samakaya+logo+-4

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]



samakaya+logo+baner


samakaya+baner


සමකයට ගොඩවැදුණු යාලුවන්ගෙන් පුංචි උදව්වක් බලාපොරොත්තුවෙනවා මම. පහළ තියෙන කෝඩ් එක html විජට් එකක් අරන් පේස්ට් කරල මට පොඩි පබ්ලිසිටියක් අරන් ‍දෙන්න. ඔයාලත් බැනරයක් හදල එව්වොත් මගේ මිතුරු බ්ලොග් පිටුවේ දානවා.

මෙන්න කෝඩ් එක

<a href="http://samakayawate.blogspot.com/" target="_blank"><img src="http://2.bp.blogspot.com/-INH4oe8R2tI/ULDp0_iFDOI/AAAAAAAADNc/Ct9ebAlTA2w/s320/samakaya+logo+baner.jpg" alt="samakaya wate" title="samakaya wate" width="300" height="60" border="0"/></a>






32 comments:

  1. blogger_logo_round_35

    හිරුහිමාවිට ස්තුතියි

    ReplyDelete
  2. blank

    මම පේජ් එක ලෝඩ් වෙන්න පරක්කූ වෙන නිසා බැනර් ඔක්කොම අයින් කරලා තියන්නේ. ලින්ක් එක දා ගන්නම් මගේ ෆේවරිට් ලිස්ට් එකට.

    ReplyDelete
  3. blogger_logo_round_35

    මාත් බැනර් එකක් එවන්නම් දානව ද?

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35
    2. blogger_logo_round_35

      http://www.cysinhala.tk ඔන්න මමත් දැම්ම!
      මෙකෙන් කෝඩ් එක ගන්නව ද comment එකේ code දාන්න දෙන්නෑ
      http://www.cysinhala.tk/2012/10/blog-post_4638.html

      මමත් බ්ලොග් කියවනයක් දැම්ම ගිහින් බලන්තකො අයියා:)http://sinhalablogreader.co.cc මෙතෙනින් අයියගෙ එක දාන්ට http://sinhalablogreader.co.cc/?page_id=64

      එකෙත් දැම්ම බැනර් එක :)

      Delete
    3. blogger_logo_round_35

      http://sinhalablogreader.n8.biz/?page_id=216 සබැඳියක් එක් කර සහය වන්න :) ඩොමේන් එක අවුල් ගියා අලුත් එකක් දැම්ම! ඔයගෙ බැනර් එකත් දැම්මා අයියා :)

      Delete
  4. blogger_logo_round_35

    ඔන්න මමත් දැම්ම බ්ලොග් එකේ
    http://nvscreations.blogspot.com/p/blog-page_25.html

    ReplyDelete
  5. blogger_logo_round_35

    අනිවාරෙන්ම යාලුවා..
    මමත් මගේ බ්ලොගේ එව්වා එක දැම්මා ඈ..

    එන්න මගේ බ්ලොගේ කියවන්න..
    http://katumatige.blogspot.com
    පාලුව යන්න සිංදු අහන්න..
    www.srisararadio.com

    ReplyDelete
  6. FB_IMG_1561654098205

    ඔන්න දැම්මා අළුත් වැඩේ මරු ඒත් පහුගිය පෝස්ට් පහක් වත් හෝම් පේජ් එකේ තියන්න. පත්තරේ ගන්නම ඕන නෑ දැන්... ජයවේවා...

    ReplyDelete
  7. blank

    පරණ පෝස්ට් ටිකත් බලන්න ඉතුරු කරන්න.

    උපන්දින පෝස්ට් එක ආයේ බලන්න ආවා හොයාගන්න බැ

    ඔන්න බැනර් එක එල්ලුවා

    ReplyDelete
  8. blogger_logo_round_35

    ඔබගේ බ්ලොග් එකට මම ආවා. මට හරි පුදුමයි මෙවැනි දෙයක් කිරීමට ඔබ ලබා ඇති දැනුම් සම්භාරය ගැන.මම ඒකයි කියන්නේ තරුණයින් අලුත් දැනුමෙන් අපට වඩා ඉස්සරහින් ඉන්නවා කියලා. ඔබගේ දැනුම තවත් වැඩි කර ගන්න කවද හරි අපිටත් එය ප්‍රයෝජනයක් වේවි.කවද හරි මනබදින කතුවැකි ලියපු ඇත්ත පත්තරෙ දිවංගත බී.ඒ.සිරිවර්ධන (මක්කනිගොඩ බී.ඒ.සිරා)වැනි කෙනෙක් වෙන්න ඔබට වාසනාව ලැබේවා. - නෙල්සන්.

    ReplyDelete
  9. blogger_logo_round_35

    මරු බ්ලොග් එකක් ආ.. නිව්ස් ෆස්ට් වගේ... :)
    ජයෙන් ජය!

    ReplyDelete
  10. blogger_logo_round_35

    ඔන්න මමත් දැම්මා මගේ බ්ලෝග් එකට.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ගයනි ඔයාගේ බැනරයත් එවන්න නියම ප්‍රමාණයට හදා එවන්න

      Delete
  11. blogger_logo_round_35

    ඔන්න මාත් දැමිම ඈ

    ReplyDelete
  12. blogger_logo_round_35

    ඔන්න මමත් දැම්ම බ්ලොග් එකට,
    http://yashtiya.blogspot.com/p/uploaded-with-imageshack.html

    ReplyDelete
  13. blogger_logo_round_35

    දිල්රුක්... ඔන්න දැම්මා මෙතන http://mynotion-bandula.blogspot.com/

    ReplyDelete
  14. blogger_logo_round_35

    නලීන් මහතාණෙනි, ඔබතුමාගේ සමකය වටේ බ්ලොග් අඩවියේ පලවන කෘෂිකාර්මික ක්ෂේත්‍රයට අදාළ (දේශපාලනමය නොවන) හරවත් ලිපි ඕනෑම ප්‍රමාණයක් මවිසින් යාවත්කාලීන කරන්නාවූ The Agronomist නම් ෆේස්බුක් පිටුවේ සමකය වටේ නාමයෙන් පලකිරීමට කැමැත්තෙමි...!!!
    The Agronomist : http://www.facebook.com/iAgronomist

    ReplyDelete
  15. blank

    මමත් ඔබේ බැනරය දාගන්නවා. මාවත් ඔබේ මිතුරු හවුලට ගන්නවද?ඔය බැනර් අඳිනව වගේ බරපතල වැඩ නම් මට තේරෙන්නේ නෑ කරන්නේ කොහොමද කියල.

    ReplyDelete
  16. Assassins-Creed-Altair

    ඔන්න මමත් දැම්මා නලීන් අයියගේ බැනර් එක මගේ බ්ලොගේ,මට අත දෙන අය හෙඩිමට යටින්.

    ReplyDelete
  17. Assassins-Creed-Altair

    මගේ කෝඩ් එක කමෙන්ට් කරන්න බෑනේ.කොහොමද එවන්නේ?

    ReplyDelete
  18. blank

    http://tnchemachandra.blogspot.com/2013/06/blog-post_21.html?showComment=1371868231402#c232104692529991698

    ReplyDelete
  19. blogger_logo_round_35

    ඔන්න මමත් එල්ලුවෙමි!

    ReplyDelete
  20. hetadina-blog_logovv

    mage blog ekath iyaage blog ekata danna..
    www.hetadina.blogspot.com

    ReplyDelete
  21. blogger_logo_round_35

    මං ඉතිං අපේ ටට්ට අයියා (මාමා) අදුනගත්තේ ඊයේ බීච් පාටියෙදිනේ..උබ බං හෙන හොදයි අයියෙ.(උබ බං යනු මගේ සද්ද කෝසෙ බොහෝ ලෙංගතු අයට යොදන ආමන්ත්‍රන බව කරුණාකර සළකන්න).ඔන්න මාත් මෙහේ ඇවිත් බැනර් එක මගේ එකේ එල්ල ගත්තා.මගේ බොගත් එක්කම කැත උනා හැබැයි අර මොකක්ද රවුමයි ඒක මැද තියෙන ඉරයි හන්ද,ඒක දැකලා වෙන මගුලක් මට මතක් උනේ (විහිලුවට හොදේ,ඒ උනාට ඒ ලාංචනේ කැතයි බං අයියෙ).මෙන්න මගේ බොගෙ
    http://malmallk.blogspot.com/

    ReplyDelete
  22. ellelogo

    මමත් ඔබේ බැනරය දාගන්නවා. මාවත් ඔබේ මිතුරු හවුලට ගන්නවද?ඔය බැනර් අඳිනව වගේ බරපතල වැඩ නම් මට තේරෙන්නේ නෑ කරන්නේ කොහොමද කියල.එත් කියල දෙන්න බැරිද

    ReplyDelete
  23. ellelogo

    බැරිද ඔයවාගේ මුල්පිටුවක් හදන්න උදවු දෙන්න?

    ReplyDelete
  24. blogger_logo_round_35
  25. blogger_logo_round_35

    නලීන් අයියේ....පබිලි සිටිය නම් දුන්නා...ඒ උනාට බැජ් එකේ රූපේ පේන්නේ නැහැනේ.....
    බොග පැත්තෙ ගිය වෙලාවක් බලන්න

    ReplyDelete
  26. SAM_2669

    https://travelwithdoctor.blogspot.com/

    ReplyDelete
  27. IMG_20190207_123546-EFFECTS

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT