රට තොට ඇවිදින සහ පොත් පත් කියවන අපේ කාලයේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ අපූර්ව අද්දැකීම්. ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

2013-03-22

ගිරිතලේ යන්න කවුද එන්නේ..

යමු ගිරිතලේ වන ජීවී කෞතුකාගාරය බලන්න යන මාතෘකාව යටතේ මේ අඩවියෙන් එළි දැක් වූ පෝස්ටුවෙන් පස්සේ අපේ හිතවතුන් කීප දෙනෙක්ම ගිරිතලේ යන්න කැමැත්ත ප්‍රකාශ කොට තිබුණා. අපේ ගාමිණී අයියත් කියනවා එන්න කියලා ඒ පැත්තේ. ඉතින් ඒ සුන්දර අද්දැකීම විඳගන්නට එහි යන්න අප තීරණය කළා. ඉතින් මිතුරනේ අපත් සමග යන්න කැමති අය නොපමාව මේ මේලයට ඔබේ අදහස කඩිනමින් දාන්න. ඒ වගේම යන්න පහසු දින ගැනත් අදහසක් දාන්න. 
මෙන්න ලිපිනය ndilruksha@gmail.com
ඒ වගේම පුංචි යොජනාවක් මේ මාසේ 30 - 31 දවස් දෙක කොහොමද ? එන්න හැකිද?


26 comments:

  1. හ්ම්ම්..try එකක් දීලා බලමු.....

    ReplyDelete
  2. යන්නෙ කොහොමද කියල පොඩ්ඩක් පැහැදිලි කරන්න.

    ReplyDelete
    Replies
    1. කොළඹ සිට වාහනයකින් යන්න තමයි සැලසුම. යන ගණන හරියටම තීරණය වූ පසු එකගතාවකට ආ හැකියි ප්‍රසා

      Delete
  3. මාත් එනෝ,හැබැයි 29,30,31 දවස්වලනම් විතරයි හොදේ.කස්ටියන් සෙට් වූ පසු මුණුපොතෙන් විස්තර දෙන්න හොදේ.

    ReplyDelete
  4. හසරැල් මගේ මේලයට මේලයක් දාන්න. මේ දවස් තමා වඩා හොද. විස්තර එවන්න හැකියි මේල් ලිපිනය හෝ එවන්න

    ReplyDelete
    Replies
    1. තාමනම් ඒ දවස්ටික ෆ්‍රී.දෙය්යන්ගේ පිහිටෙන් වෙනසක් නොවුනොත් හොදා.

      Delete
  5. නිවාඩු ලැබුණොත් එන්නම්.

    ReplyDelete
  6. ම්ම්ම් ට්‍රයි කලොත් බැරිවෙන එකකුත් නෑ බලන්ඩ ඕනී

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් උඹ ආවොත් හොදා.. මොකද අප්‍රෙල් පළවැනිද ඉදල තොපි අපිට දෙන්න හිතං ඉන්න ගින්න තොට පත්තු කරන්න පුළුවන් එතකොට..

      Delete
    2. ස්ථිර වචනයක් දෙන්න මලයා නැතිනම් ගමන සැලසුම් කරන්න අපහසුයි..

      Delete
  7. එන්න වෙන්නේ නෑ...

    29 හයික් එකක්,
    30,31 ලෙක්චර්ස් :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  8. නලින් අයියා මාත් අදහස නම් පංකාදුයි..මමත් ආසයි මේ ගමනට සම්බන්ධ වෙන්න..ඒත් ලගදි දවසක එන්න නම් අමාරැයි..බලමු අයියලා යන දිනය කියන්න..මම පුලුවන් උපරිමයෙන් එන්න බලන්නම්

    ReplyDelete
  9. කට්ටිය ගිහින් ඇවිත් අපිට විස්තර කියන්ට. :)

    ReplyDelete
  10. ගාමිණී අයියාත් එක්කලා මමත් කතා කලා වටපිටාව බලලා එන්නයි තවත් වැඩ වගේකටයි ඒ පැත්තෙ ආවොත් කොහොමද කියලා. කට්ටියක් අදුනාගන්නත් එක්කලා එන්න තිබුන නම් මරු! ඒත් ඔය කියන දවස් වල එන්න අමාරුයි. අප්‍රියෙල් මැද තමා යන්න වෙන්නෙ නලින් අයියලා ගිහිල්ලා විස්තර දාන්න එතකොට බැරියැ අපිට වඩාත් හොදින් ගමන සැලසුම් කරගන්න.

    ReplyDelete
  11. අඩේ එන්න ආසයි අප්පා

    ReplyDelete
    Replies
    1. ඉතින් යන්න සෙට් වෙමුකෝ....හරියටම වචනය කියන්න හෙට උදේම

      Delete
  12. නලින්,අපේ අර පින්තුර මහත්තැන් යන්නෙ නැතෙයි?හොද පින්තුරත් සමග රසවත් අත්දැකීම් ලිපියක් බලාපොරොත්තු වෙනව.

    ReplyDelete
    Replies
    1. අයිලාෂ් ද එයා යන ගොඩේ ඉහළින්ම ඉන්නේ.. මට ඔබේ මේලය දාන්නකෝ මගේ මේලය උඩම ඇති.

      Delete
  13. ගිහින් ඇවිත් ලියන්නකෝ අලුත් පොස්ටුවක්

    ReplyDelete
    Replies
    1. යන්න තාම කස්ටිය හොයනවනේ අනේ..

      Delete
  14. මම මේ වෙනකොට එකතු වෙලා ඉවරයි.

    ReplyDelete
  15. :( apata kohe ehema vaasanaavak.gihilla avilla lassana lipiyak daannakoo ekavath kiyavala rasavindinnam :) All the best !

    ReplyDelete
  16. කස්ටිය හැමෝටම විවෘතව ආරාධනා කරනවා එන්න කියලා. නලින් මල්ලිට ස්තුතියි වැඩේ සංවිධානය කරනවට.

    ReplyDelete
  17. අනේ මං වාගේ පවුකාරයෙක්

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Feed!

RSS Feed!
RSS Feed!
RSS Feed!
Subscribe to our RSS Feed! Follow us on Facebook! Follow us on Twitter! Visit our LinkedIn Profile!
Feed!

ඉන්ස්ටග්‍රෑම්

Instagram

tweet

ළබැඳි මිතුරන්