කොළඹ බදුල්ල මහාමාර්ගයේ හපුතලේ කොවිල අසල අද අලුයම කාලයේ දී නාය යාමක් ඇති විය. මේ හේතුවෙන් වාහන ගමනා ගමනයට අවහිර තා ඇතිවිය. මේ ප්රදේයට ඇති වු දෙනව නාය මෙය වෙයි. සේයා රූ මගින් දැක්වෙන්නේ එම ස්ථානයයි.
---------------------------------------------------------------------------------
---------------------------------------------------------------------------------
ciryl senawirathna - සිරිල් සෙනවිරත්න
මේ පිළිබද දැනුවත් කිරීම ගොඩක් වටිනවා
ReplyDeleteස්තුතියි ලිපියට
ReplyDeleteමේ පිළිබදව මගේ ප්රණාමය...!!
ReplyDeleteපහු උණාට ඔන්න නිවුස් එක බැලුවා.......
ReplyDeleteමම ගොඩක් අඩුවෙන් රූපවාහිනිය බලන්නෙ දැන් ඉතින් news දැනගන්න සමකය වටේ අවානම් හරි :)
ReplyDeleteAne mage allapu gama... Issaranam punchi kandak pas tikak kada watuna echcharai. Dan naya yanawa. Harima dukai.
ReplyDeleteVistharay dammata thanks.
Adai me paththey awe.
හපොයි.
ReplyDeleteපාංශු ඛාදනය වෙන්න හේතු ගොඩක් තියෙනව නේද . අනේ මන්දා කඳුකරය විනාශ කරන්න නම් මිනිස්සු සැහෙන්න වැඩ කරලා තියෙනවනේ
ReplyDeleteහපොයි දෙය්යනේ
ReplyDeleteඅප්පට සිරි.........:O
ReplyDeleteඅපේ ගෑනි අනාථ වුනේ ඔය පාරේ ගිහින් 1975 දි.
ReplyDelete