samakaya+logo+-4

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


අම්පාර දමන ප්‍රාදේශීකයේ කිව්ලේගම ගල්කන්ද ගම්මානයට අද(23) පෙරවරු 11 පමණ කහවැස්සක් ඇදහැලුණා. 

9999
කිව්ලේගම කාන්තාවක් තම වහලයට වැටුණ
 කහ වැසේ ජලය අතැතිව


PC230193

 විනාඩි දහයක් පමණ කාලයක් මෙම වැස්ස ඇදහැලි ඇති අතර ඊට පැයකට පමණ පෙර භූ චලනයක්ද සිදුව ඇත- කහ පැහැති වර්ණයෙන් යුක්ත මෙම වර්ෂා ජලය පැයකිපයක් ගත වු විට කහ පැහැය අඩු වන බවත් මන්ඩි වැනි යමක් එහි මිදි තිබෙන බවද  ගම්වාසින් පවසා සිටිති
සති ගණනාවක සිට මෙම ප්‍රදේශයේ සිදුවන භූ චලන තත්ත්වය දිගින් දිගටම පවතින බවත් මෙවැනි සිදුවිම් නිසා බියක් ඇති වන බවත් ගම්වාසින් පෙන්වා දෙයි 
---------------------------------------------------------------------------------------

චන්දන ලියනආරච්ච්

7 comments:

  1. 1620660_540673746066368_1008982561639182722_n

    හුටා.. මෙහෙම ගියොත් සුනේ සුන්

    ReplyDelete
  2. sira

    අනේ මන්දා මොනවා වෙන්න එනවද කියලා...

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      අබුද්දස්ස කාලේ මලේ

      Delete
  3. spidy
  4. 11406625_1047576465270789_967693792463328651_n

    දේදුන්නක් දියවෙලා.. රතුයි කහයි වැස්සා,, දැන් තියෙන්නෙ අනිත් පාට ටික :P

    ReplyDelete
  5. 12832864909625

    අප්පට සිරි දැන් ලංකාවට පාට පාට වැහි වහිනවනේ. ආශ්චර්යාවයි.

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT