සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

බ්ලොග් ලියන කියවන සැම දෙනාටම පැතුම් ඉටුවන සුබ වාසනාවන්ත නව වසරක් වේවා

32 comments:

  1. බොගලේගම සැමට ජය

    ReplyDelete
  2. බොහොම ස්තුතියි සුබ නව වසරක් වේවා.

    ReplyDelete
  3. නලින් අයියටත්, පවුලේ සැමටත් සමකය වටේ යන හැමටත් සියලු පැතුම් ඉටුවන වාසනාවන්ත සුබ නව වසරක් වේවා !

    ReplyDelete
  4. නලින්ටත් සුබ නව වසරක් වේවා!!

    ReplyDelete
  5. සුබ නව වසරක් වේවා නලින් අයියේ!

    ReplyDelete
  6. සුබම සුබ නව වසරක් වේවා නලියෝ !!!

    ReplyDelete
  7. නලීන් අයියටත් දරු පවුල් සැමටත් (හුටා වැරදුනා - දරුවන්ටත් අක්කටත් වශයෙන් එය වෙනස් විය යුතුයි.) සුභ වේවා!

    ළඟදි ලිව්වෙ නෑ නේද මොකුත්?

    ReplyDelete
  8. සුභ නව වසරක් වේවා නලීන් අයියේ.... පවුලේ අයත් මතක් කරා කියන්න...

    ReplyDelete
  9. සුබ නව වසරක් වේවා නලීන් අයියේ.

    ReplyDelete
  10. සුබ නව වසරක් වේවා.

    ReplyDelete
  11. නලීන් අයියටත් පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා!

    දැන් ඉස්සර තරම් ලිපි වැටෙන්නෙ නෑ නේද බ්ලොගේ.

    ReplyDelete
  12. සුභ අලුත් අවුරුද්දක් වේවා :)

    ReplyDelete
  13. ඔබටත් මෙය කියවන බ්ලොග් කරුවෝ හැමෝටමත් සුබ අලුත් අවුරුද්දක් වේවා !!

    ReplyDelete
  14. ඇත්තටම දුකයි සයිබර් අවකාශය මං අදුනගන්නේ බ්ලොග් එකත් එක්ක. එත් අද මං බ්ලොග් එක ලියන්නේ නෑ. ඉහත අදහස් දැක්වූ සියලුම මිතුරන්ට හදවතින්ම සුබ පතමි.

    ReplyDelete
  15. පසුගිය වසරේ බ්ලොග් නිසා හඳුනාගත් ඔබට ලබපු වසරේදී සිත සතුටින් ගෙවෙන කාලයක් ගෙවීමට හැකිවේවා.

    ReplyDelete
  16. සුභ නව වසරක් වේවා බ්ලොග් සහෝදර සහෝදරියන් හැමෝටම.

    ReplyDelete
  17. සුභ නව වසරක් වේවා..!!
    ජයවේවා..!!

    ReplyDelete
  18. නලින් අය්යටත් සුභම සුභ නව වසරක් වේවා.
    ජයෙන් ජයම වේවා

    ReplyDelete
  19. ඔබටත් යහපත් පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා...

    ReplyDelete
  20. 2016 සුභ නව වසරක් වේවා

    ReplyDelete
  21. නලින්, සුභ නව වසරක් වේවා .

    සමරසේකර

    ReplyDelete
  22. Dialog 4G Data දැන් නොමිලයේම දෙගුණ වෙයි. - from Jan 2k16


    http://techguru.lk/2016/01/dialog-4g-data-doubled/

    ReplyDelete
  23. එසේම වේවා...!!!

    ReplyDelete
  24. සුබ අලුත් අවුරුද්දක් නලියෝ. පවුලේ සැමට සනීපය හා සතුට පිරි බ්ලොග් ලියවෙන කාලයක් වේවා

    ReplyDelete
  25. නලින් අයියාටත් පවුලේ සැමටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...

    ---
    තැන් තැන් වල රස්තියාදු වෙවී පොල්ලේ ( සෙල්ෆි) ෆොටෝ ගන්නේ නැතුව මේ අවුරුද්දෙවත් වරෙන් බ්ලොග් ලියන්ට...

    ReplyDelete
  26. එසේම වේවා අයියේ

    ReplyDelete
  27. එසේම වේවා අයියේ

    ReplyDelete
  28. සුබ අලුත් අවුරුද්දක් නලියෝ.

    ReplyDelete
  29. ජයවේවා! ලියවේවා!

    ReplyDelete
  30. සුබ නව වසරක් වෙනවා නලීන් !!! ප්‍රමාද වුවාට සමා වෙන්න. ඇලෙක්සා ට්‍රැෆික් රෑන්ක් වල මුල් 500 අතරේ තිබුණු බ්ලොග් එකක් අද මෙහෙම වෙලා තිබීම ගැන දුකයි. වග කියන්න ඕනේ මාක්ස් මලයා.

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT