2012-12-23

අම්පාරට භූ චලන අස්සේ කහ වැහි


අම්පාර දමන ප්‍රාදේශීකයේ කිව්ලේගම ගල්කන්ද ගම්මානයට අද(23) පෙරවරු 11 පමණ කහවැස්සක් ඇදහැලුණා. 

කිව්ලේගම කාන්තාවක් තම වහලයට වැටුණ
 කහ වැසේ ජලය අතැතිව



 විනාඩි දහයක් පමණ කාලයක් මෙම වැස්ස ඇදහැලි ඇති අතර ඊට පැයකට පමණ පෙර භූ චලනයක්ද සිදුව ඇත- කහ පැහැති වර්ණයෙන් යුක්ත මෙම වර්ෂා ජලය පැයකිපයක් ගත වු විට කහ පැහැය අඩු වන බවත් මන්ඩි වැනි යමක් එහි මිදි තිබෙන බවද  ගම්වාසින් පවසා සිටිති
සති ගණනාවක සිට මෙම ප්‍රදේශයේ සිදුවන භූ චලන තත්ත්වය දිගින් දිගටම පවතින බවත් මෙවැනි සිදුවිම් නිසා බියක් ඇති වන බවත් ගම්වාසින් පෙන්වා දෙයි 
---------------------------------------------------------------------------------------

චන්දන ලියනආරච්ච්

7 comments:

  1. හුටා.. මෙහෙම ගියොත් සුනේ සුන්

    ReplyDelete
  2. අනේ මන්දා මොනවා වෙන්න එනවද කියලා...

    ReplyDelete
    Replies
    1. අබුද්දස්ස කාලේ මලේ

      Delete
  3. දේදුන්නක් දියවෙලා.. රතුයි කහයි වැස්සා,, දැන් තියෙන්නෙ අනිත් පාට ටික :P

    ReplyDelete
  4. අප්පට සිරි දැන් ලංකාවට පාට පාට වැහි වහිනවනේ. ආශ්චර්යාවයි.

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.