ප්රශ්න පත්ර පිට කිරීමේ සිද්ධියේ සැකකරුවන් හතරදෙනාම ලබන 10 වැනිදා දක්වා යළි රිමාන්ඩ් කරන ලෙස අද කඩුවෙල මහේස්ත්රාත් අධිකරයෙන් නියෝග කරන ලදි. සේයා රූ මගින් දැක්වෙන්නේ සැකකරුවන් අධිකරණය වෙත රැගෙන ආ අයුරුයි.
----------------------------------------------------------------------------------------
----------------------------------------------------------------------------------------
සමන්ති මීරියගල්ල
මේවා කරලා මොන දේවල් බලාපොරොත්තු වෙනවද මන්දා අප්පා,
ReplyDeleteදැන් හැමොටම ඔය පිටවුන 19ට ලකුණු දෙනවලුනෙ
ReplyDeleteකැකිල්ලෙ තින්දුවක් ඒක
එතකොට ළමයිනුත් කටවල් වහගන්නවා, දෙමව්පියොත් කටවල් වහ ගන්නවා..
Deleteමේ මිනිස්සු එයාලගේ ජීවිතෙත් විනාස කරගෙන ලමයින් ගේ ජීවිතත් විනාස කරනවා...
ReplyDeleteලංකාවෙ ඕලෙවල් ලියපු හැමෝටම ලකුණු දහනමයක් අරන් දීපු එක කොච්චර සමාජ සේවයක්ද ඈ...???
ReplyDeleteඅනේද කියන්නේ.....
Deleteඅයියෝ....අපේ රටේ අධ්යාපනේ.....
ඒක බන්දු මාම දීපු නත්තල් තෑග්ගනේ
ReplyDelete@ සියල්ලන්ටම .....නැතුව නැතුව
ReplyDelete