නෙල්සන් ගේ 112 වැනි ගීත සමුච්චය හෙට එළි දකී samakayawate නිහාල් නෙල්සන් නම් ගායන ශිල්පියාගේ 112 වැනි ගීත සමුච්චය එළි දැක්වීම නිමිත්තෙන් පන්ඩුක සමරසේකර දිනමිණ වෙනුවෙන් නිහාල් නෙල්සන් මහතා සමග කරන ... Read More
ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන්ගේ මවුබස කුමක් විය යුතුද? samakayawate මෙම ලිපිය මා අතට පත්කරන්නේ මා මිත්‍ර මුස්ලිම් ජාතිකයෙකි. ඔහු මැනවින් සිංහල දෙමළ හා ඉංගිලිසි (කකාගෙන් මා උගත් වචනයකි) භාෂා හසුරුවයි. ඔහු... Read More
ඉංගිරිසි පිස්සුවට බෙහෙත් සෙවිම samakayawate මෙම ලිපිය ප්රවිණ ගත් කතුවර කපිල කුමාර කාලිංගයන් විසින් බද්දර මල්ල අතිරේකයට ලියන ලද්දකි. ඇගේ නම Tsitsi Dangarembga ය. මට එය උසුරුවන්නට... Read More
ස්ත්‍රීවාදය - බ්ලොග් ලියන්නියෝ සහ කාන්තා දිනය කෙසේ අරුත් බර කරමුද? samakayawate අනෙක් කතුනට උපකාර නොකරන කාන්තාවන්හට අපායේ සුවිශේෂි ස්ථානයක් වෙන්ව තිබේ යන මාතෘකාව යටතේ මා කාන්තා දිනය වෙනුවෙන් මෙයට පෙර දා සමකය වටේ බ්ලො... Read More
අනෙක් කතුනට උපකාර නොකරන කාන්තාවන්හට අපායේ සුවිශේෂි ස්ථානයක් වෙන්ව තිබේ samakayawate මේ සටහන තැබෙන්නේ ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙනි. මෙලොව කාන්තාවන් නොසිටියේ නම් පිරිමින්ගේ තත්ත්වය කෙබඳු වේවිද යන්න සිතාගන්නටද අපහසු ... Read More
සාරි පොටේ එල්ලිලා මැරෙනවා ද? samakayawate විසි එක් වන සියවසේ ස්ත්‍රී ශරීරවලට එරෙහි ව නැඟෙන අරෝවන් ගණනාවක් තිබේ. මේ අරෝවන් පරාජය කළ හැකි අමුතු යෝජනාවක් කතුවරිය විසින් යෝජනා කරනු ලැබේ... Read More
අපි පුදපු මල් samakayawate අමාලි, හම් ............................ කතරගම අපි අතර මංවුනා වගෙ හම් Read More
ගහ උඩ ට ආ අමුත්තා සහ ළිදේ සිටි අමුත්තා samakayawate අම්පාර කාර්තිව් ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට ගසක් මත සිටි හදුන් දිවියෙකු නිසා ප්‍රදේශයේ ජනතාව බියට පත් වූහ . අනතුරුව ජිවි නිළධාරින් හට දැනුම... Read More
අමා ඔබට සුබ ගමන්...... samakayawate අමාගේ සුහද හමුව දා.. සේයාරුව ඉස්සුවේ තරියා සොයුරාගෙනි "ප්‍රියේහි විප්පයෝගෝ දුක්ඛෝ" ප්‍රියයන්ගෙන් වෙන් වීම දුකක් යන්න අදහස්... Read More
සොබාදහමේ හුදෙකලා නිර්මාණය “ගල මුදුන” ගමට පිය නගමු samakayawate ගමන තීරණාත්මකය. තීරණයකට පෙර සිටියේ අතීරණයක ය. මන්ද යත් පැවැති වර්ෂාවත්, ගමනේ දුෂ්කරතාවත්, රෑ බෝ වන විට මං පෙත්වලට වල් අලි ප්‍රවේශ වීමත් ... Read More