samakaya+logo+-4

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

මැදිරිගිරිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ දැනට පවතින අධික වර්ෂාව හේතුවෙන් අඹගස්වැවෙහි වැව් බැම්මේ ස්ථාන දෙකකින් අද (23) දින  ජලය කාන්දුවීමත් සමග වැව් බැම්ම කැඩී යෑමේ අවධානමක් ඇති විය.


DSCF6248+-+Copy


DSCF6266+-+Copy

DSCF6271+-+Copy

DSCF6271

 එය වලක්වා ගැනීම සදහා හිගුරක්ගොඩ 223 බළසේනා මුලස්ථානයේ බළසේනාධිපති කර්නල් ඩබ්.එම්.පේ. ආර්.කේ. සේනාරත්න මහතාගේ උපදෙස් පරිදි යුද හමුදා භට පිරිස් සහ ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් වැව් බැම්ම කැඩීයාම වැලැක්වීමට කටයුතු කරන ලදී. මෙමගින් සිදුවීමට තිබු මිනිස් ජීවිත හා දේපල හානී වලක්වා ගැනීමට හැකිවිය. 
-----------------------------------------------------------------------------------------
                                                                                                                              එම්.පී. සරත් 

3 comments:

  1. blank

    Kalina Puwatak.Sartaka adahas dakwiemak

    ReplyDelete
  2. blogger_logo_round_35

    එම මෙහෙයුම සර්ථක කර ගැනිම උදව් වු සියළු ම දෙනා අගය කරමි.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
  3. 10394628_676026559113735_7918253746596240164_n

    මදැයි ඔයිං ගියා..

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT