චොක්ලට්වලට කව්ද අකමැති. ඔන්න ඒ නිසාම දැන් ලෝකයේ චොක්ලට විලාසිතා දැක්මවල්ද පැවැත්වෙනවා. පහත පිංතූරවලින් අප ඉදිරිපත් කරන්නේ ප්‍රංශයේ පැවති ජාත්‍යන්තර චොක්ලට් පොළේ දී නිරූපිකාවන් ඉදිරිපත් කරන ලද චොක්ලට් විලාසිතා කීපයකි. බලන්න කොහොමද කියලා. රස ඇති නේද.
A models presents a dress made of chocolate on November 22, 2012 in Cannes, Southeastern France, during a fashion show for the inauguration of Cannes international chocolate fair. The event runs until November 25, 2012.
AFP PHOTO
අව්වේ යද්දී දියවෙයිද............. එහෙම වුණොත් අපිට පිත්නූල් බදින්ඩත් වෙයි
ReplyDeleteලෙව කන්න හිතෙයිද දන්නේ නෑ
Deleteහෆොයි චොකෝ ....
ReplyDeleteආස නැද්ද මලේ
Deleteඅප්පේ, මේව කන්නෙ කොහොම ද?
ReplyDeleteකෑමට නොවේ කියා දැම්මේ ඒකනේ
Deleteදියවෙනවනේ ඉතිං නෝමල් චොක්ලට්. මේවා ??
ReplyDeleteදියකර ගන්න ඕනා...
Deleteමේවා නම් විකාරයි නේ..මම වුනා නම් කියනවා මම වැඩ්පුර කීයක් හරි දෙන්නම් මට චොකෝ ටික කන්න දෙන්න කියලා.. :)
ReplyDeleteඅනේ පොඩි එකී ගේ ආසාව නේ..
Deleteදෙයියනේ.. කන්න තියෙන චොකෝ ටිකට කරලා තියෙන අපරාදයක්...
ReplyDeleteඒ වුණාට කට්ටිය මේවත් කෑවලු රස කර කර.... ඒ විස්තර මම මෙතැනට ගෙනාවේ නැ.
Delete