
මෙම දැව තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ හයක් පමණ වන බව නිළධාරින් පෙන්වා දෙයි.
අම්පාර නාමාල් ඔය ප්‍රදේශයේ සිට මෙම බුරුත
කදන් තොගය ප්‍රවාහනය කර ඇති අතර ලැබුන තොරතුරක් මත වැටලිම සිදු කර ඇත.
අත් අඩංගවට පත් අත් පුද්ගලයින් අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර
ඇත.
![]() |
අත් අඩංගුවට පත් අනවසර බුරුත කදන් තොගය |
-----------------------------------------------------------------------------------------------------
චන්දන ලියනාරච්චි
No comments:
Post a Comment
මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.