ගෙවීයන 2012 වසරේ දසලක්ෂ වැනි සංචාරකයා ත් එයි samakayawate 2012 වසරේ දිවයිනට පැමිණි වාර්තාගත දශලක්ෂ වැනි සංචාරකයා ඊයේ(30) පස්වරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී මහත් හරසරින් පිළිගැණුනි. මෙම... Read More
සුජාත දියණිය සමග වෙනත් මානයකට samakayawate කැමරාව නිවැරදි අයුරින් දිසා ගත වු විට නිවැරදි සිනමාවක් බිහිවේ. සමාජයේ අකල්ප නිවැරදි අයුරින් වෙනස් කළ හැකි නිර්මාණයක් බිහිවිම ඉතාමත් වැද... Read More
හලාල් සහතිකය ගන්න දෙන සල්ලි කොයිබට ද? samakayawate හලාල් සහතිකය ලබා ගැනීමට ගෙවනු ලබන ගාස්තු හමාස් හා අල්කයිදා වැනි ජාත්‍යන්තර ත්රස්තවාදීන් අතට පත්වීමේ අවධානමක් පවතින බව බොදුබල සේනා ජාලය ප... Read More
හෙට සිට රියදුරු බලපතට ළකුණු ක්‍රමය එයි samakayawate රියැදුරන් සඳහා රියැදුරු අභිවෘද්ධි ලකුණු ලබාදීමේ ක්‍රමය මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව මගින් හෙට එනම් ජනවාර මස 1වැනි දින සිට ක්... Read More
සංකල්ප ගෙන් අපූරු නිමැවුමක් samakayawate ප්‍රසාද් සංකල්ප තම නවතම නිපැයුම ඇතැතිව අකුණු ගහන ගොරවන මහ වැස්සේ දීත් නිවසේ රුපවාහිනිය නැරඹිය හැකි අකුණු සන්නායකයක් හා නවතම... Read More
හඳගම ගේ ඉනි අවන්ට මොකද වෙන්න යන්නේ samakayawate හඳගම අලුත් දෙයක් කරලා කියලා ආරංච් උනාම එක ගැන හොයන්න බලන්න පිරිසක් ඉන්නවා .ඒක තරාතිරමක් නැතිව මේ ලංකාවේ වුණු දෙයක්.ඒ හඳගම හදා ගත්ත සිනම... Read More
නංගි කෙනෙක් කණා මුට්ටිය බින්ද හැටි චන්දනගේ ඇසින්. samakayawate මේ පුංචි සටහන චන්දන ලියනාරච්චි ගැන... සමාවෙන්න අපේ ගායක තුමා නොවෙයි.. අම්පාර ප්‍රදේශයෙන් මාධ්‍ය කලාවට එක් වුණු තරුණයෙක් ගැන. ඔහු අද විද්... Read More
ඔන්න අද කොළ වැස්සක් මාතලේට samakayawate මේ දවස් වල මං රතු වැහි කහ වැහි ගැන තොරතුරු ඔයාලට ගෙනාවනේ. අද ගේන්නේ කොළ පාට වැස්සක් ගැන තොරතුරක්. මේ කොළපාට වැස්ස ලැබුණේ අද සවස මාතලේ උකුවෙ... Read More
රජරට දැන් මෙහෙමයි samakayawate මහ වැස්සෙන් පස්සේ අද රජරට දසුන් කීපයකි මේ.බලන්න වෙලා තිබෙන විනාශය හා ජනතාව විදින දුක. Read More
පරාක්‍රම සමුද්‍රයේ බැම්ම පිළිසරක කරයි samakayawate මහ වැසි නිසාවෙන් හේදී ගිය පරාක්‍රම සමුද්‍රයේ බැම්ම යළි පිළිසකර වෙමින් පවතින අයුරු. වාරි ඉන්ජිනේරුවරුන් පවසන්නේ මෙය බැම්ම පිපිරී යාමක් නො... Read More
මෝටර් රිය බොක්කුව පල්ලේ samakayawate අම්පාර උහන මාර්ගයේ ඊයේ (29) ජිප්රථයක හා මෝටර් රථයක් එකට ගැටිම නිසා එම අනතුරින් මෝටරථය අසල තිබු අඩි දහයක් පමණ ගැඹුරැති බොක්කුවට ඇද වැට... Read More
තුල්යාමිට කැමරාවක් අහුවෙලා samakayawate බොහොම දවසකින් මගේම ලිපියක් සමකයට එක් කළේ නෑ. ඒකට හේතු ගොඩක් ම තිබුණා. නත්තලට කලින් සුමානයක් විතර විවේක නිවාඩුවක් එක්ක පොඩි විදෙස් සංචාර... Read More
දඹුල්ලේ පොලිස් අනතුරක් samakayawate දඹුල්ල ලෙනදොර ප්‍රදේශයේ දී අද අලුයම සිදු වූ රිය අනතුරකින් හාමුදුරු වරු දෙදෙනෙක් හා එක් පුද්ගලයෙක් බරපතළ තුවාල ලබා ඇත. මෙසේ අනතුරට ලක්ව ... Read More
ප්‍රශ්න පත්‍ර සිද්දියේ සැක කරුවන් යළි රිමාන්ඩ් samakayawate ප්‍රශ්න පත්‍ර පිට කිරීමේ සිද්ධියේ සැකකරුවන් හතරදෙනාම ලබන 10 වැනිදා දක්වා යළි රිමාන්ඩ් කරන ලෙස අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරයෙන් නියෝග කරන ලද... Read More
මහනුවර දී හොර කච්චේරියේ දි හොර සල්ලිත් අත්අඩංගුවට samakayawate මහනුවර කිරිබත්කුඹුරේ පවත්වාගන ගිය හොර කච්චේරියක් වටලයි.රුපියල් පන් දහසේ හා දහසේ හොර නෝට්ටු, හොර පාස්පෝට්, රියැදුරු බලපත් හා සහතික තොගයක්... Read More
ලොකුම රක්ෂිතයේ දැව ජාවාරමක් samakayawate ශ්‍රී ලංකාවේ විශාලතම තේක්ක රක්ෂිතය වන දිගම්පතන තේක්ක රක්ෂිතයේ තවමත් ජයටම දැව ජාවාරම සිදුවනවා. අද දින ද තේක්ක කඳන් විශාල ප්‍රමාණයක් අත් අඩංග... Read More
පතලක වායු විෂ වි තිදෙනෙක් මරු දකී samakayawate නිවිතිගල පහළ දෙල්වල ගිල්ම ප්‍රෙද්ශයේ මැණික් පතයක් තුළ වායු විෂ විමෙන් පතල් කම්කරුවන් තිදෙනෙක් මරුමුවට පත්ව ඇත. තවත් තිදෙනෙක් බරපතළ රෝගී තත්... Read More
ලුණුගල කන්දත් නාය යයි samakayawate බදුල්ල මඩකළපුව ඒ -5 මාර්ගයේ ලුණුගල කීනගොඩ පෙදෙස මේ වන විට නාය යාමට පටන් ගෙන ඇත. කීනගොඩ කන්දේ අක්කර 10ක් පමණ නාය යාමට පටන් ගෙන ඇත. මේ එම පෙද... Read More
කැලේ අලින්ටත් වැස්සෙන් ආපදා samakayawate මේ දිනවල පවතින් අධික වැස්සත් සමඟම රජරට වැව් සියල්ල පිරී ඉතිරි යද්දි මහකනදරා වැවට අලියෙක් වැටී ඇති දසුනකි මේ. මේ අලියා ගොඩට ඒමට නොහැකිය දියේ... Read More
හොරිවිල වැවත් පිටාර ගලයි samakayawate මල්වතු ඔයේ ආරම්භය සේ සැළකෙන පලුගස්වැව හොරිවිල වැව ද මේ වන විට පිටාර ගලන්නට පටන් ගෙන ඇත. මේ හේතුවෙන් පහත් බිම් යටවන්නට ඉඩ ඇතැයි වාරි නිලධාරි... Read More
කඳුකරයේ අද දැඩි මිදුම් තත්ත්වයක් samakayawate අද උදැසන සිට බදුල්ල නුවරඑළිය ප්‍රදේශයන්හි දැඩි මිදුම් තත්වයක් පැවතිනි. මේ නිසා වාහන ගමනා ගමනය දැඩි අසිරු තත්ත්වයක් ගනු ලැබ තිබිණි. මේ තත... Read More
කිවුලේකඩ වැවේ බැම්මේ අඩි 100ක් පමණ කැඩි යයි samakayawate අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිඳුනවැව පිහිටි කිවුලේකඩ වැවේ බැම්ම අද සවස අඩි 100ක් පමණ කැඩි ගොස් ඇත. එහි ජලය අක්කර අඩි 7000ක් වූ බව පැවසේ.... Read More
අද අලුයම සිරිපා මළුව මෙසේ දිස්විය. samakayawate අද අලුයම කාලයේ දී සිරිපා සමය අමඹමින් දේව ප්‍රතිමා රැගත් පෙරහර මහ මළුවට ළගා විය. එහි දී සාම්ප්‍රදායික වතාවත් පැවැත් වුණේ මේ අයුරිණි. ඉර සේව... Read More
හබරණටත් අද කහ වැහි එය රජ රට ටම පැතිරෙයි samakayawate හබරණ අවට ගම්මාන කිහිපයක ස්ථාන කිහිපයක අද (27) උදෑසන කහ පැහැති වැස්සක් වැටුන බව ප්‍රදේශවාසීහු පවසති. හබරණ, ඊරිඔය ගම්මානයේ අතරින් ... Read More
18 වංගුව මාර්ගය ගමනා ගමන කටයුතු සදහා යලි විවෘත කෙරේ samakayawate තාවකාලිකව වසා තිබු 18 වංගුව මාර්ගය අද (27) දින උදැසන සිට යළි මගි ප්‍රවාහනය සහ ගමනා ගමන කටයුතු සදහා විවෘත කර ඇත. Read More
සිරිපා සමය අරඔමින් ප්‍රතිමා වඩමවයි samakayawate සිරිපා වන්දනා වාරය හෙට(27) ආරම්භ කෙරේ. සිරිපා වන්දනාව ආරම්භ කිරීම සඳහා සධාතුක කරඩුව සමන් දෙවි පිළිරුව සහ දේවාභරණ රැගත් පෙරහර පැල්මඩුල්ල ගල... Read More
අපේ මිනිසුන් 40000ක් බිලිගත් සුනාමිය ඇවිත් අදට අට වසරයි... samakayawate සුනාමි ව්‍යසනයෙන් මිය ගිය 40000ක් පමණ වූ ශ්‍රී ලාංකිකයන් සමරා අද දින ලංකාවේ විවිධ පළාත්වල ආගමික වතාවත් සිදුකෙරිණි.අද පැවතියේ සුනාමියේ අටවැන... Read More
බුරුත හොරු දැලේ samakayawate අම්පාර වන සංරක්ෂණ කාර්යලයේ නිළධාරින් විසින් අනවසරයෙන් බුරුත දැව තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙදෙනෙකු (26) අම්පාර නගරය අසන්නයෙදි අත්අඩං... Read More
නත්තල් දා සිසුවකුගෙන් පින්කමක් samakayawate නත්තල් දවසේ දඩයක්කුවකුගේ මද්දකට අසුවූ පණ අදිමින් සිටි මුවෙකුගේ දිවි බේරා ගැනීමට එකළොස් හැවිරිදි පාසල් සිසුවකු වන හසිඳු ටිරෝන් දරුවා සමත්... Read More
මාධ්යෙව්දිනි අමිලා ජයසිංහ අනතුරකින් මිය යයි samakayawate අනතුර වු තැන නත්තල් දිනයේ සංවේග දායක පුවතක් මේ ගෙන එන්නේ. සිලෝන් ටුඩේ පුවත් පතේ සේවය කරන අමිලා ජයසිංහ මාධ්‍යෙව්දිනිය මෙයට සුලු මොහ... Read More
සුබ නත්තලක් වේවා යාළුවනේ samakayawate සමකය වටේ අඩවිය හා නිබඳ රැදුන ලෙංගතු මිතුරු මිතුරියනේ නත්තල් සමරණ ඔබ සැමට සිරි සුබ නත්තලක් ප්‍රාර්ථනා කරනවා. ඇනෝලටත් එක්කමයි. මම නලින... Read More
වික්ටෝරියා ජලාශයේද දොරටු දෙකක් ඇරේ samakayawate අධික වැසි හේතුවෙන් මේ මොහොත වන විට වික්ටෝරියා ජලාශයේ ද ස්වයංක්‍රීය දොරටු දෙකක් විවර වී ඇත. එයින් නික්මෙන ජල කඳ හේතුවෙන් පහළ බිම් යට වීමට ඉඩ... Read More
ජාතික ආරක්ෂිත දිනය සැමරීම අරුත්බර වීමටනම් samakayawate දිනෙන් දින සිදුවන ස්වභාවික ආපදාවන් වර්ධනය වීමේ ප්‍රවණතාවයක් ලොව පුරාම වර්තමානය වන විට දක්නට ලැබේ. ස්වභාවික ආපදාවන් නිසා පැන නැගෙන ද්ව... Read More