සමකයට ගොඩවැදුණු යාලුවන්ගෙන් පුංචි උදව්වක් බලාපොරොත්තුවෙනවා මම. පහළ තියෙන කෝඩ් එක html විජට් එකක් අරන් පේස්ට් කරල මට පොඩි පබ්ලිසිටියක් අරන් දෙන්න. ඔයාලත් බැනරයක් හදල එව්වොත් මගේ මිතුරු බ්ලොග් පිටුවේ දානවා.
මෙන්න කෝඩ් එක
<a href="http://samakayawate.blogspot.com/" target="_blank"><img src="http://2.bp.blogspot.com/-INH4oe8R2tI/ULDp0_iFDOI/AAAAAAAADNc/Ct9ebAlTA2w/s320/samakaya+logo+baner.jpg" alt="samakaya wate" title="samakaya wate" width="300" height="60" border="0"/></a>
හිරුහිමාවිට ස්තුතියි
ReplyDeleteමම පේජ් එක ලෝඩ් වෙන්න පරක්කූ වෙන නිසා බැනර් ඔක්කොම අයින් කරලා තියන්නේ. ලින්ක් එක දා ගන්නම් මගේ ෆේවරිට් ලිස්ට් එකට.
ReplyDeleteමාත් බැනර් එකක් එවන්නම් දානව ද?
ReplyDeleteඑවන්න මලේ
Deletehttp://www.cysinhala.tk ඔන්න මමත් දැම්ම!
Deleteමෙකෙන් කෝඩ් එක ගන්නව ද comment එකේ code දාන්න දෙන්නෑ
http://www.cysinhala.tk/2012/10/blog-post_4638.html
මමත් බ්ලොග් කියවනයක් දැම්ම ගිහින් බලන්තකො අයියා:)http://sinhalablogreader.co.cc මෙතෙනින් අයියගෙ එක දාන්ට http://sinhalablogreader.co.cc/?page_id=64
එකෙත් දැම්ම බැනර් එක :)
http://sinhalablogreader.n8.biz/?page_id=216 සබැඳියක් එක් කර සහය වන්න :) ඩොමේන් එක අවුල් ගියා අලුත් එකක් දැම්ම! ඔයගෙ බැනර් එකත් දැම්මා අයියා :)
Deleteඔන්න මමත් දැම්ම බ්ලොග් එකේ
ReplyDeletehttp://nvscreations.blogspot.com/p/blog-page_25.html
ස්තුතියි
Deleteඅනිවාරෙන්ම යාලුවා..
ReplyDeleteමමත් මගේ බ්ලොගේ එව්වා එක දැම්මා ඈ..
එන්න මගේ බ්ලොගේ කියවන්න..
http://katumatige.blogspot.com
පාලුව යන්න සිංදු අහන්න..
www.srisararadio.com
ඔන්න දැම්මා අළුත් වැඩේ මරු ඒත් පහුගිය පෝස්ට් පහක් වත් හෝම් පේජ් එකේ තියන්න. පත්තරේ ගන්නම ඕන නෑ දැන්... ජයවේවා...
ReplyDeleteපරණ පෝස්ට් ටිකත් බලන්න ඉතුරු කරන්න.
ReplyDeleteඋපන්දින පෝස්ට් එක ආයේ බලන්න ආවා හොයාගන්න බැ
ඔන්න බැනර් එක එල්ලුවා
ඔබගේ බ්ලොග් එකට මම ආවා. මට හරි පුදුමයි මෙවැනි දෙයක් කිරීමට ඔබ ලබා ඇති දැනුම් සම්භාරය ගැන.මම ඒකයි කියන්නේ තරුණයින් අලුත් දැනුමෙන් අපට වඩා ඉස්සරහින් ඉන්නවා කියලා. ඔබගේ දැනුම තවත් වැඩි කර ගන්න කවද හරි අපිටත් එය ප්‍රයෝජනයක් වේවි.කවද හරි මනබදින කතුවැකි ලියපු ඇත්ත පත්තරෙ දිවංගත බී.ඒ.සිරිවර්ධන (මක්කනිගොඩ බී.ඒ.සිරා)වැනි කෙනෙක් වෙන්න ඔබට වාසනාව ලැබේවා. - නෙල්සන්.
ReplyDeleteමරු බ්ලොග් එකක් ආ.. නිව්ස් ෆස්ට් වගේ... :)
ReplyDeleteජයෙන් ජය!
ඔන්න මමත් දැම්මා මගේ බ්ලෝග් එකට.
ReplyDeleteගයනි ඔයාගේ බැනරයත් එවන්න නියම ප්‍රමාණයට හදා එවන්න
Deleteඔන්න මාත් දැමිම ඈ
ReplyDeleteඔන්න මමත් දැම්ම බ්ලොග් එකට,
ReplyDeletehttp://yashtiya.blogspot.com/p/uploaded-with-imageshack.html
දිල්රුක්... ඔන්න දැම්මා මෙතන http://mynotion-bandula.blogspot.com/
ReplyDeleteනලීන් මහතාණෙනි, ඔබතුමාගේ සමකය වටේ බ්ලොග් අඩවියේ පලවන කෘෂිකාර්මික ක්ෂේත්‍රයට අදාළ (දේශපාලනමය නොවන) හරවත් ලිපි ඕනෑම ප්‍රමාණයක් මවිසින් යාවත්කාලීන කරන්නාවූ The Agronomist නම් ෆේස්බුක් පිටුවේ සමකය වටේ නාමයෙන් පලකිරීමට කැමැත්තෙමි...!!!
ReplyDeleteThe Agronomist : http://www.facebook.com/iAgronomist
මමත් ඔබේ බැනරය දාගන්නවා. මාවත් ඔබේ මිතුරු හවුලට ගන්නවද?ඔය බැනර් අඳිනව වගේ බරපතල වැඩ නම් මට තේරෙන්නේ නෑ කරන්නේ කොහොමද කියල.
ReplyDeleteඔන්න මමත් දැම්මා නලීන් අයියගේ බැනර් එක මගේ බ්ලොගේ,මට අත දෙන අය හෙඩිමට යටින්.
ReplyDeleteමගේ කෝඩ් එක කමෙන්ට් කරන්න බෑනේ.කොහොමද එවන්නේ?
ReplyDeletehttp://tnchemachandra.blogspot.com/2013/06/blog-post_21.html?showComment=1371868231402#c232104692529991698
ReplyDeleteඔන්න මමත් එල්ලුවෙමි!
ReplyDeletemage blog ekath iyaage blog ekata danna..
ReplyDeletewww.hetadina.blogspot.com
මං ඉතිං අපේ ටට්ට අයියා (මාමා) අදුනගත්තේ ඊයේ බීච් පාටියෙදිනේ..උබ බං හෙන හොදයි අයියෙ.(උබ බං යනු මගේ සද්ද කෝසෙ බොහෝ ලෙංගතු අයට යොදන ආමන්ත්‍රන බව කරුණාකර සළකන්න).ඔන්න මාත් මෙහේ ඇවිත් බැනර් එක මගේ එකේ එල්ල ගත්තා.මගේ බොගත් එක්කම කැත උනා හැබැයි අර මොකක්ද රවුමයි ඒක මැද තියෙන ඉරයි හන්ද,ඒක දැකලා වෙන මගුලක් මට මතක් උනේ (විහිලුවට හොදේ,ඒ උනාට ඒ ලාංචනේ කැතයි බං අයියෙ).මෙන්න මගේ බොගෙ
ReplyDeletehttp://malmallk.blogspot.com/
මමත් ඔබේ බැනරය දාගන්නවා. මාවත් ඔබේ මිතුරු හවුලට ගන්නවද?ඔය බැනර් අඳිනව වගේ බරපතල වැඩ නම් මට තේරෙන්නේ නෑ කරන්නේ කොහොමද කියල.එත් කියල දෙන්න බැරිද
ReplyDeleteබැරිද ඔයවාගේ මුල්පිටුවක් හදන්න උදවු දෙන්න?
ReplyDeleteආ දෙන්නම්කෝ
ReplyDeleteනලීන් අයියේ....පබිලි සිටිය නම් දුන්නා...ඒ උනාට බැජ් එකේ රූපේ පේන්නේ නැහැනේ.....
ReplyDeleteබොග පැත්තෙ ගිය වෙලාවක් බලන්න
https://travelwithdoctor.blogspot.com/
ReplyDeleteහරි....
ReplyDelete