samakaya+logo+-4

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

Minimal+Love+Photo+Instagram+Post

අපේ රටේ දුම්රිය මංමාවත්වල උසම තැන පිහිටලා තියෙන්නේ උඩරට මාර්ගයේ පට්ටිපොළ දුම්රිය ස්ථානය ආසන්නයේ යි. පට්ටිපොළ දුම්රිය ස්ථානයේ සිට ඔහිය පැත්තට මීටර් හයසීයක් විතය යනකොට මේ ස්ථානය අපට හමුවෙනවා. එතැන ඒ ගැන සඳහන් පුවරු දෙකක්ද සවි කොට විස්තර දාලා තියනවා. පසුගිය දා අප එහිගොස් උඩරටමැණිකේ දුම්රිය එනතුරු බලා සිටියා. මේ ඒ සුන්දර දසුනේ හා අපේ චාරිකාවේ විස්තර රැගත් වීඩියෝවයි.



7 comments:

  1. unnamed
  2. blogger_logo_round_35

    මමත් ආයමත් ආවා බ්ලොග් වලට සියලු ගවුරවය කමියාට

    ReplyDelete
  3. writing-letter-woman-facebook

    👍👍👍👍👍👍👍👍👍👍👍

    ReplyDelete
  4. blank

    නලින්
    ඔයා ෆේස්බුක් එකේ 2/8/18 දාපු වීඩියෝ ක්ලිප් එකේ විල් එලයින්මන්ට් චෙක් කරන ටයර් කඩේ කොලුවා කියන්නේ බයිලා
    එයා ෆ්රෝන්ට් විල් සෙට් එකේ විල්එලය්මන්ට් කරන ටො ඉන් ටො අවුට් කත්න්දරේට කැම්බර් / කැස්ටර් එජස්මන්ට් එකක් ගැන බයිලා කියනවා
    විඉල් එලයිමන්ට් වලට එව්වත් සම්බන්ද උනත් කුලිකව කරන්නේ ටො ඉන් ටෝ අවුට්
    අනික්වා නිතර ඒජෙස්ට් කරන්න ඕන කොන අගයන් නොවේ


    ඔයවගේ ක්ලිප් එකක් කරන්න කලින් යම් දැනුමක් පොත් පතින් හරි ලබාගෙන කරන්න
    ටටර් කඩේ ප්‍රොමෝෂන් කරනකොට මිනිසුන් ආමරුවේ නොදමා

    ලිපියට අදාළ නුනත් දැනුවත් කරන්න මේටික මේකේ දැම්මේ අපහාසයට නොවේ

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      බොහොම ස්තුතියි. ඇත්තටම මම ඒ ගැන දැනුවත් නෑ. මෙට මට ඉදිරි දේට හුගක් වටින ඔවදනක්.

      Delete
  5. blank
  6. 12832864909625

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT