රට තොට ඇවිදින සහ පොත් පත් කියවන අපේ කාලයේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ අපූර්ව අද්දැකීම්. ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

2012-12-25

නත්තල් දා සිසුවකුගෙන් පින්කමක්

නත්තල් දවසේ දඩයක්කුවකුගේ මද්දකට අසුවූ පණ අදිමින් සිටි මුවෙකුගේ දිවි බේරා ගැනීමට එකළොස් හැවිරිදි පාසල් සිසුවකු වන හසිඳු ටිරෝන් දරුවා සමත් වි ඇත.



--------------------------------------------------------------------------------------------------------------------
ප්‍රදීප් ගුණවර්ධන

8 comments:

  1. චූටි පුතාට දීර්ඝායු! මොන තරම් ලොකු පිනක්ද!!!

    ReplyDelete
  2. අන්න හොද පිං අතේ වැඩක්.අහන්නත් සතුටුයි. ඔයාට ලොකු පිනක් මල්ලියෝ......

    ReplyDelete
  3. තුන් දෙනාටම.... අද දවසේ වූ සුවිශේෂම සිද්ධිය මෙය තමා. ආ ඔබ තිදෙනාටම තුති

    ReplyDelete
  4. ළමයි ඒමයි.. හැම ළමයෙක්ටම ඕක පුරුදු කරන්න නං හැම ගෙදරකම පූස් පැටියෙක් වත් ඇතිකරන්න ඕන...

    ReplyDelete
  5. ප්‍රාණයක් බේරනවා කියන එක කොයි තරම් වටිනවා ද.. තව ටිකක් විස්තරත් එක්ක ලිපියක් දාමුකො නලින් අයියේ පුළුවන් නම්..

    ReplyDelete
  6. මමත් මේ පුවත අන්තර්ජාලය හරහා දුටුවා. මේ පිංකමෙන් මේ දරුවා කරගෙන ඇත්තේ කුසලයක්

    ReplyDelete
  7. ස්තුතියි යාලුවනේ....

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Feed!

RSS Feed!
RSS Feed!
RSS Feed!
Subscribe to our RSS Feed! Follow us on Facebook! Follow us on Twitter! Visit our LinkedIn Profile!
Feed!

ඉන්ස්ටග්‍රෑම්

Instagram

tweet

ළබැඳි මිතුරන්