සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]




සංචාරක ආකර්ශනය ලබාගන්න නම් ඒ හා බැඳුණු උප සංස්කෘතියන් ගොඩ නැගිය යුතුය. අද වනවිට කොළඹ පැරණි ඕලන්ද රෝහල් භූමිය සංචාරකයන්ගේ නොමද පැසසුමට ලක්වන ස්ථානයක් බවට පත් වෙමින් තිබේ. විදේශීය සංචාරකයන් මෙන්ම දේශිය තරුණ පරපුරද ජීවිතයට වෙනසක් සොයා සොඳුරු සැඳැවක රසාස්වාදය ලබන්නට මේ ස්ථෘනයට පැමිණෙති.
ඔවුන්ගේ වින්දනය උදෙසා දැන් විවිධාංග එක් වෙමින් පවතියි. පසුගියදා එහි පැවැති ලතින් අමෙරිකානු නර්තනය ද ඉන් එක් අංගයකි. වීඩියෝවෙන් දැක්වෙන්නෙ ඒ අවස්ථාවයි. 

1 comment:

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT