සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


ඔන්න අද මම දෙන්න යන්නේ අමුතු දෙයක්. විලාසිතා තමයි. ඒත් සාමාන්‍ය විලාසිතා නොවෙයි. කාටත් නුහුරු මුස්ලිම් විලාසිතා කීපයක් තමයි මේ. පසුගිය දා කිජිගිස්ථානයේ තමයි මේ විලාසිතා දැක්ම පැවැත් වුණේ.








A model displays a creation by Kyrgyz designer Zhanara Chyngysheva during a Muslim fashion in the Kyrgyzstan's capital Bishkek, 
AFP PHOTO





16 comments:

  1. මොන විලාසිතාව කලත් පිරිමින්ගේ වලත්ත කමට ගැනුන්ව වහන කැත පුරුද්ද නම් එහෙමමයි !

    ReplyDelete
  2. ඔබේ බ්ලොග් එක ගැන ගොඩක් කතා ඇහෙන නිසා මමත් ගොඩ වැදුනා. ගොඩක් තොරතුරු තියෙනවා. ඒවා සේරම ඉඩ ලැබෙන හැටියට පසෙ කියවන්නම්.අද මමද එක?
    මුස්ලිම් අය විලාසිතා කලත් තම සභ්යත්වය ‍රැකගෙන තමයි කරන්නෙ. මගෙ ඉන්ටෙර්නෙට් ස්ලෝ හින්ද අමාරුයි කමෙන්ට් කරන්න.

    ReplyDelete
    Replies
    1. ඕකට කියන්නේ සභ්‍යත්වය නෙවෙයි , ගැනුන්ව පහත් කරල සලකන ගෝත්‍රික කම

      Delete
    2. බුවා සමග මෙතැනදී මම එකඟයි.

      @බ්ලූ ලොටස්....
      ඇත්තටම මට සතුටක් ආවා මගේ බ්ලොග ගැන කතා කරනවා කිවාම. ඒත් මම තාම බ්ලොග් ලියන්න අරන් මාස 3යි. සාදරයෙන් පිළිගන්නවා ඔබව

      Delete
    3. @බ්ලූ ලොටස්....

      මෙයාල ලෝකෙට පෙන්න්න හදන්නේ නම් එයාල හරි සභ්‍යයි කියලනම් තමයි. ඒත් මෙතන තියෙන්නේ තනිකරම ලිංගික ඊර්ශ්‍යාව. අනුන්ගේ ගෑණුන්ට බැල්ල දාන මුස්ලිම් පිරිමි අනිත් පිරිමිත් තමන් වගේමයි කියන උපකල්පනය මත ගැහැණියට නිවසින් බැහැරව යන විට රෙදි වලින් වසාගෙන යාමට නියම කරල තියෙනවා. අනිත් එක මුස්ලිම් ගැහැණු අයත් කරන්න පුළුවන් හැම ජරා වැඩේම කරන්නෙත් ඔය කඩතුරාවෙන් මුහුන වහගෙන තමයි. (හැංගි හැංගි මුණු බැඳගෙන හැංගි හැංගි නටනවා)

      Delete
  3. ධර්මය විවර උනාමයි බබලන්නෙ, ගැහැණියකගේ ලස්සන තියෙන්නෙ ඇගෙ අඟපසඟ වැසී තියෙන තරමටයි. ඇයි ? මේ සමහරු ඔයතරම් ඕක ඇරල බලන්නම හදන්නෙ? දුවල නේද? ඉන්නෙ ඔය තාත්තලට. D;
    මෙහෙම ලීවෙ බුවාලත් එක්ක හැප්පෙන්න නම් නෙවෙයි ඔන්න.

    ReplyDelete
    Replies
    1. ගැහැණුන්ගේ ලස්සන මම මෙතන කථා කරන්න යන්නේ නැ , අතීතයේ ඉඳන් කලාව ඇතුලේ කාන්තාව විග්‍රහ වෙලා තියෙන්නේ කොහොමද කියල බලන්න .

      ගැහැනියක් තමන්ගේ පුද්ගලික අභිමතාර්ථය අනුව ඇඟ වැහෙන්න අදින්න හරි , ඇග නොවැහෙන්න හරි අයිතිය තියනවා . හැබැයි ඒ ඇඳුමට ආගමික හෝ සංසකෘතික විලංගුවක් වැටෙනවා නම් අන්න ඒකට මම විරුද්ධයි. මම කියන්නේ මොකක්ද කියල පැහැදිලි ඇති !

      Delete
    2. මෙතැන තියෙන්නේ චන්දි කාන්තා නිදහස පිළිබද ලොකු අර්බුදයක්..ඇග බලන්න ඕන නම් ඕත තරම් දේවල් මේ සයිබරයේ තියනවානේ.

      Delete
    3. @Chandi

      ලිංගිකත්වය තියෙන්නේ ගැහැණු පිරිමි කාගෙත් හිතේ මිසක් ශරීරයේ නෙවෙයි. පිරිමින්ගෙ සිත පාලනය කිරීකින් තොරව ගැහැණිය වැසීම නිශ්ඵල කාර්යක්.

      Delete
  4. එයාලගේ විලාසිතා තමයි ලෝකේ වැඩිම මිල වෙන්නේ.. ගෝනි බිල්ලෝ නොවී මෙහෙම ඉන්නවනං කොච්චර ලස්සනද...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මුසල්මානුවො වහන්නේ කාන්තා ඇඟ නොවෙයි. ඒ කාන්තාවන්ගේ ආත්මයමයි. මුස්ලිම් කාන්තාවක් තරම් පවුකාරියක් ලොව වෙන කොහෙවත් හොයන්න නැතිවෙයි.

      Delete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT