සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


රික්ටර් මාපකයේ 6 .1 ක් වශයෙන් සටහන් වු ප්‍රබල භූ කම්පනයකින් චිලි යේ මධ්‍යම ප්‍රදේශය කම්පනය වු බව වාර්තා වේ

මෙම කම්පනය සිදුවි ඇත්තේ සන්තියාගෝ නගරයට දකුණින් පිහිටි නවිඩාඩ් වලට කි . මි .35 ක් බටහිර දෙසින් බව චිලි භූ විද්‍යා

මධ්‍යස්ථානය පවසයි . කම්පනය සිදුවිමෙන් අනතුරුව නිකුත් කළ මුල්ම වාර්තාවලට අනුව ජීවිත, ප්‍රබල දේපළ හෝ පොදු පහසුකම් හානි සිදුවී නැත . මේ හේතුවෙන් චිලි වෙරළබඩ ප්‍රදේශ වලට සුනාමි බලපෑමක් ඇතිවිමේ තර්ජනයක් නැතැයි එරට නාවුක හමුදාවේ සාගර විද්‍යා සේවා අංශය නිවේදනය කරයි .

No comments:

Post a Comment

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT