samakaya+logo+-4

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]




ලාහුගල හුලන්නුගේ ගම්මානයේ පිහිටා ඇති සෙනසුනකි තරුලෙන්ගල නොහොත් කරඳහෙල. තැනිතලා බිමේ එක්වරම අඩි 633ක් ඉහළට නගින කඳුගැටයක මේ ආරාන්‍ය පිහිටා ඇත. ක්‍රිස්තු පූර්ව 2වැනි සියවසට අයත් යැයි සැලකෙන මෙම සෙනසුන් භුමියේ ගල් ලෙන් විශාල ප්‍රමාණයක් දක්නට හැකිය. කාවන් තිස්ස රජ තුමා විසින් මෙම විහාර සංකිර්ණය අලුත්වැඩියා කර ඇති බවට සෙල්ලිපියක් එහි වෙයි.
එසේම දැනට සොයාගන ඇති ආසියාවේ දිගම කටාරම සහිත ස්භාවික පිහිටි ලෙන් කුටිය පිහිටා ඇත්තේ ද මෙම සේනාසනයේය.
නැඟෙනහිර පළාතේ සංචාරයක නිරතවන්නේ නම් මේ ස්ථානය දැකගන්නට යන්න අමතක නොකරන්න.

20160925_113129

20160925_113151

20160925_113249

20160925_113332

20160925_113705

20160925_115746

9 comments:

  1. ds

    රෝ්ඩ් මැප් එක හෝ ළගාවිය හැකි පහසු මාර්ගය දාන්න

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      සියඹලාන්ඩුව පසුකර ලාහුගල දෙසට යනවිට හුලන්නුගේ හන්දියෙන් හැරි පොඩි දුරකි.

      Delete
  2. 4612_1153885331604_6370426_n%5B1%5D

    කොටියාගල ගියාද?

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ඒක මිස් වුණා කාලය හරස්වීමෙන්.

      Delete
  3. blogger_logo_round_35

    මේ සංචාරක සටහන් වලට මං ගොඩක් කැමති....

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      මගේ විනෝදාංශය තමා සංචාරය.

      Delete
  4. images
  5. MyPhoto

    මොනවා නැතත් ආපහු ලියපු එකම ඇති. මේ තැන් වලට යන්න මතක තියා ගන්න ඕනේ.

    ReplyDelete
  6. nel

    Naleen Mata Udawwak One. Kohomada Blog Ekata Liyanne ?
    Man Harim Aasi. Liyanna. Technical Steps Tika Liyala Evanna
    nelumpushpasiri@gmai.com please.

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT