samakaya+logo+-4

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

DSCF2730
දයාබර යාළුවනේ ඇවිද්ද පය දහස් වටී කියල කියමනක් තියනවනේ. ඉතින් ඒ කියමනට වටිනාකමක් එක් කරන්න හිතාගෙන තමයි මේ බ්ලොග් එක හැදුවෙ. ලංකාවෙ හෝ ලෝකයේ කොහේ හරි ගිහින් තියනව නම් ඒ විස්තර සිංහල යුනිකෝඩ් ක්‍රමයට ලියා පහත මගේ විද්‍යුත් කැපෑලට  එවන්න පිංතූරත් එක්කම. ඔයාලගේ නමින්ම මම ඒවා මේ පිටුවට අරගන්නම්.
අපි හැමෝගෙම අද්දැකීම් එකතු වුණාම ඒක කාටත් වටිනවනේ.
මෙන්න ලිපිනය
ndilruksha@gmail.com

10 comments:

  1. blogger_logo_round_35

    good. obage site 1ta suba patum.tawa leyanna sancharaka toraturuwalata mama godak kamati

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      අනිවා ලියනවා. ඔබට ස්තුතියි

      Delete
  2. blogger_logo_round_35

    හොද අදහසක් යාලුවා..
    සුබ පැතුම් ඈ..

    එන්න මගේ බ්ලොගේ කියවන්න..
    http://katumatige.blogspot.com
    පාලුව යන්න සිංදු අහන්න..
    www.srisararadio.com

    ReplyDelete
  3. blogger_logo_round_35

    අඩෙ මෙක මරු බ්ලොගක් නෙ ඇ අපි එනවා ඇ ඔකට කොහෙන් හරි ඔයා ඔය ටෙම්ප්ලෙට් එක ගන්නෙ කොහෙන්ද අයියෙ

    ReplyDelete
  4. blogger_logo_round_35

    අපූරු වැඩක්.. අලුත් මුහුනත අගෙයි.. හැබැයි ගොඩක් වෙලාව ඕනෑ ඇති මේක ගෙනියන්න!

    ReplyDelete
  5. blogger_logo_round_35

    හිතවත් දිල්රුක්...
    බ්ලොග් අවකාශයේ ඔබ ඉන්නවා දැකීම සතුටක්.
    නිවාඩු පාඩු වෙලාවක මේකටත් ගොඩ වෙන්න බලන්න.
    http://mynotion-bandula.blogspot.com/

    ReplyDelete
  6. blogger_logo_round_35

    හරි නලින් මමත් ඔය ගමනට සුභ පතනවා.
    පුළුවන් හැම වෙලාවකම ඇවිත් කතා කරලා යන්නම්

    සුභ ගමන්

    උපුල් සරත්

    ReplyDelete
  7. blogger_logo_round_35

    සජීවි බෞද්ධ විකාශයන්
    ඔබ වෙනුවෙන් විවෘත සජීවී බෞද්ධ විද්‍යුත් විකාශයන් එකතුව ෴
    http://dahamvila2.blogspot.com/p/blog-page.html

    ReplyDelete
  8. blank

    nalin aiyye niyameta karanawa oyage blog eka man oyage yaluwek

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT