samakaya+logo+-4

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

බ්ලොග් ලියන කියවන සැම දෙනාටම පැතුම් ඉටුවන සුබ වාසනාවන්ත නව වසරක් වේවා

z_p05-Betel-leaf

32 comments:

  1. ds

    බොගලේගම සැමට ජය

    ReplyDelete
  2. blogger_logo_round_35

    බොහොම ස්තුතියි සුබ නව වසරක් වේවා.

    ReplyDelete
  3. IMG_0203

    නලින් අයියටත්, පවුලේ සැමටත් සමකය වටේ යන හැමටත් සියලු පැතුම් ඉටුවන වාසනාවන්ත සුබ නව වසරක් වේවා !

    ReplyDelete
  4. photo

    නලින්ටත් සුබ නව වසරක් වේවා!!

    ReplyDelete
  5. blogger_logo_round_35

    සුබ නව වසරක් වේවා නලින් අයියේ!

    ReplyDelete
  6. Close-up+of+baby+holding+mother%27s+finger

    සුබම සුබ නව වසරක් වේවා නලියෝ !!!

    ReplyDelete
  7. Dracula-ChrisLee

    නලීන් අයියටත් දරු පවුල් සැමටත් (හුටා වැරදුනා - දරුවන්ටත් අක්කටත් වශයෙන් එය වෙනස් විය යුතුයි.) සුභ වේවා!

    ළඟදි ලිව්වෙ නෑ නේද මොකුත්?

    ReplyDelete
  8. blogger_logo_round_35

    සුභ නව වසරක් වේවා නලීන් අයියේ.... පවුලේ අයත් මතක් කරා කියන්න...

    ReplyDelete
  9. 156582_2134116490686_798455850_n

    සුබ නව වසරක් වේවා නලීන් අයියේ.

    ReplyDelete
  10. blogger_logo_round_35

    සුබ නව වසරක් වේවා.

    ReplyDelete
  11. DDT

    නලීන් අයියටත් පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා!

    දැන් ඉස්සර තරම් ලිපි වැටෙන්නෙ නෑ නේද බ්ලොගේ.

    ReplyDelete
  12. indian+elephant+pictures+1

    සුභ අලුත් අවුරුද්දක් වේවා :)

    ReplyDelete
  13. blogger_logo_round_35

    ඔබටත් මෙය කියවන බ්ලොග් කරුවෝ හැමෝටමත් සුබ අලුත් අවුරුද්දක් වේවා !!

    ReplyDelete
  14. blogger_logo_round_35

    ඇත්තටම දුකයි සයිබර් අවකාශය මං අදුනගන්නේ බ්ලොග් එකත් එක්ක. එත් අද මං බ්ලොග් එක ලියන්නේ නෑ. ඉහත අදහස් දැක්වූ සියලුම මිතුරන්ට හදවතින්ම සුබ පතමි.

    ReplyDelete
  15. ian+pic

    පසුගිය වසරේ බ්ලොග් නිසා හඳුනාගත් ඔබට ලබපු වසරේදී සිත සතුටින් ගෙවෙන කාලයක් ගෙවීමට හැකිවේවා.

    ReplyDelete
  16. blogger_logo_round_35

    සුභ නව වසරක් වේවා බ්ලොග් සහෝදර සහෝදරියන් හැමෝටම.

    ReplyDelete
  17. blogger_logo_round_35

    සුභ නව වසරක් වේවා..!!
    ජයවේවා..!!

    ReplyDelete
  18. blogger_logo_round_35

    නලින් අය්යටත් සුභම සුභ නව වසරක් වේවා.
    ජයෙන් ජයම වේවා

    ReplyDelete
  19. blogger_logo_round_35

    ඔබටත් යහපත් පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා...

    ReplyDelete
  20. blogger_logo_round_35

    2016 සුභ නව වසරක් වේවා

    ReplyDelete
  21. DSC_0249

    නලින්, සුභ නව වසරක් වේවා .

    සමරසේකර

    ReplyDelete
  22. blank

    Dialog 4G Data දැන් නොමිලයේම දෙගුණ වෙයි. - from Jan 2k16


    http://techguru.lk/2016/01/dialog-4g-data-doubled/

    ReplyDelete
  23. blogger_logo_round_35
  24. blogger_logo_round_35

    එසේම වේවා...!!!

    ReplyDelete
  25. blogger_logo_round_35

    සුබ අලුත් අවුරුද්දක් නලියෝ. පවුලේ සැමට සනීපය හා සතුට පිරි බ්ලොග් ලියවෙන කාලයක් වේවා

    ReplyDelete
  26. 26167121_1955698251347682_217477604491202866_n

    නලින් අයියාටත් පවුලේ සැමටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...

    ---
    තැන් තැන් වල රස්තියාදු වෙවී පොල්ලේ ( සෙල්ෆි) ෆොටෝ ගන්නේ නැතුව මේ අවුරුද්දෙවත් වරෙන් බ්ලොග් ලියන්ට...

    ReplyDelete
  27. blank

    එසේම වේවා අයියේ

    ReplyDelete
  28. blank

    එසේම වේවා අයියේ

    ReplyDelete
  29. 53595929_114190216409173_3156546747740717056_n

    සුබ අලුත් අවුරුද්දක් නලියෝ.

    ReplyDelete
  30. blogger_logo_round_35

    ජයවේවා! ලියවේවා!

    ReplyDelete
  31. images
  32. MyPhoto

    සුබ නව වසරක් වෙනවා නලීන් !!! ප්‍රමාද වුවාට සමා වෙන්න. ඇලෙක්සා ට්‍රැෆික් රෑන්ක් වල මුල් 500 අතරේ තිබුණු බ්ලොග් එකක් අද මෙහෙම වෙලා තිබීම ගැන දුකයි. වග කියන්න ඕනේ මාක්ස් මලයා.

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT