අලි 4ක් අධි සර විදුලි රැහැනට බිලි samakayawate වාලච්චේන වාකනේරි ප්‍රදේශයේ දී අධි සර විදුලි රැහැනක පැටලීමෙන් වන අලි 4දෙනකු මිය ගොස් ඇත. මේ විදුලි රැහැන දින දෙකක් තිස්සේ බිමට පාත්ව තිබී ඇත... Read More
ඉපදෙනවනම් මෙන්න රටවල් ...... samakayawate වර්ෂ 2013 දී ඉපදීමට හොඳම රටවල් අතර ශ්‍රී ලංකාවට 63 වන ස්ථානය හිමිව තිබේ. ලන්ඩනයේ ඉකොනොමිස්ට් සඟරාව කළ සමීක්ෂණයකට අනුව ළකුණු 5. 71 ක් ලබ... Read More
රාජ්‍ය නිලධාරී විභාගයේ දි කොපිකළ 3ක් අසුවෙයි samakayawate නැගෙනහිර පළාත් රාජ්‍ය සේවයේ ප්‍රජා සංවර්ධන නිලධාරීන් පළමු පන්තියට උසස් කිරිම සඳහා පැවැති කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණයේ දී සටහන් පොත් ළඟ තබා... Read More
අපේ ධජය උඩු ගුවනට ගිය අයුරු samakayawate ශ්‍රී ලංකා ධජය සහිතව ගුවන් ගත කරන ලද පළමු චන්ද්‍රකාව වූ සුප්‍රීම් සැට් යානය ගුවන් ගත කළ අවස්ථාව පියවරෙන් පියවර. Read More
ඉරණවිල අහසේ අමුතු යානයක් samakayawate හලාවත ඉරණවිල අහසේ විශාල එලියක් සමග ගමන් කළ යානයක් ප්‍රදේශවාසින් විසින් අද අලුයම දැක ඇත. ඉරණවිල ඇමරිකන් හඩ භූමියට ආසන්න ඉහළ අහසේ මෙම යාන... Read More
ලාෆින් බුද්ධා ඇතුළේ හිස නැති බුදු රුවක්... samakayawate වැලිමඩ වෙළෙඳ සලක තබා පුද පූජා පැවැත් වූ ලාෆින් බුද්ධා ප්‍රතිමාවක් බිම වැටී මෙන් බිඳි ඇති අතර එය පරික්ෂා කිරීමේ දී දැක ගන්නට ලැබී ඇත්තේ එම... Read More
ලොරිය බෙරගල ප්‍රපාතයේ samakayawate හපුතලේ බෙරගල ප්‍රෙද්ශයේ දී අද පාන්දර ලොරියක් අඩි 300ක් පමණ ප්‍රපාතයකට පෙරැළි ඇත. ලොරියේ තිරිංග ක්‍රියා විරහිත විම හේතුවෙන් මේ අනතුර සිදු... Read More
සෙල්ල කතරගම දෙවොල යට වෙයි... samakayawate වෙහෙරගල ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම නිසා මැණික් ගගේ ජල මට්ටම ඉහල ගොස් සෙල්ලකතරගම ගණ ගගේ දේවාලය ජලයෙන් යටවී ඇත. ගගේ ජල මට්ටම අඩුව... Read More
හපුතලේ නාය යාමක් samakayawate කොළඹ බදුල්ල මහාමාර්ගයේ හපුතලේ කොවිල අසල අද අලුයම කාලයේ දී නාය යාමක් ඇති විය. මේ හේතුවෙන් වාහන ගමනා ගමනයට අවහිර තා ඇතිවිය. මේ ප්‍රදේයට ඇති ව... Read More
කොළඹ ගින්න නිවෙන විට ගාල්ලේ කඩ 10ක් ගිනි බත් samakayawate පසුගිය 26 වැනි දා රාත්‍රියේ කොළඹ කච්චේරිය ගිනි ගත්තා. එදාම පාන්දර වන්නට ගාල්ලේ වෙළෙඳ සල් දහයක් පමණ ගින්නකට බිලි වුණා. මෙහි දි ජිවිත හානි ... Read More
සුවය ලබා අගමැති මවුබිමට පැමිණෙයි samakayawate ඇමෙරිකා එක්සත් ජනපදයේ "ජෝන්ස් හොප් කින්ග්ස්" රෝහලේ ප්‍රතිකාර ලැබු අගමැති දි.මූ ජයරත්න මහතා අද (27) අලුයම යළි ශ්‍රී ලංකාවට පැමි... Read More
