samakaya+logo+-4

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

12804620_1582358908751798_4386311476119909844_nසුනිල් අයියාගේ දේශපාලන භාවිතාව පිළිබඳව ප්‍රශ්න කරන්ණෙනි.
1994 වන විට,ඒ වන තෙක් පැවැති දුර්දාන්ත පාලනයේ සියලු පදනම් පුපුරුවා හරින්නට ජනතාව සමත් වූ අතර,එකී මහ ජනකාය තුල විරෝධයේ රළ වේගය ඉහලින්ම නිර්මාණය කරන්නට සමත් වූ අල්පයක් ප්‍රගතිශීලීන් අතර සුනිල් අයියා පෙරමුණේම විය.
ඉනික්බිති,කොතෙක් දේ සිදුවීද,ඒ නිශ්චිත මොහොතේ සුනිල් අයියා ගේ මැදිහත් වීම අරඹයා වීරත්වය පිළිබඳ නොවියැකෙන සුළු ආදර්ශයක් තවමත් අප තුල සනිටුහන් කොට තිබෙන වග කිව යුතුවම ඇත.
ඉතින් මේ උපහාරයට ඒ නොවියැකෙන සුලු වීරත්වය ද හේතුවක් වූ බව මා ඔබට කිව යුතුමය.. ඉන් ඔබ්බට මේ සැමරුම කුමක් සඳහා දැයි යන්න දැන ගැනීමට මාර්තු 10 සවස 2:00 ට කොළඹ මහජන පුස්තකාලයට ඔබත් ආ යුතුමය..

Asangi Anju Wijesooriya

6 comments:

  1. blank

    හිර ගෙවල්වල ඉද්දිත්,සුනිල් අයිය අපේ හදවත්වල ජීවත්වුනා.දැන් අපි ඉන්නෙ, ගොඩක් දුර රටක.උදව් කරන්න ක්‍රමයක් දාන්න.

    ReplyDelete
    Replies
    1. blank

      බ්ලොග් ලෝකයේ 'සඳුන් සෙවන' නමින් බ්ලොග් එකක් ලියන එංගලන්තයේ සිටින චන්දන ගුණසේකර හිතවතා මේ වෙනුවෙන් යම්කිසි වැඩ කොටසක් කරනවා. ඔහු හා සම්බන්ධවන්න.Aru

      Delete
  2. photo

    පුස්තකාලය කියල ලිව්වා නං කොච්චර ලස්සනද?

    ReplyDelete
    Replies
    1. blank

      නරකද හැලපේ සිංහලයට මෑතදී එකතු වී ඇති, පුස්ථකාලය, වාර්ථා, වැනි බොරු මහප්‍රාණ ඉවත් කිරීමට ඒවායේ වැරදි පෙන්වාදෙන පොස්ටුවක් දැම්මොත්?

      Delete
  3. blogger_logo_round_35

    වැඩේ සාර්ථක වෙන්න ඇති කියලා හිතනවා... හැකි නං විස්තරත් කියහල්ලාකෝ...

    ReplyDelete
  4. blogger_logo_round_35

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT