2012-12-26

අපේ මිනිසුන් 40000ක් බිලිගත් සුනාමිය ඇවිත් අදට අට වසරයි...

සුනාමි ව්‍යසනයෙන් මිය ගිය 40000ක් පමණ වූ ශ්‍රී ලාංකිකයන් සමරා අද දින ලංකාවේ විවිධ පළාත්වල ආගමික වතාවත් සිදුකෙරිණි.අද පැවතියේ සුනාමියේ අටවැනි සමරුවයි. පැරලිය බදුල්ල මෙන්ම මඩකළපුවේද මේ ආගමික වතාවත් පැවැත්විණි.





Add caption


මඩකළපු සමරුවේ අවස්ථා





----------------------------------------------------------------------------------------

4 comments:

  1. මේ මතකය මගෙන් නම් ඈත් වෙන එකක් නෑ කවදාවත්ම . අපේ ගමේ කිහිප දෙනෙක් ගෙ ජීවිත නැති උනා. ඒ සැමට නිවන් සුව!

    ReplyDelete
  2. අද වගේ මතකයි
    මැරුණ අයට වඩා මට කණගාටු මෙවා බලන්න විදවන්න ඉතිරි වුන අපි ගැන
    නිවන් සුව

    ReplyDelete
  3. මෙවන් විපතක් යලි කිසිදු දිනක සිදු නොවේවා.
    අන්ත්‍රා වූ සියලුම දෙනාටම නිවන් සුව අත්වේවා!

    ReplyDelete
  4. ජීවත් වෙලා හිටපු ගොඩක් උන් මැරුණ අය විකුණන් කෑවා හොඳට..

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.