samakaya+logo+-4

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

සුනාමි ව්‍යසනයෙන් මිය ගිය 40000ක් පමණ වූ ශ්‍රී ලාංකිකයන් සමරා අද දින ලංකාවේ විවිධ පළාත්වල ආගමික වතාවත් සිදුකෙරිණි.අද පැවතියේ සුනාමියේ අටවැනි සමරුවයි. පැරලිය බදුල්ල මෙන්ම මඩකළපුවේද මේ ආගමික වතාවත් පැවැත්විණි.


DSC02579



DSC02584
DSC00219
Add caption
DSC00210


DSC02587
මඩකළපු සමරුවේ අවස්ථා

DSC00189

DSC00203



----------------------------------------------------------------------------------------

4 comments:

  1. IMG_20190902_075227

    මේ මතකය මගෙන් නම් ඈත් වෙන එකක් නෑ කවදාවත්ම . අපේ ගමේ කිහිප දෙනෙක් ගෙ ජීවිත නැති උනා. ඒ සැමට නිවන් සුව!

    ReplyDelete
  2. blank

    අද වගේ මතකයි
    මැරුණ අයට වඩා මට කණගාටු මෙවා බලන්න විදවන්න ඉතිරි වුන අපි ගැන
    නිවන් සුව

    ReplyDelete
  3. blogger_logo_round_35

    මෙවන් විපතක් යලි කිසිදු දිනක සිදු නොවේවා.
    අන්ත්‍රා වූ සියලුම දෙනාටම නිවන් සුව අත්වේවා!

    ReplyDelete
  4. 197344_156019957792520_5855085_n

    ජීවත් වෙලා හිටපු ගොඩක් උන් මැරුණ අය විකුණන් කෑවා හොඳට..

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT