සුනාමි ව්‍යසනයෙන් මිය ගිය 40000ක් පමණ වූ ශ්‍රී ලාංකිකයන් සමරා අද දින ලංකාවේ විවිධ පළාත්වල ආගමික වතාවත් සිදුකෙරිණි.අද පැවතියේ සුනාමියේ අටවැනි සමරුවයි. පැරලිය බදුල්ල මෙන්ම මඩකළපුවේද මේ ආගමික වතාවත් පැවැත්විණි.
Add caption |
මඩකළපු සමරුවේ අවස්ථා |
----------------------------------------------------------------------------------------
මේ මතකය මගෙන් නම් ඈත් වෙන එකක් නෑ කවදාවත්ම . අපේ ගමේ කිහිප දෙනෙක් ගෙ ජීවිත නැති උනා. ඒ සැමට නිවන් සුව!
ReplyDeleteඅද වගේ මතකයි
ReplyDeleteමැරුණ අයට වඩා මට කණගාටු මෙවා බලන්න විදවන්න ඉතිරි වුන අපි ගැන
නිවන් සුව
මෙවන් විපතක් යලි කිසිදු දිනක සිදු නොවේවා.
ReplyDeleteඅන්ත්‍රා වූ සියලුම දෙනාටම නිවන් සුව අත්වේවා!
ජීවත් වෙලා හිටපු ගොඩක් උන් මැරුණ අය විකුණන් කෑවා හොඳට..
ReplyDelete