ඔන්න හෙට නම් රුපියල් 20 අපතේ යන එකක් නෑ...බ්ලොග් පිටුවේ 3වැන්න හෙට එනවා... ඒ වගේම හෙට පත්තරේ විද්‍යාපීඨවලට බඳවාගැනීමේ ගැසට් එකත් එනවා.
ඒ වගේම දිනමිණේ යන අවසන් බ්ලොග් පිටුව මෙය වෙයිද කියලත් කියන්න බෑ. ලැබෙන ආරංචි ඒ තරම් සුබ ඒවා නොවෙයි. ඒත් බලමු ඉදිරිය දෙස උපේක්ෂාවෙන්.. වෙනස්කම් රැසක්ම අත ළග සිදුවෙනවාය කියලා ආරංචි ගොඩක් ලැබෙනවා මෙය ලියන මොහොත වන විට.
මට මෙවන් පිටුවක් කරගන යන්නට අයෝමය ශක්තියක් වුණේ බන්දුල පද්මකුමාර නම් ප්‍රවීණ මාධ්‍ය කරුවායි.
හුටා.. අන්තිම ලිපියද??
ReplyDeleteකමක් නැහැ සති දෙක තුනක් වැඩේ ගියානේ..
ලොකු දෙයක් නලිය..
ReplyDeleteජය වේවා...!!!
හොද වැඩක් නලින් අයියේ ... බයවෙන්න එපා ගල් මුල් ආවට ...
ReplyDeleteම්ම්ම්........
ReplyDeleteඇති ඔයින් ගියා...
ReplyDeletehoda wade yako ubta.
ReplyDeleteHI OMAYA_______
Deleteapi yako ubawa oken elawala tami pasa balanna ponnaya
ReplyDeleteOMAYA ENAKOTA KENJITH ENAWAMAI_______
Deleteපුදන කොටම කාපි යකා කිව්වලු..
ReplyDeleteඔව් තරුශිකා... අපි ඊලඟට යොමු වෙන්නෙ දිනමිණ පත්තරේ, ඈ...
ReplyDeleteතරුශිකා... අර නලීන් කියන කෙනාට කතා කරන්න.
කවුද බොල තරුෂිකා, රිද්මාලි යි සඳමාලියි නෙ ඉන්නෙ. :D
Deleteඔව්ව ඔහොම තමයි...ගණන් ගන්න එපා...
ReplyDeleteඒ මොකද අයියෙ වැඩේ නවතින්න යන්නෙ?
ReplyDeleteපුවත් පතක බ්ලොග් කරුවන් වෙනුවෙන් ඉඩක් වෙන්වීම ඉතාම වටිනා බව අපගේ අදහසයි. ඒ වෙනුවෙන් ඔබ ගත් සහ ගන්නා උත්සාහය ඉතාමත්ම ඉහලින් අගය කරමු. ඉදිරියටත් කරගෙන යෑමට ඔබට සුභ පතන අතර යම් ආකාරයකින්. වක්‍රව හෝ එයට අනුබලයක් වන දෙයක් කිරීමට උත්සහ ගනිමු. සමුහයකගේ ඉල්ලීමට පිටු නොපාන තැනට යම් ප්‍රචාරණයක් කරමුද? සුදුසු දේ කියන්න. අපිත් යමක් කරන්නෙමු. - විකසිත සින්ඩිය වෙනුවෙන්
ReplyDeleteමොකෝ මචෝ කේස් එක?
ReplyDeleteඑසේ නොවේවා කියා ප්‍රාර්තනා කරනවා නලීන් අයියා !!
ReplyDeleteයකෝ මූ බ්ලොග් කාරයෝ ටික ෆෝම් කරලා දැන් බයත් කරනවා ..
ReplyDeleteබ්ලොග් එකක තිබෙන අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ප්‍රවෘත්ති පත්‍රයක නැති නිසා එය එතරම් පහසු කටයුත්තක් නොවන බව පැහැදිලියි.
ReplyDeleteඅප්පටසිරි කෙලවෙන්නද යන්නේ ....එසේ නොවේවා . මොකක්ද අවුල .?
ReplyDeleteඔය මාතලං ගාවගත්තොත් අනාතයි තමා.. හැක්..
ReplyDeleteකමක් නෑ එන විදියට අපිත් යමු. ඔය මොක නැති උනත් අපිත් ලියනවා උඹත් ලියනවා නලියෝ .ඒ මදෑ..
අපොයි නලින් අයියේ පටන් ගත්තා විතරයි නෙව. මොකක්ද ප්‍රශ්නේ ?
ReplyDeleteකෝ බං උලමො උඹ පැරාගෙ එකේ වැරැද්ද හදනවා කිව්වට හදලා නෑනෙ.... ඔහොම බලු ගැති රස්සාවක් කරනවට වඩා ලැට් වලක් කඩන් කන එක හොඳයි කියලා හිතුනෙ නැද්ද?
ReplyDeleteනෑ බං මේකා දාලා පැරාගේ ලින්ක්එක. මාත් හිතුවේ මේකා මග අරියි කියල.
Deleteමේ තියෙන්නේ
වෙනස් කම් රැසක් වෙනවා කියන්නේ නලින් අයියා පත්තරේද.?ලේක් හවුස් පරිපාලනේද...?
ReplyDeleteනැහැ නලීන්ගෙ අධෝ මාර්ගයෙ....
Deleteහපොයි ඒ මොකෝ ඒ
ReplyDeleteහැක්.. නලිය මාතලංගෙනුත් කොල්ල කාල.
ReplyDeleteඔයා කළේ හොඳ දෙයක්නෙ අයියෙ, කමක්නැහැ නැතිවුනත්. ඒකෙනුත් මොනාහරි දෙයක් ඉගෙනගන්න ලැබුනනේ.. නේද. ඊට වඩා හොඳ දෙයක් ඔයාට කරන්න ලැබේවි. අපි වෙනුවෙන් වෙන් කෙරුණු පිටුව නැතිවෙනවට දුකයි තමා. ඒත්.. ඕව ඔහොම තමයි
ReplyDeleteහොඳ දේට ගල් මුල් වැඩීනෙ... වෙන දේ දෙන දේ සතුටින් බාරගෙන ඉන්න....
ReplyDeleteවැඩේ කොහොමහරි දිගටම කරගෙන යන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
ReplyDeleteඅවසන් ලිපිය නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා..
ReplyDeleteමොකක්ද නලින් අයියෙ වෙන්න යන්නෙ?
ReplyDeleteෂික්. ඒකත් එහෙමද? හොඳ දේට වැඩි ආයුෂ නෑ කියනවනේ. නමුත් තවම ස්තිරවම යමක් කියන්න බෑ නේද? අඩු ගානේ උඹ උත්සාහ කලානේ.
ReplyDeleteඅයියෝ එහෙම නම් වෙන්න එපා :(
ReplyDeleteඋඹ උඹේ කොටස කලා. සතුටුවෙයන්.
ReplyDeleteඕනම අලුත් දෙයක් පටන් අරගෙන කරගෙන යන එක අමරුයිනෙ.. එත් අතාරින්න හොඳ නෑ.. එක එක විදියට කරල බලමු..
ReplyDelete/* මට මෙවන් පිටුවක් කරගන යන්නට අයෝමය ශක්තියක් වුණේ බන්දුල පද්මකුමාර නම් ප්‍රවීණ මාධ්‍ය කරුවායි. */
ReplyDeleteනලීන් සාස්තරේ දන්නවා.
කකා +++++++++++++++++++++
ReplyDeleteසමහර විට මේ ටික නිසාම වැඩේ දිගටම යන්නත් පුළුවන්
ලැබුණ දේ ගැන සතුටු වෙමු ....ලංකාවේ බ්ලෝග අවකාශයට පත්තරයක් ඉඩ දුන්න ප්‍රථම අවස්ථාව සුභයි ජයයි දිනමිණට ජය.
ReplyDelete