බකමූණේ මිනි මරු සද්දන්තයා ගස් බඳි samakayawate මේ මිනී මරු වන අලියෙකි.පසුගිය දා බකමූණ ප්‍රදේශයේ දි වයස 70ක පුද්ගලයෙකු මරා දැම්මේ මේ වන අලියා යි. අද (27) උදේ මහත් පරිශ්‍රමයක් යොදා වන... Read More
මයුරචාපා අයාලේ ගියා ය samakayawate “මයුරචාපා” නවකතාවේ පිට පොත්ත දකින කෙනකු එය පැණි කතාවක් යැයි සිතන්නට පුළුවන. බොළඳ පෙම් කතාවක් යැයි සිතන්නට ද පුළුවන. එහෙත් මේ නවකතාව නූතන ... Read More
කාසල්රි හදිසි දොරටු ඇරේ samakayawate මධ්‍යම කදුකරයට ඇද හැලෙන වර්ෂාවත් සමග ජලාශ ජල මට්ටම පිටාර මට්ටම දක්වා ඉහල ගොස් තිබේ. කාසල්රි ජලාශයේ හදිසි ජලය බැහැර කිරිමේ කවුළුව(වෑල් වි... Read More
බුද්ධංගල අලි කෙළි samakayawate අම්පාර බුද්ධංගල අභය භූමියේ සිට ගම් වදින වන අලින් ගෙන් ගම්වාසින් හට සිදුවන හානිය අවම කිරිම සදහා වන ජිවි දෙපාර්තමේන්තුව මගින් ඉදිකරනු ලැබු ... Read More
ශ්‍රී ලංකාවේ පළමු පත්තරය අච්චු ගැසූ යන්ත්‍රය අද අගුරු ගොඩක් samakayawate ගිනිගත් යන්ත්‍රයේ සුන් බුන් ලංකාවේ පළමු පුවත් පත මුද්‍රණය කළ මුද්‍රණ යන්ත්‍රය පසුගියදා ගින්නට බිලි විය. එම යන්ත්‍රයේ යටගියාව සම්බන්... Read More
අපි තමයි වාහන ලොවෙත් ප්‍රමුඛයා - China samakayawate වාහන නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයා වීම චීනයේ අරමුණ වෙලා. 2020 වන විට ඒ කඩ ඉම ජය ගන්නට දැන් සිටම ඔවුන් සූදානම් වෙනවා. ඒ වෙනුවෙන් පවත්වන ලද වාහන ප... Read More
මුස්ලිම් ලෝකයේ විලාසිතා (Muslim fashion) samakayawate ඔන්න අද මම දෙන්න යන්නේ අමුතු දෙයක්. විලාසිතා තමයි. ඒත් සාමාන්‍ය විලාසිතා නොවෙයි. කාටත් නුහුරු මුස්ලිම් විලාසිතා කීපයක් තමයි මේ. පසුගිය ද... Read More
දෑගසව් ධාතු වඳින්න යමු සාන්චිවලට samakayawate සාන්චිය මගේ බ්ලොග් එක වෙනස් කළාට පස්සේ බොහෝදෙනෙක් කිව් දෙයක් තමා වෙනද ලිව්ව සමකය වටේ ලිපි නවත්තන්න එපා කියන එක. ඔන්න ටික දවසකට පස්සේ ත... Read More
මාලන් සැමුවෙල්ගෙන් තවත් අමතක නොවන ඉනිමක් samakayawate බංග්ලාදේශය හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී බටහිර ඉන්දීය කණ්ඩායමේ සුපිරි පිතිකරු මාලන් සැමුවෙල් ... Read More
චොක්කෝ විලාසිතා - කෑමට නොවේ නැරඹීමට පමණයි samakayawate චොක්ලට්වලට කව්ද අකමැති. ඔන්න ඒ නිසාම දැන් ලෝකයේ චොක්ලට විලාසිතා දැක්මවල්ද පැවැත්වෙනවා. පහත පිංතූරවලින් අප ඉදිරිපත් කරන්නේ ප්‍රංශයේ පැවති ජ... Read More
Future Lifestyle in Indian samakayawate බොලිවුඩ් තරු මුම්බායි නගරයේ දී ඉදිරිපත් කළ අනාගතයට විලාසිතා දැක්මේ අවස්ථා කිපයක්.... Read More
කෝටි 1 1/2ක විදෙස් මුදල් සමඟ ඉන්දීයාවේ 3ක් ගුවන් තොටේ දි අල්ලයි samakayawate අත් අඩංගුවට ගත් මුදල් පරික්ෂා කරමින් කෝටි එකහමාරක් වටිනා විදේශ මුදල් තොගයක් සමඟ ඉන්දීය ජාතිකයන් තිදෙනකු කටුනායක රේගු නිලධාරීන් 22දා අල... Read More
ප්‍රථම ශ්‍රී ලාංකික ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය අද සිට samakayawate ලංකිය තරුණ නිර්මාණ කරුවන් පිරිසකගෙන් සුපිරි වැඩක් Cylon Linux නාමයෙන් හදුවන ලංකීය උරුමයකට හිමිකම් කියන ප්‍රථම ශ්‍රී ලංකික ලිනක්ස් මෙහෙ... Read More
වියට්නාමයේ තල්මස් දෙවියෙන්ට පුද පුජා samakayawate වියට්නාමයේ ධීවරයන් කා ඔං යන නමින් හඳුන්වන තල්මස් දෙවියෙක්ට පුද පුජා පැවැත්විමේ සිරිතක් අනුගමනය කරති .මෙම උත්සවය පවත්වනු ලබන්නේ ලයි සොන් ... Read More
චිලි යේ ප්‍රබල භූ කම්පනයක් samakayawate රික්ටර් මාපකයේ 6 .1 ක් වශයෙන් සටහන් වු ප්‍රබල භූ කම්පනයකින් චිලි යේ මධ්‍යම ප්‍රදේශය කම්පනය වු බව වාර්තා වේ මෙම කම්පනය සිදුවි ඇත්තේ සන්ති... Read More
feeds giraffes Kitoto samakayawate Staff feeds giraffes as Kitoto , a two-year-old female giraffe, is transferred an enclosure at Taronga zoo in Sydney on November 8, 2012... Read More
මේ දූවිලි කුණාටුවක් නොවේ samakayawate මේ දූවිලි කුණාටුවක් නොවේ. කාන්තාරයක දසුනක් ද නොවේ. බිබිල මහියංගන ප්‍රධාන මාර්ගයේ මාපාකඩ වැව ප්‍රදේශයේ සංවර්ධනය සිදු කරන මාර්ගයයි. මාර්ගය... Read More
“සුප්‍රීම් සැට් 1“ චන්ද්‍රිකාව අභ්‍යාවකාශගත කිරීම කල් යයි samakayawate පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලාංකීය ප්‍රථම සන්නිවේදන චන්ද්‍රිකාව වන “සුප්‍රීම් සැට් 1“ චන්ද්‍රිකාව අභ්‍යාවකාශගත කිරීම කල් ... Read More
කටුගෙයි කඩු 3ක් බියගම කුණු බක්කියක samakayawate අදිකාරම් ගේ නම සහිත කඩුව නුගවෙල මහ අදිකාරම් නිලමෙතුමාට අයත් යැයි සැලකෙන කඩුවක්, කස්ථාන කඩු දෙකක් බියගම ප්‍රාදේශීය සභාවේ කුණු බක්කියක ත... Read More
ස්වයංක්‍රිය ගිනි අවියක් සොයා ගැනේ. samakayawate පොලිස් බාරයට ගත් අවි විදේශීය රටක නිෂ්පාදිත දිගින් අගල් හයක් පමන වන ස්වයංක්‍රීය රිවෝල්වරයක් වැනි ගිනි අවියක් ඇතුලූ අවි ආයුද රැසක් සමග ... Read More
සොරා ගත් යතුරු පැදියට ගිනි තියලා samakayawate අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් යතුරු පැදිය පරීක්ෂාවට ලක් කරමින් සිටියදී මීරීගම නගරයේ අවන්හලක් අසලදී 20 දා රාත්‍රියේ සොරාගත් යතුරු... Read More
බුලත්සිංහල ත්‍රිත්ව ඝාතනයේ අලුත්ම තොරතුරු samakayawate ඝාතනයට ලක්වූ එම්.ඒ.ප්‍රනාන්දු සහ එම්.මැගිලින් බුලත්සිංහල, හල්වතුර වතුයායේ සදුදා(19) රාත්‍රී කාලයේදී එකම පවුලේ තිදෙනෙක් සාහසික ලෙස ඝා... Read More
අනුර වික්‍රමසිංහ ගේ පුරුෂඃපුර අයාලේ ගිය නවකතාවක්! samakayawate අනුර වික්‍රමසිංහ පුංචි පහේ බණ දේශනාවක් ද කරමින්; තලු මර - මරා ලිංගිකත්වය විස්තර කරයි. මිනිස් සත්වයා වැඩියෙන් ම ආශක්ත වන විෂය ක්ෂ්‍රේත්‍රය... Read More
සප්ත කන්‍යා ගුවන් අනතුර ඇසින් දුටුවකු කියන කතාවක් samakayawate සප්තකන්‍යා කඳුවැටිය මීට වසර 38 කට පෙර එනම් 1974 දෙසැම්බර් 04 දා ශ්‍රී ලංකාවේදී අනතුරට පත්ව මගීන් 191 දෙනෙකුගේ ජීවිත බිලිගත් ගුවන් යානා... Read More
විලාසිතා ලෝකයේ රසායන දූෂණය කරළියට එයි samakayawate විලාසිතා ලොකයේ රසායන දූෂණය හෙළි කරමින් පසුගිය දා චිනයේ බීජිං නුවර විලාසිතා සංදර්ශනයක් පැවැත්විණි. ග්‍රීන් පීස් සංවිධානය මෙය සංවිධානය කර ති... Read More
බුදුදහමට නිගා කළ විදේශකයන්ට දඩ samakayawate බුදුදහමට නිගා වන අයුරින් මිහින්තලයේ සේල චෛත්‍ය අසල ගල්ටැම් හිසක් මත මත්පැන් බෝතලයක් තබා ඡායාරෑප ගත කරමින් සිටි ඉතාලි ජාතිකයන් දෙදෙනා අත්අඩ... Read More
අම්මා සහ පුතා ගින්නෙන් මිය යයි samakayawate කිරිඇල්ලේ නිවසක විසු මවක (32) හා පුතකු (7) පිළිස්සීමෙන් මිය ගොස් ඇත.මේ පිළිබද පොලීසිය පරීක්ෂණ පවත්වයි.පවුල් ආරවුලක් මත සිය දිවි නසාගැනීමක... Read More
බුලත්සිංහල එකම පවුලේ තිදෙනෙකු ඝාතනය කෙරේ samakayawate බුලත්සිංහල එකම පවුලේ තිදෙනෙකු ඝාතනය කෙරේ. කොල්ලකෑම සදහා මේ මරණ සිදුකර ඇත.මෙසේ ඝාතනය කර ඇත්තේ එකම පවුලේ පියා (92), මව (85) සහ පුතා (60) ,... Read More
ශ්‍රී ලංකාවේ ප්‍රථම පුවත් පත් මුද්‍රණය කළ මුද්‍රණාලය විනාශවෙයි samakayawate ශ්‍රී ලංකාවේ ප්‍රථම පුවත් පත් මුද්‍රණය කළ මුද්‍රණාලය ඊයේ රාත්‍රී ඇති වු ගින්නකින් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත. මෙම යන්ත්‍ර දෙක තැන්පත් කොට ත... Read More
එළ ගවයන් 18ක් මස් කරන තැත වැරදෙයි samakayawate එළ ගවයන් දහඅටදෙනෙකු සොරකම් කර මස් සඳහා ප්‍රවාහනයට සූදානම් වෙද්දී සැකකරුවන් තිදෙනෙකු සමග ගවයන් දහඅටදෙනා ඔයාමඩුව පොලිස් මුරපොළේ ස්ථානාධිපතිව... Read More
ගලේවෙල රටමිරිස්හේනේ නිවසක කාන්තා මළ සිරුරක් samakayawate සැකකටයුතු ලෙස මියගිය කාන්තාවකගේ මළ සිරුරක් ගලේවෙල දේවහුව රටමිරිස්හේන ප්‍රදේශයේ දී නිවසක සාලයක තිබී ඊයේ (19) ගලේවෙල පොලිසිය සොයාගෙන තිබේ. ... Read More
හබරාදූවේ කතක් රන් හා දේපළ සොරකමේ samakayawate රුපියල් දස ලක්ෂ හතළිස් අට දහසක මුදල් රන් ආභරණ හා තවත් දේපළ හොරකම් කර ඇති බවට සැක කරන කාන්තාවක හබරාදූව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙන බව... Read More
මහ දවල් නිවසට ඇතුළු වී රන් ආභරණ සොරාගෙන samakayawate ගාල්ල පොලිස් බල ප්‍රදේශයේ, අත්තලවත්ත ප්‍රදේශයේ, 18 වැනි දින දිවා කාලයේ විවෘත කර තිබූ නිවසට ඇතුළු වූ හොරු එම නිවසේ නිදන කාමරයේ අල්මාරිය කඩා... Read More
තුන්වන පන්තියේ ටිකට් ගෙන දෙවෙනි පන්තියේ ගිය දුම්රිය මඟීන් 70කට රු. 87500ක් දඩ samakayawate හික්කඩුව සිට මරදාන දක්වා ධාවනය වූ ශීඝ්‍රගාමී දුම්රියේ කළ ප්‍රවේශපත්‍ර පරීක්ෂාවක දී තුන්වන පන්තියේ ප්‍රවේශ පත්‍ර ලබාගෙන දෙවන පන්තියේ ගමන් ක... Read More
කාන්තාවන් දෙදෙනකුට ඇසිඩ් ගහලා samakayawate ඇසිඩ් ප්‍රහාරයට ගොදුරුවී බරපතළ පිළිස්සුම් තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනෙකු ඊයේ (19) බදුල්ල මහ රෝහලට ඇතුළත් කෙරුණි. බදුල්ල විහාරගොඩ ප්‍රදේශයේ... Read More
දෙදරු මවකට පෙම් කළ අවිවාහක තරුණයා දිවි නහගෙන samakayawate යුද හමුදාවේ වෛද්‍ය බළකායේ සේවය නියුතුව සිටි අවිවාහක සෙබළකු ඖෂධයක් පානය කර දිවි නසා ගැනීමේ පුවතක් දඹුල්ල රෝහලින් දැනගන්නට තිබේ. මෙසේ මිය ග... Read More
තමා කැපූ ගසට යට වී තරුණයා මරුට samakayawate අලුතින් විදුලිය ලබා දීම සඳහා විදුලි රැහැන් ඇදීමට බාධාවක්ව පැවති ගස් කැපීමේ යෙදී සිටි අවිවාහක තරුණයෙකු ඔහු විසින්ම කපා හෙලන ලද ගසකට යටවී මි... Read More
පුලියන්කුලම ගම්වැසියන්ට අලියකුගෙන් මහ කරදර වගාවන්ටත් දැඩි හානි samakayawate මහ ඉලුප්පල්ලම – පුලියන්කුලම පන්සල පාර ප්‍රදේශයට දින ගණනක සිට කඩාවදින වන අලියකු හේතුවෙන් ගම්වාසීහු දැඩි පීඩාවට ලක්ව සිටිති. ඉපලෝගම ප්‍රාදේ... Read More
පෝද්දල චිකාගෝ ගේම පිළිබඳ විමසුමක් samakayawate ගාල්ල, ඇතිළිගොඩ, බන්දුගොඩ වත්තේ පදිංචි ජයසේකර මොහොට්ටිගේ ජානක කා අතරත් ප්‍රසිද්ධව සිටියේ පොළේ දෙහි විකුණන කළු මල්ලී ලෙසිණි. එළවළු වෙළෙන්... Read More
Triumph International campaign samakayawate Triumph International Japan campaign models Arisa Watanabe (L) and Alisa display the “Women's Revolution Bra” at the company'... Read More
Sri Lanka and New Zealand Test match samakayawate Sri Lanka wicketkeeper Prasanna Jayawardene (R) catches the ball to dismiss New Zealand batsman Kane Williamson (C) as bowler Nuwan Kulas... Read More
A Sri Lankan model displays a creation samakayawate A Sri Lankan model displays a creation by local designer Odel during a fashion event in Colombo on November 12, 2012. ... Read More