If u can look at these photos, u would realize, that most of the foreigners were wearing covered clothing. I feel everyone needs to realize whether it is worth what they are doing... If the answer is "having fun" then i say let them have fun.
Bodu Bala sena ....??? ko???ane rajo dharma dweepaya neda me ? ko thopi ? wara awith nawaththapiya sankuruthika Soda paaluwa ::P korai kiyala thama baya...
හෙක් හෙක් හෙක් ....
ReplyDeleteමොකද මොකද
Deleteහරිම සුන්දරයි හරිම සුන්දරයි..මෙහෙව් ලංකාවේ ඉන්න අපි පින් කරලා තියනවා නලීන් අයියේ...:D
ReplyDeleteනැතුව නැතුව
Deleteආසියාවේ ආශික් චර්‍යාව...රත්තරං අයියේ, ඇයි බං මේවා දැම්මේ. සමකය කොහොම වෙතත් වක පුටේ ගියා වගේ.
ReplyDeleteහික්ස්...වට ඇල්ලේ කොහොම ඇතිද නේද මලයා.
Deleteඅපි ඉන්නේ ලංකාවේද කියලත් හිතෙනවා
ReplyDeleteහි හි
හැම දේම හැම තැනම
Deleteලංකාවේ තියෙන එක්තරා සංස්කෘතියක්..!!
ReplyDeleteමට තවත් දෙයක් කියන්න හිතුනා.දැන් මේ ෆොටෝ බලන ගොඩක් අය බනින්න පටන් ගනීවි අනේ අපේ සංස්කෘතිය නැති වෙනවා අරකයි මේකයි කියල.
Deleteඒ වුනාට ඒ අතරින් ගොඩක් අය මේ මිනිස්සුන්ට බනින්නේ රටට ජාතියට සදාචාරේට ඇති ආදරේට නෙවේ.තමන්ට මේවට යන්න බැරි වෙන නිසා ඇති වෙන කුහක කමට.
ඒ අයටත් යන්න ලැබුණානම් ඒ අයත් මීට වෙනස් විදිහට හැසිරෙයි කියල මම නම් හිතන්නේ නෑ.
දැන් කොහොමෙයි අනිත් අය බනින්නේ.. මදැයි කොලා.
Deleteප්‍රමුදි ඔයාගෙ කතාව 60% විතර හරි... නමුත් අපේ රට පිට රටවල තියෙන සංස්කෘතියෙ විදියට හැඩගැහෙන්න යනවනෙ... ඒකට මොකද කරන්න තියෙන්නෙ... අනික ඔය වගේ පාර්ටි වලට යන්නෙ ඉතාමත් ඉහල පැලැන්තිවල පුද්ගලයන්...
DeletePramudi
Deleteඔයා කියන එක ඇත්ත තමා
@ප්‍රමුදි
Delete+++++++++++++++++++++++++++++++++
හිතේ කුහක කමයි හීනමානෙයි විතරයි
අපි ඉන්නේ ලංකාවේද කියලත් හිතෙනවා
ReplyDeleteහි හි
මට දැන ගන්න ලැබුණා.. බෙන්තොට වෙරළ සැණකෙලියට බුල්ඩෝසර් දාලා වෙරළ සමතලා කරල හැදුවෙ හමුදා සෙබළුන් බව... සම්පූර්ණ හමුදා ආරක්ෂාව යටතේ... ...
ReplyDeleteඉතින් නලින් මේත් ඓශ්චර්යයේ එක පැත්තක්... මේ කොල්ලො කෙල්ලො වැඩි පිරිසක් අවුරුදු 20 ට අඩු අය බව පේනව නේද? මේ ළමයින්ගෙ අනාගතය ගැන අපි දුක් වෙන්න ඕන...
මේ අපේ රටේ බොහෝ දෙනකු නොදකින ඉසව්වකින් අල්පයක් විතරයි
DeleteKohevath innaminissu santosen inna eka gena api duk venne ahaval bambuvakatada? Oya duka ikam telenaatyayak vage ekak .
Deleteඑයාල ගැන අපි දුක් වෙන්නේ මොකටද තරුරසී .........එයාල මාර ෆුන් එකේනේ ඉන්නේ ...අපි ගැන තමා දුක් වෙන්න ඕනේ ...මටත් ආසයි අප්පා යන්න
DeleteIf u can look at these photos, u would realize, that most of the foreigners were wearing covered clothing. I feel everyone needs to realize whether it is worth what they are doing... If the answer is "having fun" then i say let them have fun.
ReplyDeleteyes.....pushpini....
Deleteලොවෙන් අඩක් මෙහෙමයි අනිත් අඩ බඩගින්නේ !
ReplyDeleteඒක තමයි ඇත්ත සරත්
Deleteමේවට කැමති මිනිස්සු තමයි අද වැඩි හරියක් ඉන්නේ.ඒ මිනිස්සුන්ට සංස්කෘතිය ගැන මතක් කරන කොටත් නයාට වහාකදුරු වගේ.ඒත් අනාගතයේ දවසක තමන්නේ ළමයින්ටත් මේ දේම වෙනවා කියන එක අමතකයි.මේ දේවල් වල හානිය පෙන්නවා දුන්නම කියන්නේ වෙනමම කථාවක්.ඕව දැන් වෙනස් කරන්න බැ .කරන්න දේයක් නැ කියන එක.මන්දා ඉතිං තමන්ගේ ගැහැණු දරුවන් මේ විදියට රඟන එක දෙමව්පියන්ට කොයි විදියට දැනේනව කියලා.මේ වගේ දේවල් දකින දකින වාරයක් පසා මං මගේ අම්මට,අච්චිට පිං දෙනවා.අපේ මනස ඒ වගේ තැන්වලට නොයන විදියට හැඩ ගැස්සුවට.
ReplyDeleteකොයි දේකත් බලරපල කම දැනේන්න දේයක් වෙන්න ඕනම නැ.
තත්ත්වය මොනවා වුණත් මේවා අමුතු දේවල් නොවෙයි ගයනී. හැමදාම රැට කොළඹත් මෙහෙමම තමා..
Deleteඔව් නලින් අයියා මම දන්නවා.
Deleteගයානි සොයුරියට මගේ ප්‍රණාමය !!! තමන්ගේ කම ගැන සංස්කෘතිය ගැන හැගීමක් නැති උන් තමයි මේ ඉන්නේ ඒක සදාරණීය කරණය කරන්නෙත් ඒ මඩ වලේම ඉන්න උන් ... අපිට ඔය තැනට යන්න බැරි කමක් නෑ කුහක කමකුත් නෑ .. අපි හොඳ සිංහල අම්මලාගේ තාත්තලාගේ ළමයි කලවම් උන් නෙමෙයි .. අපිට දුක අපේ දේ රැකගන්න බැරි වෙන එකට ..
DeleteGayani, oyata eka maha loku daraganna beri dukak venne , oyaa vage ammekuta . Loke hema ammatama oata vage mole amaruvak nethuva athi. Anika venas vena loke venaskam daraganna beri eka ledak.
Delete@ ගයානි අක්කා
Delete+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
@ AnonymousMarch 31, 2013 at 3:42 PM
වෙනස් වෙනවා කියල හැම *කම බදාගන්න එක ඊට වඩා මොලේ අමාරුවක් සමාජේ කරන්න කරන දේ අපිත් කරන්න ඕනේ නැහැ. අපි කරන්න ඕනේ අපිට හොඳයි කියල හිතෙන දේ. අපි කරන දේවල් වල ගුනාත්මක භාවය බලල ඕනේ කරන්න. කරන්නන් වාලේ කරලා රටක් හිනස්සවන එක හොඳ වැඩක් නෙවෙයි. යහපත් ගුණාත්මක දේවල් රටේ පැතිරෙනවනාම් කවුරුවත් මොකුත් කියන්නේ නැහැ
වෙරල සැණකෙළිය? මේවා පුද්ගලික ඒවද? නැත්නම් ඕනි කෙනෙකුට සහභාගි වෙන්ට පුලුවන් ඒවද? එහෙමත් නැත්නම් කවුරු හරි විහින් සංවිධානය කරපු එකක්ද?
ReplyDeleteකොහොම උනත් ලංකාව හරි දියුණු පාටයි.:D
සංචාරක කර්මාන්තයේ තවත් එක් පියවරක්. ඇතුළුවීමට ටිකට් ගත යුතුයි. අතේ බැඳ ඇති කොළ පාට පටිය තමා ප්‍රවේශය සදහා අවසරය.
Deleteනරලොව හොල්මන්
ReplyDeleteකැමරාවත් අරං ගියානං හොද පොටෝ ටිකක් ගන්න තිබ්බා අයිලාෂ්
Deleteමෙයාලයි දෙමව්පියෝ ඉන්නවලුද? O.o (අප්‍රිය හිතුනා මට නම්) :/
ReplyDeleteමම හිතන්නෙ ටිකට් එකක් කපල් එහෙකට රු.5000/=ක් විතර ඇති.උපත්පාලන කොපු නොමිලේ.රට බීම වර්ග සහ මත් පෙති රු.3500/=සිට ඉහලට වෙන්න ඇති.
ReplyDeleteඅපිට මොකෝ නලින් යන්නෙ "ඇති හැකි" අයගේ දරුවොනෙ.
Bodu Bala sena ....??? ko???ane rajo dharma dweepaya neda me ? ko thopi ? wara awith nawaththapiya sankuruthika Soda paaluwa ::P korai kiyala thama baya...
ReplyDeleteමේ තාරුන්‍යය සමරනවද බුක්තිවිඳිනවද නැත්නම් මරනවද ?
ReplyDeleteනෑ..නෑ.. මේ භුක්ති විදිනවා..පේන්නෙ නැද්ද පිංතූරටිකම
Delete@ දයා අයියා
Delete+++++++++++++++
ආ....නේ හලී......ෂෝයි.
ReplyDeleteඔය කියන හැටියට කට්ටිය බාල් නටල ගියාට පස්සෙ අර පහළ ෆොටෝවල පේන කැලිකසල සහිත වෙරළ ශුද්ධ කරන්න ඇත්තෙත් හමුදාවෙ ‘රණවිරුවො‘ ම වෙන්ටැ.
මට හරි ආඩම්බරයි හසන්ත.
හෑ......
ReplyDeleteමං මේ කොහෙද ඉන්නේ...... ඈ
අප්පිරියාසන්නයි
කලන්තෙයි
ඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊයානෑ ඊයානෑ :ඩි
නලීන් මේවා මෙතන කුමන පරමාර්තයෙන් දැම්මද මම දන්නේ නෑ. අපේ ඉස්කෝලේ ස්ටෑග් නයිට් එකත් කාලෙකට ඉහතදි කට්ටියට මාර බයිට් එකක් උනා. මිනිසුන් විනෝද වන ආකාරය විවිධයි. ඉස්සරම මේවා තිබුනේ රජවරුන්ට විතරයි. සිඳුහත් කුමාරයත් මේ ආතල් ගත්තනේ. ලංකාවට සුද්දෝ ආදා ඉඳලා ඔවුන් හා ගැටෙන්නට හැකිවූ පිරිස මේ ආතල් ගත්තා. අපේ දෙමව්පියන් මෙවන් සංස්කෘතියක් ගැන නොදන්නවා උනාට, අපි නිසා දැගත්තා. අද ඒ පන්තිය ප්‍රසාරණය වෙලා, ඒ නිසා එදා කවුරුත් නොදන්නා දේ අද බොහෝ දෙනෙක් දන්නවා. සමාජයක් දියුණුව කියන්නේ ඒකයි. කවුරු හරි හිතනවනම්, මෙතන ඉන්න එක්කෙනෙක් හෝ තම ජීවීතය නැති නාස්ති කර ගන්න පිරිසක් කියලා, ඒක තමයි මෝඩ කම. මේ පිරිස මෙහෙම වොනෝද උනාට. හොඳට ඉගෙන ගන්න, ළොකු රස්සවල් කරන උදවිය. මේ ආතල් එක එතනින් අවසන්. අනිත් අය ඒවා බල බල ආතල් ගන්නවා. අර මිනිස්සු තම්න්ගේ රැකියාව, ඉගෙනීමේ කටයුතු කරගෙන හොඳින් ඉන්නවා. අර නාකි සුද්දි එක්ක ඉන්නේ නම් බීච් බෝයි කෙනෙක්. ඒක උගේ රැකියාව.
ReplyDelete100%
Deleteසහතික ඇත්ත මාතලන්.
Delete(y)
මේක තමයි සත්‍යය.අර කබරයා නම් බිජු බොයියෙක් කියල තේරෙනව.
Deleteමාතලන්++++++++++
Delete100%
Deletewell said....(y)
Deleteසිරා පින්තූර ටිකක්නෙ නලින්,මේත් ලංකාව නේද
ReplyDeleteයන්න සෙට් වෙලා හිටියෙ. අවසාන මොහොතේ අපේ එවුන් වැඩේ චොර කලා.
ReplyDeleteජය !
අපරාදේ ආවනං සෙට් වෙනවනේ
Deleteතමන්ගේ කම ගැන සංස්කෘතිය ගැන හැගීමක් නැති උන් තමයි මේ ඉන්නේ ඒක සදාරණීය කරණය කරන්නෙත් ඒ මඩ වලේම ඉන්න උන් ... අපිට ඔය තැනට යන්න බැරි කමක් නෑ කුහක කමකුත් නෑ .. අපි හොඳ සිංහල අම්මලාගේ තාත්තලාගේ ළමයි කලවම් උන් නෙමෙයි .. අපිට දුක අපේ දේ රැකගන්න බැරි වෙන එකට ..
ReplyDeleteබුදුහාමුදුරුවෝ කියලට තියෙන්නේ ලෝකේ වෙනස් නොවෙන එකම දේ වෙනස්වීම විතරයි කියල..... සංස්කෘතිය ත් වෙනස් වෙනවා.....අනිත් යට ඉරිසියා කරන්න එපා
Deleteරටේ සංස්කෘතික පරිහානි ගැන තවත් බොහෝ ප්‍රසිද්ධ රහස් ඇත. නමුත්, එය නිරන්තරයෙන් අතු රිකිලි දමා වැඩෙමින් පවතී.
ReplyDeleteබොදු බල සේනා වැටලීමකටත් සාධාරන පසුබිමක්. නමුත් !
බොබසේ මාර සංස්කුරුතිය නේද...? කාතා කරන්නෙත් සඟිස්කුරුත..
DeleteThis comment has been removed by the author.
Deleteඇත්තෙන්ම....
DeleteBBS යනු සාරුවා සුනිල් දූෂකයා නොපෙනෙන, ෆැෂන් බග් පෙනෙන.... නූතන රියැලිටි දහමයි.
හික්කඩුවේ කාලෙකට කලින් තිබ්බ එකත් එක්ක බැලුවම ටිකක් සභයයි වගේ නේද
ReplyDeleteසියල්ල තින්දුවන්නේ එතැනට පැමිණෙන්නන් මතයි සයුරි.
Deleteතව මාස දෙකකින් විතර මෙහේ ඔයිට හපන්.. අපරාදේ මට මේ පාර බලන්න වෙන්නේ නෑ..
ReplyDeleteආස්චර්ය ;)
ReplyDeleteව්ය යුත්තේ සුද්දගේ ඩොලර් රටට වැටෙන එකයි.
Deleteකලාකාමී ඇසක්.
ReplyDeleteඋන්ට හොදනම් අපිට පාන්ද???කවුරුවත් ඔතනට බලෙන් ඇදගෙන ගිහිල්ල නෑනේ,කවුරුත් කැමත්තෙන්නේ යන්නේ,ඉතින් මොනවා කරගත්තම අපිට මොකද?අනිත් අතට ලංකාවේ තිබ්බ ලිංගික නිදහස නැතිවුනෙත් සුද්දෝන්ගේ කාලෙන් පස්සේ,මං මේ ලිංගික නිදහස කිව්වේ හෙළුවෙන් පාරේ බැහැලා යන එකවත්,ප්‍රසිද්දියේ සංසර්ගයේ යෙදෙබන එකවත් නෙමේ.ඉස්සර මිනිස්සුන්ට ගෑනුන්ට තමන් කැමති ඒකත් එක්ක කැමතිනම් විතරක් ඉදලා අකමැතිනම් වෙන්වෙලා යහතින් ඉන්න පුළුවන් කමක් තිබුනනේ.දැන් ඉතින් පොතේ ලිව්වේ නැතුව වැඩේ කලොත් උන් සත්තු විදිහට තමයි සමාජය දකින්නේ,අනිත් එක මේවා රජකාලේ ඉදල තිබ්බ දේ නොවැ.
ReplyDeleteඅතේ හමත් ගියා !!
ReplyDeleteමේ තමයි ලංකාවේ තවත් එක් ට්‍රෙන්ඩ් එකක්..
ReplyDeleteThis comment has been removed by a blog administrator.
ReplyDeleteනොගැලපෙන අඩවියක ලිංකුව හේතුවෙන් මේ පෝස්ටුව මකන ලදි.
ReplyDelete"මේක සොඳුරු ලෝකයක්" කිව්වලු :D
ReplyDeleteමාතලන් සොයුරා කියන එක හරි මේක තමයි ලංකව දෑන් තියෙන .
ReplyDeleteමෙහි කොමෙන්ට් දමනා මහා සුචරිතවාදීන් තම සිත් තුල ආශාව මැඩ පවත්වාගෙන තමන්ට ගන්නට නොහැකි ෆන් ගන්නා මිනිස්සුන්ට සංස්කෘතිය නම් කසයෙන් තලයි. ඔවුන්ගේ උවමානවට ඔවුන්ගේ වියදමෙන්ට ඔවුන් ගත් ආතල් අනවසරයෙන් කැමරා ගතකොට ලෝකයට පෙන්නා අවලාද නගන ඔබ සැම තම තමන් ගැන අතිශය ලැජ්ජා විය යුතුය. ඔවුන් බලහත්කාරයෙන් කාන්තාවන් දූෂණය කළේ නැත. ඔවුන් ඔබේ මුදල් සොරාගෙන පාටි දැම්මේ නැත. ඔවුන් ඔබේ දරුවන්ව බලහත් කාරයෙන් එහි රැගෙන ගියේ නැත. ඔබ සැමට ඇත්තේ කුහකත්වයක් පමණි.
ReplyDeleteතමන්ට ලැබෙන හිට්ස් දෙසබලා ස්වයං වින්දනයක් බලන බ්ලොග් කරුවන් නිසා මෙවැනි අප්‍රසන්න තත්වයකට අද සිංහල බ්ලොග් අවකාශය පත් වී ඇත. මෙම බ්ලොග් අඩවියේ හිමිකරු අනවසරයෙන් අනුන්ගේ ලිපි පලකරනු මා කොතෙකුත් දැක ඇත. නමුත් මෙහි කොමෙන්ට් කරන කිසිවෙකුටත් එය ප්‍රශ්නයක් නැත. නමුත් කෙල්ලෙක් කොට ඇදුමක් ඇද සිටිනු දුටුවොත් පමනක් ඔවුන්ට සියලු ආචාරධරම සිහිවේ.
මිත්‍රයා අනවසරයෙන් මා අනුන් ගේ ලිපි දාපු එකක් පෙන්වා දෙන්න. මේ හැම ලිපියක්ම ලියු තැනැත්තා ගේ නමින් මිස මගේ නමින් පළ කොට නැත.
DeleteThis comment has been removed by a blog administrator.
ReplyDeleteලැජ්ජා නැති වැඩ කරන්න එපා අවර් ලංකා බ්ලොග් කරුව. මේ කොමන්ටුව මා මැකුවේ එහි නිර්ලජ්ජිත නුඹගේ ලංකුව හේතුවෙන්. මෙතැන ඇති සියලුම බෙන්තොට සේයා රූ අප විසින්ම යවන ලද නියෝජිතයෙකු විසින් ගන්නා ලද ඒවායි. එම සේයා රෑ උස්සා අවර් ලංකා හි දමාගන ඇත්තේ නුබේ හැදියාවේ තරම පෙන්වමිනුයි. ඒ ගැන මා නුඹේ අඩවියට දැමු කමෙන්ට් දෙකම ප්‍රචාරය නොකරන්නේ මන්ද. මේ විතරක් නොවේ මා සතුව මේ සැනකෙළියේ තවත් සේයා රූ සිය ගනනකු ඇත හැකිනම් මේයිට අමතර එක තව සේයා රු දමා පෙන්වන්න. මේ මගේ අඩවියේ යන ඕනම දෙයක් ගත්තාට කම් නැත ඒත් ගත් තැන ගැන සදහනක් කරන්න. එපමණයි.
Deleteබීච් ෆීස්ට් එකට ඇවිත් නටපු කොල්ලො කෙල්ලො දැං සුපුරුදු පරිදි උංගෙ අද්‍යාපන කටයුතු, රැකියා කටයුතුවල යෙදෙනව ඇති. අනිත් ගොයියො ටික දෙනෙක් මේ පින්තූරවලට සංස්කෘතික කසෙන් තල තල හූල්ලනව තාමත්.
ReplyDeleteඇත්තෝ කති බොති සුඛති . . .
අයියෝ සල්ලි :P
ReplyDeleteබුදුහාමුදුරුවෝ කියලට තියෙන්නේ ලෝකේ වෙනස් නොවෙන එකම දේ වෙනස්වීම විතරයි කියල..... සංස්කෘතිය ත් වෙනස් වෙනවා.....අනිත් අයට ඉරිසියා කරන්න එපා......මේ වගේ දේවල් ලංකාවේ තව වැඩි කරන්න ඕනේ
ReplyDelete