සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

ඔන්න හෙට නම් රුපියල් 20 අපතේ යන එකක් නෑ...බ්ලොග් පිටුවේ 3වැන්න හෙට එනවා... ඒ වගේම හෙට පත්තරේ විද්‍යාපීඨවලට බඳවාගැනීමේ ගැසට් එකත් එනවා. 

ඒ වගේම දිනමිණේ යන අවසන් බ්ලොග් පිටුව මෙය වෙයිද කියලත් කියන්න බෑ. ලැබෙන ආරංචි ඒ තරම් සුබ ඒවා නොවෙයි. ඒත් බලමු ඉදිරිය දෙස උපේක්ෂාවෙන්.. වෙනස්කම් රැසක්ම අත ළග සිදුවෙනවාය කියලා ආරංචි ගොඩක් ලැබෙනවා මෙය ලියන මොහොත වන විට.
මට මෙවන් පිටුවක් කරගන යන්නට අයෝමය ශක්තියක් වුණේ බන්දුල පද්මකුමාර නම් ප්‍රවීණ මාධ්‍ය කරුවායි.

40 comments:

  1. හුටා.. අන්තිම ලිපියද??

    කමක් නැහැ සති දෙක තුනක් වැඩේ ගියානේ..

    ReplyDelete
  2. ලොකු දෙයක් නලිය..
    ජය වේවා...!!!

    ReplyDelete
  3. හොද වැඩක් නලින් අයියේ ... බයවෙන්න එපා ගල් මුල් ආවට ...

    ReplyDelete
  4. ඇති ඔයින් ගියා...

    ReplyDelete
  5. hoda wade yako ubta.

    ReplyDelete
  6. api yako ubawa oken elawala tami pasa balanna ponnaya

    ReplyDelete
    Replies
    1. OMAYA ENAKOTA KENJITH ENAWAMAI_______

      Delete
  7. පුදන කොටම කාපි යකා කිව්වලු..

    ReplyDelete
  8. ඔව් තරුශිකා... අපි ඊලඟට යොමු වෙන්නෙ දිනමිණ පත්තරේ, ඈ...

    තරුශිකා... අර නලීන් කියන කෙනාට කතා කරන්න.

    ReplyDelete
    Replies
    1. කවුද බොල තරුෂිකා, රිද්මාලි යි සඳමාලියි නෙ ඉන්නෙ. :D

      Delete
  9. ඔව්ව ඔහොම තමයි...ගණන් ගන්න එපා...

    ReplyDelete
  10. ඒ මොකද අයියෙ වැඩේ නවතින්න යන්නෙ?

    ReplyDelete
  11. පුවත් පතක බ්ලොග් කරුවන් වෙනුවෙන් ඉඩක් වෙන්වීම ඉතාම වටිනා බව අපගේ අදහසයි. ඒ වෙනුවෙන් ඔබ ගත් සහ ගන්නා උත්සාහය ඉතාමත්ම ඉහලින් අගය කරමු. ඉදිරියටත් කරගෙන යෑමට ඔබට සුභ පතන අතර යම් ආකාරයකින්. වක්‍රව හෝ එයට අනුබලයක් වන දෙයක් කිරීමට උත්සහ ගනිමු. සමුහයකගේ ඉල්ලීමට පිටු නොපාන තැනට යම් ප්‍රචාරණයක් කරමුද? සුදුසු දේ කියන්න. අපිත් යමක් කරන්නෙමු. - විකසිත සින්ඩිය වෙනුවෙන්

    ReplyDelete
  12. මොකෝ මචෝ කේස් එක?

    ReplyDelete
  13. එසේ නොවේවා කියා ප්‍රාර්තනා කරනවා නලීන් අයියා !!

    ReplyDelete
  14. යකෝ මූ බ්ලොග් කාරයෝ ටික ෆෝම් කරලා දැන් බයත් කරනවා ..

    ReplyDelete
  15. බ්ලොග් එකක තිබෙන අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ප්‍රවෘත්ති පත්‍රයක නැති නිසා එය එතරම් පහසු කටයුත්තක් නොවන බව පැහැදිලියි.

    ReplyDelete
  16. අප්පටසිරි කෙලවෙන්නද යන්නේ ....එසේ නොවේවා . මොකක්ද අවුල .?

    ReplyDelete
  17. ඔය මාතලං ගාවගත්තොත් අනාතයි තමා.. හැක්..

    කමක් නෑ එන විදියට අපිත් යමු. ඔය මොක නැති උනත් අපිත් ලියනවා උඹත් ලියනවා නලියෝ .ඒ මදෑ..

    ReplyDelete
  18. අපොයි නලින් අයියේ පටන් ගත්තා විතරයි නෙව. මොකක්ද ප්‍රශ්නේ ?

    ReplyDelete
  19. කෝ බං උලමො උඹ පැරාගෙ එකේ වැරැද්ද හදනවා කිව්වට හදලා නෑනෙ.... ඔහොම බලු ගැති රස්සාවක් කරනවට වඩා ලැට් වලක් කඩන් කන එක හොඳයි කියලා හිතුනෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. නෑ බං මේකා දාලා පැරාගේ ලින්ක්එක. මාත් හිතුවේ මේකා මග අරියි කියල.
      මේ තියෙන්නේ

      Delete
  20. වෙනස් කම් රැසක් වෙනවා කියන්නේ නලින් අයියා පත්තරේද.?ලේක් හවුස් පරිපාලනේද...?

    ReplyDelete
    Replies
    1. නැහැ නලීන්ගෙ අධෝ මාර්ගයෙ....

      Delete
  21. හපොයි ඒ මොකෝ ඒ

    ReplyDelete
  22. හැක්.. නලිය මාතලංගෙනුත් කොල්ල කාල.

    ReplyDelete
  23. ඔයා කළේ හොඳ දෙයක්නෙ අයියෙ, කමක්නැහැ නැතිවුනත්. ඒකෙනුත් මොනාහරි දෙයක් ඉගෙනගන්න ලැබුනනේ.. නේද. ඊට වඩා හොඳ දෙයක් ඔයාට කරන්න ලැබේවි. අපි වෙනුවෙන් වෙන් කෙරුණු පිටුව නැතිවෙනවට දුකයි තමා. ඒත්.. ඕව ඔහොම තමයි

    ReplyDelete
  24. හොඳ දේට ගල් මුල් වැඩීනෙ... වෙන දේ දෙන දේ සතුටින් බාරගෙන ඉන්න....

    ReplyDelete
  25. වැඩේ කොහොමහරි දිගටම කරගෙන යන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

    ReplyDelete
  26. අවසන් ලිපිය නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete
  27. මොකක්ද නලින් අයියෙ වෙන්න යන්නෙ?

    ReplyDelete
  28. ෂික්. ඒකත් එහෙමද? හොඳ දේට වැඩි ආයුෂ නෑ කියනවනේ. නමුත් තවම ස්තිරවම යමක් කියන්න බෑ නේද? අඩු ගානේ උඹ උත්සාහ කලානේ.

    ReplyDelete
  29. අයියෝ එහෙම නම් වෙන්න එපා :(

    ReplyDelete
  30. උඹ උඹේ කොටස කලා. සතුටුවෙයන්.

    ReplyDelete
  31. ඕනම අලුත් දෙයක් පටන් අරගෙන කරගෙන යන එක අමරුයිනෙ.. එත් අතාරින්න හොඳ නෑ.. එක එක විදියට කරල බලමු..

    ReplyDelete
  32. /* මට මෙවන් පිටුවක් කරගන යන්නට අයෝමය ශක්තියක් වුණේ බන්දුල පද්මකුමාර නම් ප්‍රවීණ මාධ්‍ය කරුවායි. */

    නලීන් සාස්තරේ දන්නවා.

    ReplyDelete
  33. කකා +++++++++++++++++++++
    සමහර විට මේ ටික නිසාම වැඩේ දිගටම යන්නත් පුළුවන්

    ReplyDelete
  34. ලැබුණ දේ ගැන සතුටු වෙමු ....ලංකාවේ බ්ලෝග අවකාශයට පත්තරයක් ඉඩ දුන්න ප්‍රථම අවස්ථාව සුභයි ජයයි දිනමිණට ජය.

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT