ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com
මම යෙක මම යෙක...
හ්ම්ම්..try එකක් දීලා බලමු.....
යන්නෙ කොහොමද කියල පොඩ්ඩක් පැහැදිලි කරන්න.
කොළඹ සිට වාහනයකින් යන්න තමයි සැලසුම. යන ගණන හරියටම තීරණය වූ පසු එකගතාවකට ආ හැකියි ප්‍රසා
ඒක හොදයි..
මාත් එනෝ,හැබැයි 29,30,31 දවස්වලනම් විතරයි හොදේ.කස්ටියන් සෙට් වූ පසු මුණුපොතෙන් විස්තර දෙන්න හොදේ.
හසරැල් මගේ මේලයට මේලයක් දාන්න. මේ දවස් තමා වඩා හොද. විස්තර එවන්න හැකියි මේල් ලිපිනය හෝ එවන්න
තාමනම් ඒ දවස්ටික ෆ්‍රී.දෙය්යන්ගේ පිහිටෙන් වෙනසක් නොවුනොත් හොදා.
නිවාඩු ලැබුණොත් එන්නම්.
ම්ම්ම් ට්‍රයි කලොත් බැරිවෙන එකකුත් නෑ බලන්ඩ ඕනී
ඔව් ඔව් උඹ ආවොත් හොදා.. මොකද අප්‍රෙල් පළවැනිද ඉදල තොපි අපිට දෙන්න හිතං ඉන්න ගින්න තොට පත්තු කරන්න පුළුවන් එතකොට..
ස්ථිර වචනයක් දෙන්න මලයා නැතිනම් ගමන සැලසුම් කරන්න අපහසුයි..
එන්න වෙන්නේ නෑ...29 හයික් එකක්, 30,31 ලෙක්චර්ස් :)සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
නලින් අයියා මාත් අදහස නම් පංකාදුයි..මමත් ආසයි මේ ගමනට සම්බන්ධ වෙන්න..ඒත් ලගදි දවසක එන්න නම් අමාරැයි..බලමු අයියලා යන දිනය කියන්න..මම පුලුවන් උපරිමයෙන් එන්න බලන්නම්
කට්ටිය ගිහින් ඇවිත් අපිට විස්තර කියන්ට. :)
ගාමිණී අයියාත් එක්කලා මමත් කතා කලා වටපිටාව බලලා එන්නයි තවත් වැඩ වගේකටයි ඒ පැත්තෙ ආවොත් කොහොමද කියලා. කට්ටියක් අදුනාගන්නත් එක්කලා එන්න තිබුන නම් මරු! ඒත් ඔය කියන දවස් වල එන්න අමාරුයි. අප්‍රියෙල් මැද තමා යන්න වෙන්නෙ නලින් අයියලා ගිහිල්ලා විස්තර දාන්න එතකොට බැරියැ අපිට වඩාත් හොදින් ගමන සැලසුම් කරගන්න.
අඩේ එන්න ආසයි අප්පා
ඉතින් යන්න සෙට් වෙමුකෝ....හරියටම වචනය කියන්න හෙට උදේම
නලින්,අපේ අර පින්තුර මහත්තැන් යන්නෙ නැතෙයි?හොද පින්තුරත් සමග රසවත් අත්දැකීම් ලිපියක් බලාපොරොත්තු වෙනව.
අයිලාෂ් ද එයා යන ගොඩේ ඉහළින්ම ඉන්නේ.. මට ඔබේ මේලය දාන්නකෝ මගේ මේලය උඩම ඇති.
ගිහින් ඇවිත් ලියන්නකෝ අලුත් පොස්ටුවක්
යන්න තාම කස්ටිය හොයනවනේ අනේ..
මම මේ වෙනකොට එකතු වෙලා ඉවරයි.
:( apata kohe ehema vaasanaavak.gihilla avilla lassana lipiyak daannakoo ekavath kiyavala rasavindinnam :) All the best !
කස්ටිය හැමෝටම විවෘතව ආරාධනා කරනවා එන්න කියලා. නලින් මල්ලිට ස්තුතියි වැඩේ සංවිධානය කරනවට.
අනේ මං වාගේ පවුකාරයෙක්
මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.
මම යෙක මම යෙක...
ReplyDeleteහ්ම්ම්..try එකක් දීලා බලමු.....
ReplyDeleteයන්නෙ කොහොමද කියල පොඩ්ඩක් පැහැදිලි කරන්න.
ReplyDeleteකොළඹ සිට වාහනයකින් යන්න තමයි සැලසුම. යන ගණන හරියටම තීරණය වූ පසු එකගතාවකට ආ හැකියි ප්‍රසා
Deleteඒක හොදයි..
Deleteමාත් එනෝ,හැබැයි 29,30,31 දවස්වලනම් විතරයි හොදේ.කස්ටියන් සෙට් වූ පසු මුණුපොතෙන් විස්තර දෙන්න හොදේ.
ReplyDeleteහසරැල් මගේ මේලයට මේලයක් දාන්න. මේ දවස් තමා වඩා හොද. විස්තර එවන්න හැකියි මේල් ලිපිනය හෝ එවන්න
ReplyDeleteතාමනම් ඒ දවස්ටික ෆ්‍රී.දෙය්යන්ගේ පිහිටෙන් වෙනසක් නොවුනොත් හොදා.
Deleteනිවාඩු ලැබුණොත් එන්නම්.
ReplyDeleteම්ම්ම් ට්‍රයි කලොත් බැරිවෙන එකකුත් නෑ බලන්ඩ ඕනී
ReplyDeleteඔව් ඔව් උඹ ආවොත් හොදා.. මොකද අප්‍රෙල් පළවැනිද ඉදල තොපි අපිට දෙන්න හිතං ඉන්න ගින්න තොට පත්තු කරන්න පුළුවන් එතකොට..
Deleteස්ථිර වචනයක් දෙන්න මලයා නැතිනම් ගමන සැලසුම් කරන්න අපහසුයි..
Deleteඑන්න වෙන්නේ නෑ...
ReplyDelete29 හයික් එකක්,
30,31 ලෙක්චර්ස් :)
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
නලින් අයියා මාත් අදහස නම් පංකාදුයි..මමත් ආසයි මේ ගමනට සම්බන්ධ වෙන්න..ඒත් ලගදි දවසක එන්න නම් අමාරැයි..බලමු අයියලා යන දිනය කියන්න..මම පුලුවන් උපරිමයෙන් එන්න බලන්නම්
ReplyDeleteකට්ටිය ගිහින් ඇවිත් අපිට විස්තර කියන්ට. :)
ReplyDeleteගාමිණී අයියාත් එක්කලා මමත් කතා කලා වටපිටාව බලලා එන්නයි තවත් වැඩ වගේකටයි ඒ පැත්තෙ ආවොත් කොහොමද කියලා. කට්ටියක් අදුනාගන්නත් එක්කලා එන්න තිබුන නම් මරු! ඒත් ඔය කියන දවස් වල එන්න අමාරුයි. අප්‍රියෙල් මැද තමා යන්න වෙන්නෙ නලින් අයියලා ගිහිල්ලා විස්තර දාන්න එතකොට බැරියැ අපිට වඩාත් හොදින් ගමන සැලසුම් කරගන්න.
ReplyDeleteඅඩේ එන්න ආසයි අප්පා
ReplyDeleteඉතින් යන්න සෙට් වෙමුකෝ....හරියටම වචනය කියන්න හෙට උදේම
Deleteනලින්,අපේ අර පින්තුර මහත්තැන් යන්නෙ නැතෙයි?හොද පින්තුරත් සමග රසවත් අත්දැකීම් ලිපියක් බලාපොරොත්තු වෙනව.
ReplyDeleteඅයිලාෂ් ද එයා යන ගොඩේ ඉහළින්ම ඉන්නේ.. මට ඔබේ මේලය දාන්නකෝ මගේ මේලය උඩම ඇති.
Deleteගිහින් ඇවිත් ලියන්නකෝ අලුත් පොස්ටුවක්
ReplyDeleteයන්න තාම කස්ටිය හොයනවනේ අනේ..
Deleteමම මේ වෙනකොට එකතු වෙලා ඉවරයි.
ReplyDelete:( apata kohe ehema vaasanaavak.gihilla avilla lassana lipiyak daannakoo ekavath kiyavala rasavindinnam :) All the best !
ReplyDeleteකස්ටිය හැමෝටම විවෘතව ආරාධනා කරනවා එන්න කියලා. නලින් මල්ලිට ස්තුතියි වැඩේ සංවිධානය කරනවට.
ReplyDeleteඅනේ මං වාගේ පවුකාරයෙක්
ReplyDelete