රට තොට ඇවිදින සහ පොත් පත් කියවන අපේ කාලයේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ අපූර්ව අද්දැකීම්. ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

2013-03-28

බෙන්තොට වෙරළ සැනකෙළිය දා දසුන්

පසුගිය දා පැවති බෙන්තොට වෙරළ සැනකෙළිය දා කැමරා ඇස ගිය තැන්.. බලන්න කොහොමද කියලා





























ඡායාරූප නිශ්ශංක විජේරත්න


77 comments:

  1. හෙක් හෙක් හෙක් ....

    ReplyDelete
  2. හරිම සුන්දරයි හරිම සුන්දරයි..මෙහෙව් ලංකාවේ ඉන්න අපි පින් කරලා තියනවා නලීන් අයියේ...:D

    ReplyDelete
  3. ආසියාවේ ආශික් චර්‍යාව...රත්තරං අයියේ, ඇයි බං මේවා දැම්මේ. සමකය කොහොම වෙතත් වක පුටේ ගියා වගේ.

    ReplyDelete
    Replies
    1. හික්ස්...වට ඇල්ලේ කොහොම ඇතිද නේද මලයා.

      Delete
  4. අපි ඉන්නේ ලංකාවේද කියලත් හිතෙනවා
    හි හි

    ReplyDelete
    Replies
    1. හැම දේම හැම තැනම

      Delete
  5. ලංකාවේ තියෙන එක්තරා සංස්කෘතියක්..!!

    ReplyDelete
    Replies
    1. මට තවත් දෙයක් කියන්න හිතුනා.දැන් මේ ෆොටෝ බලන ගොඩක් අය බනින්න පටන් ගනීවි අනේ අපේ සංස්කෘතිය නැති වෙනවා අරකයි මේකයි කියල.
      ඒ වුනාට ඒ අතරින් ගොඩක් අය මේ මිනිස්සුන්ට බනින්නේ රටට ජාතියට සදාචාරේට ඇති ආදරේට නෙවේ.තමන්ට මේවට යන්න බැරි වෙන නිසා ඇති වෙන කුහක කමට.
      ඒ අයටත් යන්න ලැබුණානම් ඒ අයත් මීට වෙනස් විදිහට හැසිරෙයි කියල මම නම් හිතන්නේ නෑ.

      Delete
    2. දැන් කොහොමෙයි අනිත් අය බනින්නේ.. මදැයි කොලා.

      Delete
    3. ප්‍රමුදි ඔයාගෙ කතාව 60% විතර හරි... නමුත් අපේ රට පිට රටවල තියෙන සංස්කෘතියෙ විදියට හැඩගැහෙන්න යනවනෙ... ඒකට මොකද කරන්න තියෙන්නෙ... අනික ඔය වගේ පාර්ටි වලට යන්නෙ ඉතාමත් ඉහල පැලැන්තිවල පුද්ගලයන්...

      Delete
    4. Pramudi

      ඔයා කියන එක ඇත්ත තමා

      Delete
    5. @ප්‍රමුදි
      +++++++++++++++++++++++++++++++++

      හිතේ කුහක කමයි හීනමානෙයි විතරයි

      Delete
  6. අපි ඉන්නේ ලංකාවේද කියලත් හිතෙනවා
    හි හි

    ReplyDelete
  7. මට දැන ගන්න ලැබුණා.. බෙන්තොට වෙරළ සැණකෙලියට බුල්ඩෝසර් දාලා වෙරළ සමතලා කරල හැදුවෙ හමුදා සෙබළුන් බව... සම්පූර්ණ හමුදා ආරක්ෂාව යටතේ... ...

    ඉතින් නලින් මේත් ඓශ්චර්යයේ එක පැත්තක්... මේ කොල්ලො කෙල්ලො වැඩි පිරිසක් අවුරුදු 20 ට අඩු අය බව පේනව නේද? මේ ළමයින්ගෙ අනාගතය ගැන අපි දුක් වෙන්න ඕන...

    ReplyDelete
    Replies
    1. මේ අපේ රටේ බොහෝ දෙනකු නොදකින ඉසව්වකින් අල්පයක් විතරයි

      Delete
    2. Kohevath innaminissu santosen inna eka gena api duk venne ahaval bambuvakatada? Oya duka ikam telenaatyayak vage ekak .

      Delete
    3. එයාල ගැන අපි දුක් වෙන්නේ මොකටද තරුරසී .........එයාල මාර ෆුන් එකේනේ ඉන්නේ ...අපි ගැන තමා දුක් වෙන්න ඕනේ ...මටත් ආසයි අප්පා යන්න

      Delete
  8. If u can look at these photos, u would realize, that most of the foreigners were wearing covered clothing. I feel everyone needs to realize whether it is worth what they are doing... If the answer is "having fun" then i say let them have fun.

    ReplyDelete
  9. ලොවෙන් අඩක් මෙහෙමයි අනිත් අඩ බඩගින්නේ !

    ReplyDelete
    Replies
    1. ඒක තමයි ඇත්ත සරත්

      Delete
  10. මේවට කැමති මිනිස්සු තමයි අද වැඩි හරියක් ඉන්නේ.ඒ මිනිස්සුන්ට සංස්කෘතිය ගැන මතක් කරන කොටත් නයාට වහාකදුරු වගේ.ඒත් අනාගතයේ දවසක තමන්නේ ළමයින්ටත් මේ දේම වෙනවා කියන එක අමතකයි.මේ දේවල් වල හානිය පෙන්නවා දුන්නම කියන්නේ වෙනමම කථාවක්.ඕව දැන් වෙනස් කරන්න බැ .කරන්න දේයක් නැ කියන එක.මන්දා ඉතිං තමන්ගේ ගැහැණු දරුවන් මේ විදියට රඟන එක දෙමව්පියන්ට කොයි විදියට දැනේනව කියලා.මේ වගේ දේවල් දකින දකින වාරයක් පසා මං මගේ අම්මට,අච්චිට පිං දෙනවා.අපේ මනස ඒ වගේ තැන්වලට නොයන විදියට හැඩ ගැස්සුවට.

    කොයි දේකත් බලරපල කම දැනේන්න දේයක් වෙන්න ඕනම නැ.

    ReplyDelete
    Replies
    1. තත්ත්වය මොනවා වුණත් මේවා අමුතු දේවල් නොවෙයි ගයනී. හැමදාම රැට කොළඹත් මෙහෙමම තමා..

      Delete
    2. ඔව් නලින් අයියා මම දන්නවා.

      Delete
    3. ගයානි සොයුරියට මගේ ප්‍රණාමය !!! තමන්ගේ කම ගැන සංස්කෘතිය ගැන හැගීමක් නැති උන් තමයි මේ ඉන්නේ ඒක සදාරණීය කරණය කරන්නෙත් ඒ මඩ වලේම ඉන්න උන් ... අපිට ඔය තැනට යන්න බැරි කමක් නෑ කුහක කමකුත් නෑ .. අපි හොඳ සිංහල අම්මලාගේ තාත්තලාගේ ළමයි කලවම් උන් නෙමෙයි .. අපිට දුක අපේ දේ රැකගන්න බැරි වෙන එකට ..

      Delete
    4. Gayani, oyata eka maha loku daraganna beri dukak venne , oyaa vage ammekuta . Loke hema ammatama oata vage mole amaruvak nethuva athi. Anika venas vena loke venaskam daraganna beri eka ledak.

      Delete
    5. @ ගයානි අක්කා
      +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
      @ AnonymousMarch 31, 2013 at 3:42 PM
      වෙනස් වෙනවා කියල හැම *කම බදාගන්න එක ඊට වඩා මොලේ අමාරුවක් සමාජේ කරන්න කරන දේ අපිත් කරන්න ඕනේ නැහැ. අපි කරන්න ඕනේ අපිට හොඳයි කියල හිතෙන දේ. අපි කරන දේවල් වල ගුනාත්මක භාවය බලල ඕනේ කරන්න. කරන්නන් වාලේ කරලා රටක් හිනස්සවන එක හොඳ වැඩක් නෙවෙයි. යහපත් ගුණාත්මක දේවල් රටේ පැතිරෙනවනාම් කවුරුවත් මොකුත් කියන්නේ නැහැ

      Delete
  11. වෙරල සැණකෙළිය? මේවා පුද්ගලික ඒවද? නැත්නම් ඕනි කෙනෙකුට සහභාගි වෙන්ට පුලුවන් ඒවද? එහෙමත් නැත්නම් කවුරු හරි විහින් සංවිධානය කරපු එකක්ද?

    කොහොම උනත් ලංකාව හරි දියුණු පාටයි.:D

    ReplyDelete
    Replies
    1. සංචාරක කර්මාන්තයේ තවත් එක් පියවරක්. ඇතුළුවීමට ටිකට් ගත යුතුයි. අතේ බැඳ ඇති කොළ පාට පටිය තමා ප්‍රවේශය සදහා අවසරය.

      Delete
  12. නරලොව හොල්මන්

    ReplyDelete
    Replies
    1. කැමරාවත් අරං ගියානං හොද පොටෝ ටිකක් ගන්න තිබ්බා අයිලාෂ්

      Delete
  13. මෙයාලයි දෙමව්පියෝ ඉන්නවලුද? O.o (අප්‍රිය හිතුනා මට නම්) :/

    ReplyDelete
  14. මම හිතන්නෙ ටිකට් එකක් කපල් එහෙකට රු.5000/=ක් විතර ඇති.උපත්පාලන කොපු නොමිලේ.රට බීම වර්ග සහ මත් පෙති රු.3500/=සිට ඉහලට වෙන්න ඇති.
    අපිට මොකෝ නලින් යන්නෙ "ඇති හැකි" අයගේ දරුවොනෙ.

    ReplyDelete
  15. Bodu Bala sena ....??? ko???ane rajo dharma dweepaya neda me ? ko thopi ? wara awith nawaththapiya sankuruthika Soda paaluwa ::P korai kiyala thama baya...

    ReplyDelete
  16. මේ තාරුන්‍යය සමරනවද බුක්තිවිඳිනවද නැත්නම් මරනවද ?

    ReplyDelete
    Replies
    1. නෑ..නෑ.. මේ භුක්ති විදිනවා..පේන්නෙ නැද්ද පිංතූරටිකම

      Delete
  17. ආ....නේ හලී......ෂෝයි.

    ඔය කියන හැටියට කට්ටිය බාල් නටල ගියාට පස්සෙ අර පහළ ෆොටෝවල පේන කැලිකසල සහිත වෙරළ ශුද්ධ කරන්න ඇත්තෙත් හමුදාවෙ ‘රණවිරුවො‘ ම වෙන්ටැ.

    මට හරි ආඩම්බරයි හසන්ත.

    ReplyDelete
  18. හෑ......
    මං මේ කොහෙද ඉන්නේ...... ඈ
    අප්පිරියාසන්නයි
    කලන්තෙයි
    ඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊයානෑ ඊයානෑ :ඩි

    ReplyDelete
  19. නලීන් මේවා මෙතන කුමන පරමාර්තයෙන් දැම්මද මම දන්නේ නෑ. අපේ ඉස්කෝලේ ස්ටෑග් නයිට් එකත් කාලෙකට ඉහතදි කට්ටියට මාර බයිට් එකක් උනා. මිනිසුන් විනෝද වන ආකාරය විවිධයි. ඉස්සරම මේවා තිබුනේ රජවරුන්ට විතරයි. සිඳුහත් කුමාරයත් මේ ආතල් ගත්තනේ. ලංකාවට සුද්දෝ ආදා ඉඳලා ඔවුන් හා ගැටෙන්නට හැකිවූ පිරිස මේ ආතල් ගත්තා. අපේ දෙමව්පියන් මෙවන් සංස්කෘතියක් ගැන නොදන්නවා උනාට, අපි නිසා දැගත්තා. අද ඒ පන්තිය ප්‍රසාරණය වෙලා, ඒ නිසා එදා කවුරුත් නොදන්නා දේ අද බොහෝ දෙනෙක් දන්නවා. සමාජයක් දියුණුව කියන්නේ ඒකයි. කවුරු හරි හිතනවනම්, මෙතන ඉන්න එක්කෙනෙක් හෝ තම ජීවීතය නැති නාස්ති කර ගන්න පිරිසක් කියලා, ඒක තමයි මෝඩ කම. මේ පිරිස මෙහෙම වොනෝද උනාට. හොඳට ඉගෙන ගන්න, ළොකු රස්සවල් කරන උදවිය. මේ ආතල් එක එතනින් අවසන්. අනිත් අය ඒවා බල බල ආතල් ගන්නවා. අර මිනිස්සු තම්න්ගේ රැකියාව, ඉගෙනීමේ කටයුතු කරගෙන හොඳින් ඉන්නවා. අර නාකි සුද්දි එක්ක ඉන්නේ නම් බීච් බෝයි කෙනෙක්. ඒක උගේ රැකියාව.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත මාතලන්.
      (y)

      Delete
    2. මේක තමයි සත්‍යය.අර කබරයා නම් බිජු බොයියෙක් කියල තේරෙනව.

      Delete
    3. well said....(y)

      Delete
  20. සිරා පින්තූර ටිකක්නෙ නලින්,මේත් ලංකාව නේද

    ReplyDelete
  21. යන්න සෙට් වෙලා හිටියෙ. අවසාන මොහොතේ අපේ එවුන් වැඩේ චොර කලා.

    ජය !

    ReplyDelete
    Replies
    1. අපරාදේ ආවනං සෙට් වෙනවනේ

      Delete
  22. තමන්ගේ කම ගැන සංස්කෘතිය ගැන හැගීමක් නැති උන් තමයි මේ ඉන්නේ ඒක සදාරණීය කරණය කරන්නෙත් ඒ මඩ වලේම ඉන්න උන් ... අපිට ඔය තැනට යන්න බැරි කමක් නෑ කුහක කමකුත් නෑ .. අපි හොඳ සිංහල අම්මලාගේ තාත්තලාගේ ළමයි කලවම් උන් නෙමෙයි .. අපිට දුක අපේ දේ රැකගන්න බැරි වෙන එකට ..

    ReplyDelete
    Replies
    1. බුදුහාමුදුරුවෝ කියලට තියෙන්නේ ලෝකේ වෙනස් නොවෙන එකම දේ වෙනස්වීම විතරයි කියල..... සංස්කෘතිය ත් වෙනස් වෙනවා.....අනිත් යට ඉරිසියා කරන්න එපා

      Delete
  23. රටේ සංස්කෘතික පරිහානි ගැන තවත් බොහෝ ප්‍රසිද්ධ රහස් ඇත. නමුත්, එය නිරන්තරයෙන් අතු රිකිලි දමා වැඩෙමින් පවතී.
    බොදු බල සේනා වැටලීමකටත් සාධාරන පසුබිමක්. නමුත් !

    ReplyDelete
    Replies
    1. බොබසේ මාර සංස්කුරුතිය නේද...? කාතා කරන්නෙත් සඟිස්කුරුත..

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. ඇත්තෙන්ම....
      BBS යනු සාරුවා සුනිල් දූෂකයා නොපෙනෙන, ෆැෂන් බග් පෙනෙන.... නූතන රියැලිටි දහමයි.

      Delete
  24. හික්කඩුවේ කාලෙකට කලින් තිබ්බ එකත් එක්ක බැලුවම ටිකක් සභයයි වගේ නේද

    ReplyDelete
    Replies
    1. සියල්ල තින්දුවන්නේ එතැනට පැමිණෙන්නන් මතයි සයුරි.

      Delete
  25. තව මාස දෙකකින් විතර මෙහේ ඔයිට හපන්.. අපරාදේ මට මේ පාර බලන්න වෙන්නේ නෑ..

    ReplyDelete
  26. Replies
    1. ව්ය යුත්තේ සුද්දගේ ඩොලර් රටට වැටෙන එකයි.

      Delete
  27. උන්ට හොදනම් අපිට පාන්ද???කවුරුවත් ඔතනට බලෙන් ඇදගෙන ගිහිල්ල නෑනේ,කවුරුත් කැමත්තෙන්නේ යන්නේ,ඉතින් මොනවා කරගත්තම අපිට මොකද?අනිත් අතට ලංකාවේ තිබ්බ ලිංගික නිදහස නැතිවුනෙත් සුද්දෝන්ගේ කාලෙන් පස්සේ,මං මේ ලිංගික නිදහස කිව්වේ හෙළුවෙන් පාරේ බැහැලා යන එකවත්,ප්‍රසිද්දියේ සංසර්ගයේ යෙදෙබන එකවත් නෙමේ.ඉස්සර මිනිස්සුන්ට ගෑනුන්ට තමන් කැමති ඒකත් එක්ක කැමතිනම් විතරක් ඉදලා අකමැතිනම් වෙන්වෙලා යහතින් ඉන්න පුළුවන් කමක් තිබුනනේ.දැන් ඉතින් පොතේ ලිව්වේ නැතුව වැඩේ කලොත් උන් සත්තු විදිහට තමයි සමාජය දකින්නේ,අනිත් එක මේවා රජකාලේ ඉදල තිබ්බ දේ නොවැ.

    ReplyDelete
  28. අතේ හමත් ගියා !!

    ReplyDelete
  29. මේ තමයි ලංකාවේ තවත් එක් ට්‍රෙන්ඩ් එකක්..

    ReplyDelete
  30. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  31. නොගැලපෙන අඩවියක ලිංකුව හේතුවෙන් මේ පෝස්ටුව මකන ලදි.

    ReplyDelete
  32. "මේක සොඳුරු ලෝකයක්" කිව්වලු :D

    ReplyDelete
  33. මාතලන් සොයුරා කියන එක හරි මේක තමයි ලංකව දෑන් තියෙන .

    ReplyDelete
  34. මෙහි කොමෙන්ට් දමනා මහා සුචරිතවාදීන් තම සිත් තුල ආශාව මැඩ පවත්වාගෙන තමන්ට ගන්නට නොහැකි ෆන් ගන්නා මිනිස්සුන්ට සංස්කෘතිය නම් කසයෙන් තලයි. ඔවුන්ගේ උවමානවට ඔවුන්ගේ වියදමෙන්ට ඔවුන් ගත් ආතල් අනවසරයෙන් කැමරා ගතකොට ලෝකයට පෙන්නා අවලාද නගන ඔබ සැම තම තමන් ගැන අතිශය ලැජ්ජා විය යුතුය. ඔවුන් බලහත්කාරයෙන් කාන්තාවන් දූෂණය කළේ නැත. ඔවුන් ඔබේ මුදල් සොරාගෙන පාටි දැම්මේ නැත. ඔවුන් ඔබේ දරුවන්ව බලහත් කාරයෙන් එහි රැගෙන ගියේ නැත. ඔබ සැමට ඇත්තේ කුහකත්වයක් පමණි.
    තමන්ට ලැබෙන හිට්ස් දෙසබලා ස්වයං වින්දනයක් බලන බ්ලොග් කරුවන් නිසා මෙවැනි අප්‍රසන්න තත්වයකට අද සිංහල බ්ලොග් අවකාශය පත් වී ඇත. මෙම බ්ලොග් අඩවියේ හිමිකරු අනවසරයෙන් අනුන්ගේ ලිපි පලකරනු මා කොතෙකුත් දැක ඇත. නමුත් මෙහි කොමෙන්ට් කරන කිසිවෙකුටත් එය ප්‍රශ්නයක් නැත. නමුත් කෙල්ලෙක් කොට ඇදුමක් ඇද සිටිනු දුටුවොත් පමනක් ඔවුන්ට සියලු ආචාරධරම සිහිවේ.

    ReplyDelete
    Replies
    1. මිත්‍රයා අනවසරයෙන් මා අනුන් ගේ ලිපි දාපු එකක් පෙන්වා දෙන්න. මේ හැම ලිපියක්ම ලියු තැනැත්තා ගේ නමින් මිස මගේ නමින් පළ කොට නැත.

      Delete
  35. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. ලැජ්ජා නැති වැඩ කරන්න එපා අවර් ලංකා බ්ලොග් කරුව. මේ කොමන්ටුව මා මැකුවේ එහි නිර්ලජ්ජිත නුඹගේ ලංකුව හේතුවෙන්. මෙතැන ඇති සියලුම බෙන්තොට සේයා රූ අප විසින්ම යවන ලද නියෝජිතයෙකු විසින් ගන්නා ලද ඒවායි. එම සේයා රෑ උස්සා අවර් ලංකා හි දමාගන ඇත්තේ නුබේ හැදියාවේ තරම පෙන්වමිනුයි. ඒ ගැන මා නුඹේ අඩවියට දැමු කමෙන්ට් දෙකම ප්‍රචාරය නොකරන්නේ මන්ද. මේ විතරක් නොවේ මා සතුව මේ සැනකෙළියේ තවත් සේයා රූ සිය ගනනකු ඇත හැකිනම් මේයිට අමතර එක තව සේයා රු දමා පෙන්වන්න. මේ මගේ අඩවියේ යන ඕනම දෙයක් ගත්තාට කම් නැත ඒත් ගත් තැන ගැන සදහනක් කරන්න. එපමණයි.

      Delete
  36. බීච් ෆීස්ට් එකට ඇවිත් නටපු කොල්ලො කෙල්ලො දැං සුපුරුදු පරිදි උංගෙ අද්‍යාපන කටයුතු, රැකියා කටයුතුවල යෙදෙනව ඇති. අනිත් ගොයියො ටික දෙනෙක් මේ පින්තූරවලට සංස්කෘතික කසෙන් තල තල හූල්ලනව තාමත්.

    ඇත්තෝ කති බොති සුඛති . . .

    ReplyDelete
  37. ගමේ කොල්ලෙක්June 7, 2013 at 11:24 AM

    බුදුහාමුදුරුවෝ කියලට තියෙන්නේ ලෝකේ වෙනස් නොවෙන එකම දේ වෙනස්වීම විතරයි කියල..... සංස්කෘතිය ත් වෙනස් වෙනවා.....අනිත් අයට ඉරිසියා කරන්න එපා......මේ වගේ දේවල් ලංකාවේ තව වැඩි කරන්න ඕනේ

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Feed!

RSS Feed!
RSS Feed!
RSS Feed!
Subscribe to our RSS Feed! Follow us on Facebook! Follow us on Twitter! Visit our LinkedIn Profile!
Feed!

ඉන්ස්ටග්‍රෑම්

Instagram

tweet

ළබැඳි මිතුරන්