සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

බංග්ලාදේශය හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී බටහිර ඉන්දීය කණ්ඩායමේ සුපිරි පිතිකරු මාලන් සැමුවෙල් ද්විත්ව ශතකය ලබා ගත් මොහොත. මෙම ඉනිමේදී සැමුවෙල් ලකුණු 260ක් ලබාගත්තේය.




West Indies cricketer Marlon Samuels reacts after scoring a double century (200 runs) during the third day of the second cricket Test match between Bangladesh and The West Indies at the Sheikh Abu Naser Stadium in Khulna on November 23, 2012. 
- AFP

10 comments:

  1. ක්‍රිකට් නොබලමි :D

    ReplyDelete
  2. ෆු පිස්සු බම්ප් වෙනවා.

    ReplyDelete
  3. @ තුන් දෙනාටම..... මතකනේ සැමුවෙල් අපට කන්න දුන් විදිය 20/20 ෆයිනල් වලදි

    ReplyDelete
  4. මේක දැන් ෆුල් නිවුස් සයිට් එකක්. නියමයි! දිනපතා අලුත්වන කාටුන් වෙනම කොටසක දාන්න නිතර අලුත්වන නිවුස් වෙනම කොටසකද විනෝදාත්මක ලොල් කතා වෙනම තැනකත් දාන්න ස්වයං යාවත්කාලීනවන පුවත් දානවනම් ඔබටත් පහසුවක් වේවි

    ..::මම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්::..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ජෝන් ඔබේ අදහසට...// ස්වයං යාවත්කාලීනවන පුවත්//මෙයින් ඔබ අදහස් කළේ කුමක්ද පොඩ්ඩක් විස්තර කර දෙන්න. අපි කරන්න උත්සාහයක් ගනිමු

      Delete
  5. හ්ම්ම් හැබෑ දක්ෂයෙක් වගෙයි

    ReplyDelete
    Replies
    1. සුපිරි ර්‍ක්‍රඩකයෙක්..

      Delete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT