අත් අඩංගුවට ගත් මුදල් පරික්ෂා කරමින් |
කෝටි එකහමාරක් වටිනා විදේශ මුදල් තොගයක් සමඟ ඉන්දීය ජාතිකයන් තිදෙනකු කටුනායක රේගු නිලධාරීන් 22දා අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.
මොවුන් තිදෙනා ඉන්දියාවේ සිට කටුනායකට පැමිණ සිංගප්පූරුව බලා පිටත්ව යාමට සූදානම්ව සිටි බව රේගු නිලධාරියෙක් පැවසීය.
සැකකරුවන් තිදෙනා යුරෝ සහ ස්විස් ෆ්රෑන්ක් යන මුදල් ගුද මාර්ගයේ සඟවා ගෙන සිටි බව රේගුව කියයි.
හේ හේ යස වැඩේ.. හොර වැඩ කරනවට
ReplyDeleteඒකනේ...සුදෝ.
Deleteසෑහෙන්න වෙනසක්
ReplyDeleteකමෙන්ටුවක් නොදා කොහොමද?
ReplyDeleteහොඳම වැඩේ.
මේව දානවට ස්තූතියි! පත්තර බැලෙන්නේම නෑ දැන්.
සමකය වටේ දවසින් දවස වෙනස් වෙනවා අලුත් වෙනවා... සුබපැතුම් ඔබට!!! (දැන් ලස්සනයි) :)
ReplyDeleteසමකය වටේ දැන් අනිත් ඒවා වගේ ප්රවෘත්ති අඩවියක් වෙලා නොවැ... ඔබේ අදහස් දැන් ලියවෙනවා අඩුයි නේද...
ReplyDelete