මළවුන් උදෙසා දානමාන.
2 hours ago
දයාබර යාළුවනේ ඇවිද්ද පය දහස් වටී කියල කියමනක් තියනවනේ. ඉතින් ඒ කියමනට වටිනාකමක් එක් කරන්න හිතාගෙන තමයි මේ බ්ලොග් එක හැදුවෙ. ලංකාවෙ හෝ ලෝකයේ කොහේ හරි ගිහින් තියනව නම් ඒ විස්‌තර සිංහල යුනිකෝඩ් ක්රමයට ලියා පහත මගේ විද්යුත් කැපෑලට එවන්න පිංතූරත් එක්කම. ඔයාලගේ නමින්ම මම ඒවා මේ පිටුවට අරගන්නම්. අපි හැමෝගෙම අද්දැකීම් එකතු වුණාම ඒක කාටත් වටිනවනේ. මෙන්න ලිපිනය ndilruksha@gmail.com
හොද පෝස්ට් ටිකක් යාලුවා..
ReplyDeleteමම ටිකක් කියෙව්වා..
හිතෙන දේ කොමෙන්ට් කොරා..
ජයෙන් ජය..!
එන්න මගේ බ්ලොගේ කියවන්න..
http://katumatige.blogspot.com
පාලුව යන්න සිංදු අහන්න..
www.srisararadio.com
අයිය නිවුස් බ්ලොග් අඩවියක් කරන්න යන පාටයි පෙනෙන්නෙ. අපේ සුබ පැතුම්..
ReplyDeleteපුළුවන් වෙලාවක අපේ පැත්තෙත් ඇවිත් යන්න... MyTechGate (බදා ගත් දේ බෙදා ගැනීමට)
යමෙක් මේ සසරේ ඇති අනතුර හඳුනා නොගනීද... එවන් අයහට නොපමාව එම විපත දැන හඳුනා ඉන් මිදීමට උපකාරය පිණිස .......
ReplyDeletehttp://dahamvila.blogspot.com/
සමකය වටේ..................එකතු වී සිටින ඔබට,ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විගමනික සම්පත් මදස්ථානය පිලිබදව,පුංචි දැනුවත් කිරීමක් වෙනුවෙන්,,,,,ඉඩ-කඩක් වෙන්කර දුන්නාට බොහොම ස්තුති,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,සුභ දවසක්........................................................... ,
ReplyDeleteහිතවත් මහත්මයාණෙනි / මහත්මියෙනි,
විදෙස් රැකියාවක නියුතු ඔබ සැම වෙනුවෙන් වූ අප සේවා
විදේශ රැකියාවක යෙදෙන ශ්රී ලාංකිකයන්ගේ ආරක්ෂාව හා සුභ සාධනය මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන්ගේ ආරක්ෂාව හා සුභ සාධනය වෙනුවෙන් ශ්රීස ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාං ශය වීසින් පැය24 පුරාම මෙමවිශේෂ විගමණික සම්පත් මධ්යයස්ථානය ක්රිeයාත්මක කරයි.
මේ වනවිටත් ඔබ අප සමග ඉතාමත් සුහද හදවතින් එකතු වි සිටීම ගැන ශ්රීෂ ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංටශය වෙනුවෙන් ස්තුතිය දැක්වීමට මෙය අවස්ථාවක් කර ගනිමි.
එසේම පහත සදහන් අප සේවා එසැනින්ම ලබාදීමට අප කටයුතු කරමි.
• ලියාපදිංචිය පිළිබඳ වර්තමාන තත්වය( මේ සදහා ගමන් බලපත්රක අංකය හෝ ශ්රී ලංකාවේ ජාතික හැදුනුම්පත් අංකය සටහන් කිරීම පමණක් ප්රිමානවත්ය)
• විදේශ රැකියාවේ යෙදීමේදී සිදුවන දුෂ්කරතා, කරදර හිරිහැර හා අවශ්යීතා පිලිබදව තොරතුරු ලද සැනින්, කඩිනමින් පහසුකම් සැලසීමේ ඒකකයක් වශයෙන් ක්රිනයාත්මක වීම ( ඔබගේආරක්ෂාව හා සුභ සාධනය වෙනුවෙන් ගතයුතු කඩිනම් ක්රිසයාමාර්ග සම්බන්ධීකරණය සිදු කරන අතර පැය 24 පුරා ක්රිධයාත්මක මෙම ඒකකය ඔස්සේ එම ගැටලු හා අවශ්ය්තා ලබා ගෙන ඒ සඳහා නිසි පිළියම් යෙදීමට අදාළ අංශ වෙතට යොමුකිරීම් කටයුතු සිදු කෙරේ)
• විදේශ රැකිය රක්ෂණ ක්ර මය පිළිබඳ සියළු විස්‌තර
• විගමණික පවුල්හී දූ දරුවන් වෙනුවෙන් ශිෂ්යපත්ව යෝජනා ක්රතමය පිළිබඳ සියළු විස්‌තර
• පිළිබඳ සියළු විස්‌තර
• සහනදායි පොළී ක්රතමයකට නිවාස ණය හා ස්වයං රැකියා ණය ලබාදීමේ යෝජනා ක්රකමය පිළිබඳ සියළු විස්‌තර
• විගමණික ශ්රුමිකයන් නැවත සමාජානුගත කිරීම පිළිබඳ සියළු විස්‌තර ( රට විරුවෝ වැඩසටහන පිලිබදව)
• එතෙර රැකියාවේදී පූර්ණ ආබාධිත වන අයට නිවාස පහසුකම් ලබා දීමේ ව්යාපෘතිය පිලිබදව
• සේසත විශ්රාවම වැටුප් ලබාදීමේ යෝජනා ක්රීමය පිළිබඳ සියළු විස්‌තර
• විදේශ රැකියාවන්හි යෙදී සිටියදී රෝගාතුරව පැමිණෙන අය සඳහා වෛද්යව ප්රඳතිකාර ලබාදීමේ ව්යාවපෘතිය පිලිබදව
• සහන පියස සුභ සාධන සේවා මධ්යයස්ථානය පිලිබදව
• සමථකරණ සේවා පිලිබදව (එතෙර රැකියාවක් සිදු කිරීමේදි යම් කරදරයක් අපහසුතාවයක් සිදුවුවහොත් ඒ සම්බන්ධව ක්ෂණිකව සොයා බලා එයට‚ එම ගැටලුව සමථයකට පත් කිරීම සඳහා ඉතා ක්ර මවත් හා කඩිනම් වැඩ පිළිවෙලක් මේ යටතේ ක්රිවයාත්මක වේ. ඔවුන් සම්බන්ධව පැමිණිල්ලක් ලැබුණු වහාම අදාල රටේ ශ්රී ලංකා තානාපති කාර්යාලය හා එක්ව කඩිනමින් ඒ ගැටලුව හා අවශ්යගතා පිළියම් යෙදීමට කටයුතු කෙරේ.)
• විදේශ සම්බන්ධතා සේවා පිලිබදව
• සමාජ‚ රක්ෂණ සේවා පහසුකම් පිලිබදව
• ප්රජවර්ධන වැඩසටහන් පිලිබදව
ඒබැවින් කරුණාකර අප සමග ඉතාමත් සුහද හදවතින් එකතු ලෙසටම , අප පිළිබඳව හා අපගේ තොරතුරු ඔබ දන්නා ශ්රීහ ලාංකිකයන්ගේ ආරක්ෂාව හා සුභ සාධනය මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන්ගේ ආරක්ෂාව හා සුභ සාධනය වෙනුවෙන් කටයුතු කිරීමට මෙම පැය24 පුරාම ක්රිවයාත්මක විගමණික සම්පත් මධ්යකස්ථානය පිළිබඳව දැනුවත් කරන ලෙස ඉල්ලා සිටිමි.
අපගේ දුරකථන අංකයන්: 0094112879900
0094112879901
0094112879902
ෆැක්ස් අංකය : 0094112879903
ඊමේල් ලිපිනය : infor_center@slbfe.lk
ස්කයිප් : inforcenter_slbfe
අන්තර්ජාලය : www.slbfe.lk
මේ සම්බන්දයෙන් ඔබගෙන් ලැබෙන සහයෝගයට ගරු කරමි.
මෙයට- විශ්වාසි,
අතුල ඉලංගන්තිලක
පරිපාලන නිලධාරී,
විගමණික සම්පත් මධ්ය්ස්ථානය- ශ්රී: ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංවශය