රට තොට ඇවිදින සහ පොත් පත් කියවන අපේ කාලයේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ අපූර්ව අද්දැකීම්. ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

2012-11-20

බුදුදහමට නිගා කළ විදේශකයන්ට දඩ


බුදුදහමට නිගා වන අයුරින් මිහින්තලයේ සේල චෛත්‍ය අසල ගල්ටැම් හිසක් මත මත්පැන් බෝතලයක් තබා ඡායාරෑප ගත කරමින් සිටි ඉතාලි ජාතිකයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වරද පිළිගැනීම හේතුවෙන් දඩ හා සිර දඩුවම් නියම කිරීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු රුවන්දිකා මාරපන මහත්මිය ක්‍රියා කළාය.

7 comments:

  1. විදේශියන් පමණක් නෙමෙයි අපේ සිංහලයන් පවා නිගා කරනවා බුදු දහමට.මිනිස්සු හරි කුහකයි.
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
  2. බ්ලොගේ අලුත් ඇදුම ලස්සනයි...

    ReplyDelete
  3. :O වෙනස් වෙලා මොකෝ මේ..

    ReplyDelete
  4. අන්න වැඩේ ගොදකාලෙකට පස්සේ හොඳක් ගැන ඇහුවමයි. එල එල එහෙම තමයි ඉන්න ඕනේ. උතුම් වූ ආගමට අපහස කිරීම කිසි සෙත් අනුමත කරන්න බැහැ. කවුරු උනත්

    ReplyDelete
  5. අහ්... වෙනස් වෙලා... අළුත් වෙලා.....

    ReplyDelete
  6. ඕනෑම ආගමක් වෙළඳ භාන්ඩයක් නොවිය යුතුය.

    ReplyDelete
  7. වැඩක් නෑ කතා කරලා. සුද්දෝ බලන්නේ අපෙ ඉතිහාසය කන්න. ආගම කන්න. ජාතිය කන්න. එපේ අය වෙන්නෙ තියෙන දේවල් වෙන්න ඇරලා කට ඇරන් බලාගෙන ඉන්න එකනේ.

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Feed!

RSS Feed!
RSS Feed!
RSS Feed!
Subscribe to our RSS Feed! Follow us on Facebook! Follow us on Twitter! Visit our LinkedIn Profile!
Feed!

ඉන්ස්ටග්‍රෑම්

Instagram

tweet

ළබැඳි මිතුරන්