රුපියල් 20ට හෙට නං නියම වටින කම ලැබෙයි samakayawate ඔන්න හෙට නම් රුපියල් 20 අපතේ යන එකක් නෑ...බ්ලොග් පිටුවේ 3වැන්න හෙට එනවා... ඒ වගේම හෙට පත්තරේ විද්‍යාපීඨවලට බඳවාගැනීමේ ගැසට් එකත් එනවා. ... Read More
සිංහල පරිවර්තකයක් app for sinhala translate samakayawate සතුට ඇතිවන්නේ අප කරන කියන දේ තුළ ය. හිතේ කුකුසෙන් වුව ලියන ලද පසු ගිය ලිපිය බොහෝ දෙනකුට ප්‍රයෝජනවත් වූ බැව් මසිතට ඇති කළේ සතුටකි. එකී ලිපිය... Read More
මාත් දැන් බාසා වෙල්ලෙක් more people used google translate samakayawate සති කීපයක සිට මේ මාතෘකාව පිළිබඳ ලියන්නට සිතා සිටිය ද එය දිනෙන් දින කල් දැමිණි. විටෙක මෙය නොලියපන් යැයි මගේ සිතම මට දෙස් දුණි. ඒත් ඕන ප්... Read More
අතීත වාස්තු විද්‍යාව පිළිබිඹු කරන සොල්දර ගෙවල් samakayawate හිසට සෙවණ ලබා දෙන්නේ නිවහනයි. නිවහන තමන්ගේ රුචි අරුචිකම් මත නිර්මාණය කරනු වස් බොහෝ දෙනා උත්සුක වෙති. සිය ආර්ථික තත්ත්වයටත්, සිතට සරිලන ආකා... Read More
කුරුදු තලා දිවි ගෙවන්නෝ samakayawate ඔවුහු කුරුඳුවලට මහත් සේ භක්ත්‍යාදරයක් දක්වති. ආරක්ෂා කරති. එහෙයින්ම එය ඔවුන්ගේ ප්‍රධාන ආර්ථික භෝගය ද වේ. මෙහි කුරුඳු ආශි‍්‍රත නිෂ්පාදන කර්... Read More
සැමුවෙල් ඩේවිඩ් රටේ මහත්තයාගේ සුපසන් නිවස samakayawate මහවළතැන්න වලව්ව පළාත - සබරගමුව දිස්ත්‍රික්කය - රත්නපුර ගමන් මාර්ගය - බළන්ගොඩ කල්තොට මාර්ගයේ තෙලදිරිය හන්දියෙන් ඉඹුලමුර මාවතේ ක... Read More
සහෘද බ්ලොග් කරුවන් ට පුංචි තල්ලුවක් samakayawate සහෘද බ්ලොග් කරුවන් ට තම පාඨක පිරිස වැඩිකරගැන්ම වෙනුවෙන් ඇරඹුණු දිනමිණ බිලොග් පිටුවේ 2වැන්න හෙට එළි දකිනවා. ඉතින් බොහොම අවිවේකයෙන් වුවත් මේ ... Read More
සයිබරයේ බ්ලොග් පිටු පත් ඉරු අතරට හෙට සිට... samakayawate සයිබර් අවකාශයෙන් අපට ලැබුණු මහගු දායදයක් වුණු බ්ලොග් කලාවේ යෙදෙන අපේ ම හිතවතුන්ට පුංචි උත්තේජයක් වෙන්න ඕන කියන අදහසින් ඔන්න හෙට සිට ඔයාලගේ ... Read More
සුමන සමන් දෙවියන්ට හිතැති සමනලවත්තට යමු samakayawate පිහිටීම - රාස්සගල හා පෙට්ටිගල කඳු පංතිවලින් වටව ඇති පෙදෙසකි. දිස්ත්‍රික්කය - රත්නපුර පළාත - සබරගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය - බළන්ගොඩ... Read More