රට තොට ඇවිදින සහ පොත් පත් කියවන අපේ කාලයේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ අපූර්ව අද්දැකීම්. ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

හැඳින්වීම

දයාබර යාළුවනේ ඇවිද්ද පය දහස් වටී කියල කියමනක් තියනවනේ. ඉතින් ඒ කියමනට වටිනාකමක් එක් කරන්න හිතාගෙන තමයි මේ බ්ලොග් එක හැදුවෙ. ලංකාවෙ හෝ ලෝකයේ කොහේ හරි ගිහින් තියනව නම් ඒ විස්තර සිංහල යුනිකෝඩ් ක්‍රමයට ලියා පහත මගේ විද්‍යුත් කැපෑලට  එවන්න පිංතූරත් එක්කම. ඔයාලගේ නමින්ම මම ඒවා මේ පිටුවට අරගන්නම්.
අපි හැමෝගෙම අද්දැකීම් එකතු වුණාම ඒක කාටත් වටිනවනේ.
මෙන්න ලිපිනය
ndilruksha@gmail.com

10 comments:

  1. good. obage site 1ta suba patum.tawa leyanna sancharaka toraturuwalata mama godak kamati

    ReplyDelete
    Replies
    1. අනිවා ලියනවා. ඔබට ස්තුතියි

      Delete
  2. හොද අදහසක් යාලුවා..
    සුබ පැතුම් ඈ..

    එන්න මගේ බ්ලොගේ කියවන්න..
    http://katumatige.blogspot.com
    පාලුව යන්න සිංදු අහන්න..
    www.srisararadio.com

    ReplyDelete
  3. අඩෙ මෙක මරු බ්ලොගක් නෙ ඇ අපි එනවා ඇ ඔකට කොහෙන් හරි ඔයා ඔය ටෙම්ප්ලෙට් එක ගන්නෙ කොහෙන්ද අයියෙ

    ReplyDelete
  4. අපූරු වැඩක්.. අලුත් මුහුනත අගෙයි.. හැබැයි ගොඩක් වෙලාව ඕනෑ ඇති මේක ගෙනියන්න!

    ReplyDelete
  5. හිතවත් දිල්රුක්...
    බ්ලොග් අවකාශයේ ඔබ ඉන්නවා දැකීම සතුටක්.
    නිවාඩු පාඩු වෙලාවක මේකටත් ගොඩ වෙන්න බලන්න.
    http://mynotion-bandula.blogspot.com/

    ReplyDelete
  6. හරි නලින් මමත් ඔය ගමනට සුභ පතනවා.
    පුළුවන් හැම වෙලාවකම ඇවිත් කතා කරලා යන්නම්

    සුභ ගමන්

    උපුල් සරත්

    ReplyDelete
  7. සජීවි බෞද්ධ විකාශයන්
    ඔබ වෙනුවෙන් විවෘත සජීවී බෞද්ධ විද්‍යුත් විකාශයන් එකතුව ෴
    http://dahamvila2.blogspot.com/p/blog-page.html

    ReplyDelete
  8. nalin aiyye niyameta karanawa oyage blog eka man oyage yaluwek

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Feed!

RSS Feed!
RSS Feed!
RSS Feed!
Subscribe to our RSS Feed! Follow us on Facebook! Follow us on Twitter! Visit our LinkedIn Profile!
Feed!

ඉන්ස්ටග්‍රෑම්

Instagram

tweet

ළබැඳි මිතුරන්