සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


දඹුල්ල ලෙනදොර ප්‍රදේශයේ දී අද අලුයම සිදු වූ රිය අනතුරකින් හාමුදුරු  වරු දෙදෙනෙක් හා එක් පුද්ගලයෙක් බරපතළ තුවාල ලබා ඇත. මෙසේ අනතුරට ලක්ව ඇත්තේ පොලිස් ට්‍රක් රියක් හා වෑන් රථයකි. පොලිස් රිය දඹුල්ල පොලිසියට අයත් අතර පරීක්ෂණ කටයුතුද දඹුල්ල පොලිසිය මගින් සිදු කරයි. මේ එහි දසුන් කිපයකි






----------------------------------------------------------------------------------------------------------------------------------
සීගිරියේ කේ. කුමාර

10 comments:

  1. අළුත් නිව්ස් එකක් මුලින්ම දැන ගන්න එන්නෙ දැන් මෙතනට තමා මල්ලි නියමයි...

    ReplyDelete
    Replies
    1. වෙනි අයියා තැන්කූ කිව්වා.

      Delete
  2. driver ඉන්න පැත්තටනේ වැඩිපුර හානි... හාමුදුරොවො දෙනමත් ඉස්සරහ එන්න ඇත්තේ..

    ReplyDelete
    Replies
    1. වැඩි විස්තර මාත් තාම ගත්තේ නෑ මලේ අද ගෙදර ඉන්න දවසනේ. බොහෝවිට ඉස්සරහා තමා ඉන්න ඇත්තේ.

      Delete
  3. පේන විදියට ට්‍ර‍ක් රථයේ රියදුරුට නින්ද ගිහින්... පත්තරේ වැඩ ඉවරවෙලා අපිත් රාත්තිරියෙ නුවර පාරෙ එන්නෙ පණ භයේ... නින්ද ගිය කෙනෙක් ආවොත් ඉතිං සුං තමා...

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව් අපිත් රෑට එන්නේ පන බයෙන් තමා මලයා.

      Delete
  4. යා. අලුත් නිවුස් නම් මෙතනින් තමා

    ReplyDelete
  5. මට නම් පේන විදියට ට්‍රක් රථයේද කොහෙද වැරැද්ද......

    ReplyDelete
  6. වැහි දවස් වලට පාර කොහොමත් ලිස්සනවා නේ. ට්‍රක් එක පාරෙන් අනෙක් පැත්තට ඇවිත් වගේ. රෑට නම් පාරක පයින් ගියත් වැඩිපුර කල්පනාවෙන් යන්න ඕනේ. ඩ්‍රයිවර් ට නින්ද ගිහින් බස් එකක් ගෙයක් ඇතුලට ගිහින් තිබුන කාලෙකට කලින් මේ පළාතේදී.

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT