නැගෙනහිර පළාත් රාජ්ය සේවයේ ප්රජා සංවර්ධන නිලධාරීන් පළමු පන්තියට උසස් කිරිම සඳහා පැවැති කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණයේ දී සටහන් පොත් ළඟ තබාගෙන පිළිතුරු ලියමින් සිටි අයදුම්කරුවන් තිදෙනකු පළාත් රාජ්ය සේවා කොමිසමේ නිලධාරීන්ට හසුවෙයි.
ත්රිකුණාමලය ශාන්ත ෆ්රැන්සිස් ක්ෂේවියර් විදුහලේදී ඊයේ (29) මෙම විභාගය පැවැත්වෙමින් තිබියදී මෙම වංචාකරුවන් හසු කර ගැනීමට හැකිව තිබේ.
මෙහෙමත් රාජ්ය නිලධාරීන් හෆොයි!
ReplyDeleteඑන්න සයිබර් අවකාශයෙ පැත්තෙ
ඔය අහුවෙලා තියෙන්නේ
Deleteඈ....... @#(%.#..(ූ.#.?
ReplyDeleteමොනවා මේ කුණු හපර ද හිරු
Deleteරාජ්ය නිලධාරින්නේ ඉතින්..හොර බොරු කියන්නේ සුළු දේවල්..හික්..
ReplyDeleteපිස්සුද මේ ලංකාවේ නිලධාරින් බොරු කරන්නේ නැ
Delete