ගිරිතලේ යන්න කවුද එන්නේ ඒ අය මෙතැන බලන්න
ඉතිහාසය විසින් කාන්තාවට හිමිකර දී ඇති තැන වර්තමානයේ දී ඔවුන් ප්‍රතික්ෂේප කරන්නේ ඇයිදැයි කියන ප්‍රශ්නයට පිළිතුරු ගණනාවක්ම සපයන්න පුළුවන්. එහෙත් ආසන්නතම පිළිතුර වෙන්නේ තවදුරටත් පිරිමියාට යටවී සිටීමට ඇති අකැමැත්තයි.
කොයි ආකාරයෙන් නිර්වචන සැපයූවත් ඕනෑම විවාහක කාන්තාවක් සිය සැමියාට හැම පැත්තකින්ම ‘යටවීම‘ හංගන්නට බැරි සත්‍යයක්. එහෙත් එම තත්ත්වයේ බැමි කඩා බිඳ දමන්නට වත්මන් කාන්තාව උත්සුක වන්නේ හේතු කීපයක් නිසයි.
පවුල් සංස්ථාවේ බලපුලුවන්කාරයා, නිවසේ ස්වාමියා, ආර්ථිකය රඳා පවතින්නේ ස්වාමියා අතේ යනාදී කරුණු ගණනාවකින් දශක ගණනාවක් තිස්සේ පීඩා විඳින , දුක්විඳින කාන්තාව අවසානයේදී රාත්‍රී නිදි යහනේදී පවා මේ ‘යටවීමට‘ මුහුණ දුන්නා. නිතරම උඩට වී සිටින පිරිමියා තමන්ට යටවී ඉන්නා කාන්තාව දෙස බැලුවේ ජයග්‍රාහී අන්දමකින්. නිදියහනේදී පවා ‘මම දිනුම්, මම මුදුනා‘ යන හැඟීමකින්. පිරිමින් මේ විදිහට උඩට වෙලා ඉන්න පෙළඹිලා තියෙන්නේ ඇයි? ඉන් කාන්තාව පාලනය කරගැනීම පහසු නිසා වෙන්න පුලුවනි.
නමුත් සිය අසරණභාවය නිසා නිරතුරුවම කළබල වන කාන්තාව මේ යටවීමේ ප්රවනතාවයෙන් ගොඩ එන්න කාලයක ඉඳලා විසඳුම් සෙව්වා. ඒ අනුව ඇය ඇයටම ආවේනික විදිහට ඊට ප්රවේශවුණා. ඒත් ඒ සඳහා ඇය තෝරාගෙන තිබෙන ක්‍රම නම් බොහෝ දුරට ප්‍රචණ්ඩයි. රළුයි. එනිසාම පවුල් සංස්ථාවේ සමගිය හා සහයෝගයට ඉන් දැඩි ලෙස බලපෑම් එල්ල විය හැකි බව නොකියාම බෑ. මේ ප්රචණ්ඩකම, රළුකම කාන්තාව උපතින්ම උරුම කරගත්තක් නොවේ. කාලයක් තිස්සේ පිරිමියාට යටවී සිටීමෙන් ලද පීඩනයට තම මනස සකසා ගැනීම නිසා ඇතිවූ දෙයක්.
ඉතින් මේ ප්රචණ්ඩත්වය පිරිමියා අභිබවා යාමේ ආයුධයක් විදිහට වත්මන් කාන්තාව පාවිච්චි කරන්න පටන් අරගෙන. කළින් සිදුවුණු පිරිමියා විසින් කාන්තාව පාවිච්චි කිරීම වෙනුවට කාන්තාව විසින් පිරිමියා පාවිච්චි කිරීමට පෙළඹීම පිරිමියාගේ තත්ත්වයට තරමක් අභියෝගයක් කියලා හිතුනත් ඊට පිරිමියාත් ටිකක් කැමතියි. ඒ කියන්නේ එදිනෙදා ජීවිතයේ දී පවුල් සංස්ථාව අභ්‍යන්තරව මෙන්ම බාහිරවත් කාන්තාවගේ මූලිකත්වයෙන් පාලනය වීම පිරිමියාට එතරම් ප්‍රශ්නයක් වී නොමැති හැඩයි.
