දිස්පරයු
1 hour ago
දයාබර යාළුවනේ ඇවිද්ද පය දහස් වටී කියල කියමනක් තියනවනේ. ඉතින් ඒ කියමනට වටිනාකමක් එක් කරන්න හිතාගෙන තමයි මේ බ්ලොග් එක හැදුවෙ. ලංකාවෙ හෝ ලෝකයේ කොහේ හරි ගිහින් තියනව නම් ඒ විස්තර සිංහල යුනිකෝඩ් ක්රමයට ලියා පහත මගේ විද්යුත් කැපෑලට එවන්න පිංතූරත් එක්කම. ඔයාලගේ නමින්ම මම ඒවා මේ පිටුවට අරගන්නම්. අපි හැමෝගෙම අද්දැකීම් එකතු වුණාම ඒක කාටත් වටිනවනේ. මෙන්න ලිපිනය ndilruksha@gmail.com
බොගලේගම සැමට ජය
ReplyDeleteබොහොම ස්තුතියි සුබ නව වසරක් වේවා.
ReplyDeleteනලින් අයියටත්, පවුලේ සැමටත් සමකය වටේ යන හැමටත් සියලු පැතුම් ඉටුවන වාසනාවන්ත සුබ නව වසරක් වේවා !
ReplyDeleteනලින්ටත් සුබ නව වසරක් වේවා!!
ReplyDeleteසුබ නව වසරක් වේවා නලින් අයියේ!
ReplyDeleteසුබම සුබ නව වසරක් වේවා නලියෝ !!!
ReplyDeleteනලීන් අයියටත් දරු පවුල් සැමටත් (හුටා වැරදුනා - දරුවන්ටත් අක්කටත් වශයෙන් එය වෙනස් විය යුතුයි.) සුභ වේවා!
ReplyDeleteළඟදි ලිව්වෙ නෑ නේද මොකුත්?
සුභ නව වසරක් වේවා නලීන් අයියේ.... පවුලේ අයත් මතක් කරා කියන්න...
ReplyDeleteසුබ නව වසරක් වේවා නලීන් අයියේ.
ReplyDeleteසුබ නව වසරක් වේවා.
ReplyDeleteනලීන් අයියටත් පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා!
ReplyDeleteදැන් ඉස්සර තරම් ලිපි වැටෙන්නෙ නෑ නේද බ්ලොගේ.
සුභ අලුත් අවුරුද්දක් වේවා :)
ReplyDeleteඔබටත් මෙය කියවන බ්ලොග් කරුවෝ හැමෝටමත් සුබ අලුත් අවුරුද්දක් වේවා !!
ReplyDeleteඇත්තටම දුකයි සයිබර් අවකාශය මං අදුනගන්නේ බ්ලොග් එකත් එක්ක. එත් අද මං බ්ලොග් එක ලියන්නේ නෑ. ඉහත අදහස් දැක්වූ සියලුම මිතුරන්ට හදවතින්ම සුබ පතමි.
ReplyDeleteපසුගිය වසරේ බ්ලොග් නිසා හඳුනාගත් ඔබට ලබපු වසරේදී සිත සතුටින් ගෙවෙන කාලයක් ගෙවීමට හැකිවේවා.
ReplyDeleteසුභ නව වසරක් වේවා බ්ලොග් සහෝදර සහෝදරියන් හැමෝටම.
ReplyDeleteසුභ නව වසරක් වේවා..!!
ReplyDeleteජයවේවා..!!
නලින් අය්යටත් සුභම සුභ නව වසරක් වේවා.
ReplyDeleteජයෙන් ජයම වේවා
ඔබටත් යහපත් පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා...
ReplyDelete2016 සුභ නව වසරක් වේවා
ReplyDeleteනලින්, සුභ නව වසරක් වේවා .
ReplyDeleteසමරසේකර
Dialog 4G Data දැන් නොමිලයේම දෙගුණ වෙයි. - from Jan 2k16
ReplyDeletehttp://techguru.lk/2016/01/dialog-4g-data-doubled/
සුබ නව වසරක්, නලින්!
ReplyDeleteඑසේම වේවා...!!!
ReplyDeleteසුබ අලුත් අවුරුද්දක් නලියෝ. පවුලේ සැමට සනීපය හා සතුට පිරි බ්ලොග් ලියවෙන කාලයක් වේවා
ReplyDeleteනලින් අයියාටත් පවුලේ සැමටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...
ReplyDelete---
තැන් තැන් වල රස්තියාදු වෙවී පොල්ලේ ( සෙල්ෆි) ෆොටෝ ගන්නේ නැතුව මේ අවුරුද්දෙවත් වරෙන් බ්ලොග් ලියන්ට...
එසේම වේවා අයියේ
ReplyDeleteඑසේම වේවා අයියේ
ReplyDeleteසුබ අලුත් අවුරුද්දක් නලියෝ.
ReplyDeleteජයවේවා! ලියවේවා!
ReplyDeleteසුබ නව වසරක් :)
ReplyDeleteසුබ නව වසරක් වෙනවා නලීන් !!! ප්රමාද වුවාට සමා වෙන්න. ඇලෙක්සා ට්රැෆික් රෑන්ක් වල මුල් 500 අතරේ තිබුණු බ්ලොග් එකක් අද මෙහෙම වෙලා තිබීම ගැන දුකයි. වග කියන්න ඕනේ මාක්ස් මලයා.
ReplyDelete