රට තොට ඇවිදින සහ පොත් පත් කියවන අපේ කාලයේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ අපූර්ව අද්දැකීම්. ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

2012-12-25

මාධ්‍යෙව්දිනි අමිලා ජයසිංහ අනතුරකින් මිය යයි



අනතුර වු තැන


නත්තල් දිනයේ සංවේග දායක පුවතක් මේ ගෙන එන්නේ. සිලෝන් ටුඩේ පුවත් පතේ සේවය කරන අමිලා ජයසිංහ මාධ්‍යෙව්දිනිය මෙයට සුලු මොහොතකට පෙර ලොරියකට යටවීමෙන් මිය ගියාය. මේ අනතුර සිදුව ඇත්තේ එම කාර්යාලය ඉදිරිපිටදි බව පොලිසිය කියයි.


අනතුරෙන් මිය ගිය අමිලා



8 comments:

  1. මරණයට කාලයා බල නොපාන හැටි..ඉතාම ඛේදනීයයි :(

    ReplyDelete
  2. hapoi ..niwan suwa praththana karamu....

    ReplyDelete
  3. හරිම සංවේගදායී පුවතක්. ඇයට නිවන් සුව !

    ReplyDelete
  4. මාධ්‍ය වේදනියක් නිසා මේක ගැන පොඩ්ඩක් හොයල බලන්න ඕනි.
    මොකද තරහ කාරයෝ වැඩි ඇති.
    ඇත්තටම ඒ අක්ක ගැන දුකයි!!!!
    ඇයට නිවන් සුව !!!

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Feed!

RSS Feed!
RSS Feed!
RSS Feed!
Subscribe to our RSS Feed! Follow us on Facebook! Follow us on Twitter! Visit our LinkedIn Profile!
Feed!

ඉන්ස්ටග්‍රෑම්

Instagram

tweet

ළබැඳි මිතුරන්