මුලදී රළු හා ප්රචණ්ඩ විදිහට කාන්තාව ඊට ප්‍රවේශ වුණේ පිරිමියා යුධ ප්‍රකාශ කරාවි යන ආකල්පයෙන් යුතුවයි. නමුත් ඒක එහෙම වුණේ නෑ. පිරිමියා යුද්ධ ප්‍රකාශ කළාම වචනවලින් දමලා ගහන්න, බැරිවුණොත් බඩුමුට්ටුවලින් දමලා ගහන්න බලා හිටිය කාන්තාව එතැනදීත් පිරිමියාට පැරදුණා.
එදිනෙදා ජීවිතයේ පවුල් සංස්ථාවේ කටයුතු කාන්තාවගේ බාරයේ තැබීමට පිරිමියා කැමතිවුණේ ඇයිද කියන එක්තරා විදිහකින් කාන්තාවට ප්‍රශ්නයක් වුණා. ඊට හේතු කීපයක්ම තියෙනවා. කාන්තාවට වඩා පිරිමියා විවිධත්වය ප්‍රියකිරීම හා ඊට ලොල්වීම ගැන අවබෝධයක් කාන්තාවට නොතිබීම එක හේතුවක්. හැමදාම නිවසේ ආර්ථිකය හා පාලනය තම මූලිකත්වයෙන් සිදුවීම එක්තරා විදිහකින් පිරිමි සිත බැඳ තැබීමක්. කාන්තාව ගේදොර මුදල් පාලනය කිරීමට ඉදිරිපත් වීමෙන් පිරිමියා ලැබුවේ එක විදිහක වාසියක්. අනිත් වගකීම් වාගෙම ඒ වගකීමෙනුත් මිදෙන්න එතැනදී පිරිමියාට ඉඩ ලැබෙනවා. ඒක තමා බලහත්කාරයෙන් පටවාගත් අතිරේක පීඩනයක් බව කාන්තාව දන්නේ නෑ.
මේ අන්දමින් වත්මන් කාන්තාව විසින් පිරිමියා තමාට නතුකරගැනීමේ ව්‍යාපෘතියේ පිරිමියා වඩාත්ම ආශාකරන කොටස උදාවෙන්නේ රාත්‍රී නිදියහනේදියි.
හැමදෙයකදීම කාන්තාවට යටවීමට පිරිමියාගේ තුන්සිතම කැමැත්තක් දක්වන්නේ දිනයේ අවසන් ජවනිකාවේදී ඒ දෙයම සිදුවේවි යන බලාපොරොත්තුවෙන්. එනම් රාත්‍රී නිදි යහනේදීත් කාන්තාවට යටවීමට හැකිවෙතැයි යන සිතිවිල්ලෙන්. සාමාන්‍යයෙන් ලිංගික එක්වීමක දී කාන්තාවට වඩා පිරිමියා ක්‍රියාශීලි බැව් බොහෝදෙනකුගේ මතයයි. එනිසා එහි විරුද්ධ පැත්ත එනම් කාන්තාව වඩා ක්‍රියාශීලිවීම පිරිමියා දකින්නටත්, විඳින්නටත් ආසා කරන බව අමුතුවෙන් කිව යුතු නොවේ.
මුලින් කිවූ වාගෙම වැඩි කළබලයක් නොමැතිව හැම දෙයකදීම පිරිමියා කාන්තාවට යටවීමට කැමැති වන්නේ නිදි යහනේදී කාන්තාවගේ කළබලය දැකීමේ බලාපොරොත්තුවෙනුයි. ඔය විදිහට දෙවැනි වතාවටත් කාන්තාව පිරිමියාට පරදින්නේ යටවීමේ ප්රවනතාවය බිඳ දමා ගැනීමට ඇය ගන්නා වැරැදි ප්‍රවේශය හේතුවෙනුයි.
.jpg)

ෆවුස් මොහොමඩ්
අඩේ ඒ කතාව ඇත්තමද මන්දා ඈ ;; ;)
ReplyDeleteහොද පවුල් සංස්ථා පසුබිමක් තිබෙන අයට උඩ යට අවුලක් ඇති වන්නෙ නැහැ.ස්වාමියා විසින් ගෙදර/අනිකුත් වැඩ වලදී බිරිදට උඩ සිටීමට දෙනවා මෙන්ම යහනේදීත් ඇයට උඩ සිටීමට දීමෙන් දෙදෙනාටම ප්‍රීතිමත් විය හැකියි.බිරිද යට සිටිය යුතුයි කියන්නෙ හණමිටි අදහසක්.මම නම් බිරිදව හැම තිස්සෙම තියන්නෙ උඩ.
ReplyDeleteKenji,
Delete+++++++++++++++++++++
කෙන්ජි... පහක් දාන්න විදියක් නෑනේ....
Delete@Kenji @ Japan යකෝ උබ නියම ඩයල් එකක් නේ... සහතික ඇත්ත කතාව...
Delete
Delete+++++++++++++++++++++++++
මහන්සියක් ඇත්තෙම නැහැ..
ආ ඇත්තද? ^_^
Deleteකෙන්ජි සමග සම්පූර්ණයෙන් එකඟයි.
Deleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
හ්ම්..........මොනවද කියන්නේ?
ReplyDeleteශික්...යටවෙන්න හරි යටකරගන්න හරි නෑනේ තාම ගෑනියෙක්....
ReplyDeleteඉතින් ඉක්මනට ගෑණියක් ගනිංකෝ
Deleteමමත් මේ කට හදාගෙන ආවේ ඕක කියන්න :)
Deleteඅඩේ නලින් අය්යත් හොයාගන්න ඒවා....
ReplyDeleteඔතන මට නම් පේන් විදියට තියෙන්නේ උඩ යට ප්‍රශ්නයක් නෙවෙයි.. අනවශ්‍ය විදියට තදින් පාලනය කරන්න යාමක්.... විවාහයට පෙර දෙමවුපියන්ගේ පාලනයට යටත් වෙලා ඉන්න දෙන්නෙක් කසාදෙදි බලාපොරොත්තු වෙන දේවල් දෙකක් තියෙනවා.. පිරිමියාගේ බලාපොරොත්තුව තමන්ට ලැබිය යුතුයි කියලා හිතාගෙන ඉන්න තව කෙනෙක්ව පාලනය කිරීමේ බලය ලබා ගැනීම.. ගැහැණියගේ බලාපොරොත්තුව දෙමව්පියන්ගේ පාලනයෙදි නොලැබුන නිදහස විවාහයෙන් පස්සේ ලැබෙයි කියන එක... ඉතිං ඔය දෙක තමයි පළවෙනියටම ගැටෙන්නේ.. ඔතනදි අවබෝධය තියෙනවා නම්, කතා බහ කරනවා නම් දෙන්නට දෙන්නා ගැන “ මේ මගේ වහලෙක්, වහලියක්“ කියලා හිතන්නේ නැතුව “මේ මම වගේම තවත් මනුශ්‍යයෙක්” කියන ගෞරවය තියෙනවා නම් උඩද යටද ප්‍රශ්නයක් නෑ... අනිත් එක ව්යවාහික යහන කියන්නේ අතිශයින්ම නිදහස්, දෙන්නෙකුට එකිනෙකාට අතිශයින්ම විවෘත විය හැකි තැනක්.. ඒත් අපේ විවාහ ජීවිත වල ඒ විවෘත භාවය නෑ ගොඩක් වෙලාවලදි... එක්කෝ බයට, නොදැනුවත්කමට, නැත්නම් නොසැලකිලිමත්කම නිසා.... ඉතිං කොයින්ද අවබෝධයක්, ගෞරවයක්, තෘප්තියක් ලබන්නේ...
ReplyDeleteඅපි දන්නෑ ඕවා !
ReplyDeleteඅලේ...මං පොඩි එකා වෙච්චි...දන්නේ නෑ ඕවා!
ReplyDeleteමම හිතන්නේ මේ සාම්ප්‍රදායක ගැහැණු ගැන. නිසිතැන ගන්නත් නිසි තැන දෙන්නත් දෙදෙනාම අවබෝධයෙන් ඉන්න ඕනේ.
ReplyDeleteමම නම් පාලනය කරන්නෙත් නෑ පාලනය වෙන්නෙත් නෑ.....
ReplyDeleteඋඩ - යට කාරණයේදි නම් පිරිමින්ට යට හොදයි (මහන්සියකුත් නෑනෙ....)
හෙහ් හෙහ් හෙහ්
ReplyDeleteනලින් අයියා අද කාලා වගේ....
හිතේ දුකට පැල් කවි කිය උණා වගේ....
උඩ යට මාරු කරගන්න ගිහිං ඔයා අම්මා කෙනෙක් උනොත් එහෙම.....????
--------------------
මේ කියලා තියෙන කාරණා අපේ මෑත කාලයටනම් සාධාරණයි. ඒත් ඉස්සර ඔය ගෙදර පාලනය, තීරණ ගැනීම් වගේ දේවල්වලට හාමිනේත් මුල් උණා නේද?
මෑත කාලයේදී සමාජ විෂබීජත් එක්ක එහෙමත් නැත්නම් "අපි යටත්" කියන ආකල්පයත් එක්ක ගැහැණිය ප්රචණ්ඩ උණා වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් පිරිමින් බහුතරයක් බෙබේලා වෙනකොට එයට එරෙහි වීම පිණිස ඔවැනි තත්ත්වයකට පත් උණා වෙන්නත් පුළුවන්.
කොහෙද ඔය ගැන විස්තර කරන්න තාම අත්දැකීම් නෑනේ..... :(
ඉතාම කනගාටුයි නලීන්. ස්ත්‍රි වදයගේ ළිපි වලට ප්‍රොමෝට් දෙකොට මම හිතුවේ නෑ. කට්ටිය වට වෙලා ආගම කිය කිය ගෑණුන්ගේ බෙල්ල කපන කාලකන්නි ගෝත්රිකයකුගේ අදහස් වලටත් ඔබ ඉඩ විවර කරයි කියා. මෙය ඔබේ අඩවියේ පල කිරීම ගැන මා ඉතා කනගාටුවට මෙන්ම ලැජ්ජාවට පත් වනවා. සෙක්ස් වලදි මොකටද ලිංග බේදයක්. ඔබට ලිංගික ඉරියව් ගැන කතා කල යුතු නම් වෙනත් ළිපියක් ලියන්න. ලිංගික කටයුතුවලදිත් ලාංකිකයා තවමත් ඉන්නේ සම්ප්‍රදායි මතයක. ඒ ගැන වෙනම කතා කරන්න. මාතෘ මූලීක සමාජයක හැදි වැඩුන ඔබ ගැන අවංකවම ලැජ්ජයි.
ReplyDelete@මාතලන්;
Deleteනලියට බනින්න එපා ඔයාල.සෙට් වෙලා ඉන්න වෙලාවට මම ලියල තියෙන ලිපියත් උබේ බ්ලොගෙ දාපන් කිව්වම මිතු දම අර මොකටද වඩා ලොකුයි කියල එයා දානවා ඇති.
ඉතින් අඩියක් ගහල මදිවට "shisha"උර,උර තමුන්ගෙ බිරින්දල 5ස් දෙනකුව ආම්බන් කරන්න ෆවුස් ල වගෙ අය හැමදාම කරන්නෙ බිරින්දෑ වරුන්ව යට කර ගෙන සිටීමයි.
ඉතින් ෆවුස්ලගේ ලිපි අපිට පාන්ද සත්තරනේ???
බැන්නේ නෑ මචෝ. මම ඌට ආදරෙයි. ඒ නිසා මට දුකයි. ලැජ්ජයි.
DeleteLazy Men
ReplyDeleteනලින්,අපේ පරම්පරාවෙ පමණක් නෙමෙයි, අපේ අම්මලගෙ අත්තම්මලගෙ පරම්පරාවල් වල පවා බිරිඳට ලැබුණෙ 'නිසි තැන'. පවුල තුළ ගන්නා හැම තීරණයකදීම ඇගේ අදහස් වලට විශේෂ තැනක් ලැබුණා. මාතෘ මූලික සමාජයක හැදුණු අපේ පවුල්වල අප්පච්චිලා පුතාලා අයියලා මල්ලිලා, නිරන්තරයෙන්ම ඇයව ආරක්ෂා කරේ ඇය දුර්වල නිසාවත් ඇයව යටත් කරගෙන සිටියයුතුයි සිතූ නිසාවත් නෙමෙයි; ඇයට ගරු කළ නිසා. මේ, අපි සැදුණු ගෞරවනීය පවුල් පසුබිම. සතුට සැනසිල්ල දෝරෙ ගලා ගිය මේ පවුල් දිනෙන් දින දියුණුවුණා. මම හැදුණු මේ වටිනා සංස්කෘතික පසුබිම ගැන මම ආඩම්බරයි නලීන්!
ReplyDeletedUDE:
ReplyDeleteSOME SEX POSITIONS:
S E X
S
E
X
X E S
X
E
S
S
E
X
S X E
E X S
X
E
S
X S E
ඔතොකොට කැරැක්ටර්ස් 3 ඕනේ වෙනවද ඕකට ?
Delete:)
Deleteසිංහලෙන් ඔයිටත් වැඩිය අකුරු තියෙන්නෙ සහන්
මේක විකර්ණව හෙම දැම්මා සහන්. කමෙන්ට් බොක්ස් එක ෆෝර්මැටිං කාලා.
හෙන්රි,වැඩිහිටියෝ විදියට ඔය නාඩි වාක්‍ය දාල හරියන්නෙ නැහැ.අපේ ගෙදර තුමියට සැලකිය යුතු ආකාරය,වෙන්න බදින්න එව්වන්ට දැනගන්න ලිපියකින් හරි දාන්න.නැත්නම් අපි ඉස්කෝලෙ යන කාලෙ හිතුවෙ බදින්නෙ අරකට විතරයි කියල මතකයි නේද?
Deleteමේවට කමෙන්ට් නෑ දාන්න..
ReplyDeleteමේවට කටවහගෙන ඉන්න එපා.සැමි මල්ලිය ගෙනුත් අහගෙන හොද දෙයක් දාන්න දරුවො.නැත්නම්, වෙන්න බදින්න කොල්ලො සෙට් එක හුස්මක් කටක් ගන්න බැරි වෙන්නම බදින දැරියන්ව යට කර ගෙන ඉදියි.
Deleteපුරුෂෝත්තමවාදී ලිපියක් :(
ReplyDeleteමම පාලකයෙක්වත් පාලිතයෙක්වත් නෙමේ. ආදරණීය සැමියෙක්.
ReplyDeleteලිපිය කියෙව්වෙමි, කියවපු අයගේ අදහස්ද කියෙවුවෙමි. ගෙහුං එඤ්ඤං...!
මම හිතන්නේ හොඳම අදහස.
Deleteමාතෘකාව බලලා නිකා හිටියා අප්පා,, :/
ReplyDeleteවුමන් ඉන් ද ටොප් කිව්වලු,
ReplyDeleteහැක් ඔව්ව රිවට් වෙන වැඩ. නලී අයිය පාස්සමට ඇ.
හ්ම්... බලමු ට්‍රයි කරලා... :D
ReplyDeleteවෙලාවකට උඩට යන්න ඕනි වෙලාවකට යටට යන්න ඕනි. එක පැත්තක බලය අල්ලාගෙන ඉන්නකොට අනික් පැත්තට වෙන්නේ අසාධාරණයක්. බැන්දම බලන්න ඕනි ක්‍රියාවට නංවලා. (ලිපියෙන් මතුපිටෙන් කියන දේට වඩා ලොකු අර්ථයක් තියනවා)
ReplyDeleteබිරිදව උඩ තැබීම වරදක් නොවෙයි.බිර්ද ඉදිරියෙ නිදි යහනෙදි දණ ගැසීමත් වරදක් නොවෙයි.මහන්සියකුත් නැති නිසා මමත් කැමති බිරිදව උඩින් තබන්න තමයි
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteමම ස්ත්‍රීවාදය බ්ලොග් කරු.දැන් ලියවරුන කියලයි වැටෙන්නෙ.මේ කොමෙන්ට් කියවනකොට පේනවා පිරිමින් තුල කාන්තාවන්ට යට වීමේ ආශාවක් තිබෙනවා කියලා.ඉතින් එහෙම තිබෙද්දි ඔවුන් පිරිමිකම කියලා කටු ඔටුන්නක් දාගෙන ඉන්නවා.නෛතික හා සමාජමය වශයෙන් ස්ත්‍රීවාදයෙන් සමාජයට වන බලපෑමත්,ස්ත්‍රීවාදය විකෘති සමාජ ප්රකාශනයක් බවත් කියන්නට බ්ලොග් කරන මම කියන්නෙත් යහනේදී ගැහැනිය උඩින් තබා ගැනීම දෙදෙනාගේම කැමැත්තනම් එය දේව කැමැත්ත බවයි.මෙහෙම ලිපියක් පලකලාට නලින්ට තුති.හැමදාම ගැඹුරු දේවල් කතා කරල හරියන්නෙත් නෑනෙ.ඕන් කිව්ව
ReplyDelete//නිතරම උඩට වී සිටින පිරිමියා තමන්ට යටවී ඉන්නා කාන්තාව දෙස බැලුවේ ජයග්‍රාහී අන්දමකින්. නිදියහනේදී පවා ‘මම දිනුම්, මම මුදුනා‘ යන හැඟීමකින්. //
ReplyDeleteමේ වෙලාවට පිරිමින්ට මෙහෙමත් හිතෙනවලුද?
අධ්‍යයනය කරන්ට හොඳ දෙයක්. මම කීවේ සමීක්ෂයණයක් තියෙලා එහෙම. බ්ලොග්ලෝකේ ඕනි තරම් කට්ටිය ඉන්නවනේ.:D
ස්වේච්චාවෙන් ඉදිරිපත් වෙන්න කැමැති මනුස්ස සංහතියේ
Deleteඉදිරි වැඩතකා ....)
ඔන්න නෝනයි මහත්තයයි දෙන්නා රෝහලට ගියා ලේ පරීක්ශනයකට. දෙන්නම ලේ දීල ගෙදර ආවා. දෙන්නගෙ ලේ මාරු උනා ලැබ් එකට යන්න කලිං. පහුවදා රිපෝට් බලපු ඩොකා කියපි මහත්තයා බඩිං කියල. !! මූන එකපාරටම නොරොක් කරගත්ත නෝන කිවුවලු මං කිවුව ඔයාට කී පාරක් කිවුවද හැමදාම උඩ යට මාරු කරනකොට ඒක හොඳ නෑ කියලා. !
ReplyDeleteමේ ලිපිය දාපු කෙනා බලාපොරොත්තු උනේ සමාජයේ පිරිමින් විසින් කාන්තාවන් තලාපෙලාගෙන සිටින බව ලිංගික ක්‍රියාවන් තුලිනුත් පෙන්වාදීමටනම් ඒක මෙතනදි සාර්ථක වෙලා නෑ. සමාජයේ පිරිමින් මූලිකව කටයුතු කිරීමයනු කාන්තාවන් තලාපෙලීම නෙවෙයි වගකීමෙන්යුතු බවක් එතන තියෙනවා. එහෙම කියලා ඒක ලිංගික ක්‍රියාවේදී විවිධ සංසර්ග ක්‍රම වලට තෘප්තිමත්වීමට බාදාවක් වෙන්නේ නෑ. ඒක එහෙම උනා කියලා සමාජයේ අනෙක් ක්‍රියාකාරකම් වලදී කාන්තාවන් පිරිමින් කරන සියල්ල කරන්න අවශ්‍ය වෙන්නේ නෑ. ස්ත්‍රී පුරුෂ වශයෙන් හොඳ සමාජ හැඩගැස්මක් තියෙන තරමට තමයි ස්ත්‍රී පුරුෂ ලිංගික සබඳතා සාර්ථක වෙන්නේ. ඒ සමාජ හැඩගැසීම් පිරිමින් මූලිකවීම ගැන කෘතීම වයිරයක් ඇතිකරල වනසන්න ගියොත් එතනින් එහාට ස්ත්‍රී පුරුෂ ලිංගික ක්‍රියාකාරකම් සාර්ථක වෙන්නෙත් නෑ. මේ ලිපියේ අදහස හරි උනත් බටහිර කාන්තාවාදයෙන් ගලා එන පුරුෂ විරෝධී බව මේකට ඇතුලත් කරන්න ගිහිල්ල තියෙන එකෙන් ලිපියේ හරවත් බව අඩුවෙලා තියෙනවා. ඒ නිසා බටහිර කාන්තාවාදයට තවත් ජනප්‍රියකමක් තියෙනව කියල හිතාගෙන ඒ බොරු බේගල් හැමතැනකටම රිංගවන්න යන්නේ නැතුව අපි අපට හුරුපුරුදු මතවාද වල පිහිටලා මේ කොයි දෙයක් ගැන උනත් කතාකරානම් හොඳයි
ReplyDeleteලෝකයේ පැරණීම සාහිත්‍යය වන ඍග්වේදයේ මෙහෙම තියෙනවා
ReplyDeleteජීවිතේ විවිධ අවස්ථා වල ස්වාමියාට යෙහෙළියක් මවක් සොයුරියක් වී සිටින බිරිඳ නිදි යහනේදී ගනිකාවක් විය යුතුයි කියලා.... මමත් වරදක් දකින් නැහැ මගේ ස්වාමියා මටත්, මම ස්වාමියාටත් එකඟනම්.... එවිට අපි සතුටින් :)