සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

ප්‍රන්සයේ සුප්‍රකට මෝස්තර නිර්මාණ ශිල්පී සාහියා දෙහාර් (Zahia Dehar) ගේ නවතම නිර්මාණ ඇතුළත් ගිම්හාන - වසන්න 2013 මෝස්තර නිරූපන දැක්මේ ඉදිරිපත් වුණු විලාසිතා කීපයකි මේ...













models presents a creation by French designer Zahia Dehar, on the sidelines of the Haute Couture Spring-Summer 2013 collection shows on January 23, 2013 in Paris. 
AFP PHOTOS


37 comments:

  1. මං මේක දැක්කෙ නෑලු ඈ

    ReplyDelete
  2. උඹ පිරිමින්ගෙ සමර් විලාසිතා නොදාපු එක හොඳා.

    ReplyDelete
    Replies
    1. ඒවත් තිබුණා හෙන්රි මං දැම්මේ නැ...

      Delete
    2. මමත් අහන් හැදුවෙ ඒක බං :)

      Delete
  3. මට නම් පොඩි බයකුත් දැනුනා ඒ 2014 විලාසිතා ගැන හිතත්දි. හිකිස්....!!!

    ReplyDelete
    Replies
    1. අයියෝ බය වෙන්න එපා ඒවත් දැං ඇවිත් තියෙන්නේ....

      Delete
  4. බුදු අම්මෝ! විළි ලැජ්ජාවේ සන්තෝසේ බැරුවා!

    ReplyDelete
  5. අඩු වියදම් විලාසිතා :D

    ReplyDelete
  6. හත්තිලව්වයි,,, මේක කියව කියව ඉන්නවා හරි තාත්තා දැක්කනම් ඒම ලැප් එකයි මාවයි දෙන්නවම ගිනිබත් කොලනවා සුවර්:O

    ReplyDelete
    Replies
    1. මේක මොකක්ද ඉන්දියාවේ fingfisher calender girls ප්රෝග්රෑම් එක දැක්කානම් ඔයාගේ තාත්තා වන්දනාවේවත් දඹදිව යන්නෙ නැතිවෙයි

      Delete
    2. ඇනෝ නම වැරදිලා නේද kingfisher විය යුතුයි.

      Delete
    3. තාත්තිට එහෙම කියන්නෙපා ශම්මියෝ...

      Delete
  7. අපොයි මෙහෙම යන එකේ සුද්දියන්ට තියෙන්නෙ ඇඳුම් නැතුවම ගිම්හානේ ගත කරන්න...

    ඔව්ව ඉතින් ෆැෂන් ෂෝ වලටම තමයි හරියන්නෙ... වෙන වෙලාවක අඳින්න වෙන්නෙ නෑ...

    ReplyDelete
    Replies
    1. අපි ඔව්වට නෑ අපට ඕව බෑ නේද අනුවෝ

      Delete
  8. අර 3 වෙනි එකනම් ටිකක් හොඳයි වගේ

    ReplyDelete
    Replies
    1. හම් හම් ඒත් විනිවිද පේනවා

      Delete
  9. ලස්සනයි ....හි

    ReplyDelete
  10. තව මරු එකක් තිබුනා ඒක් අදින්න පුලුවන් නානකොට විතරයි

    ReplyDelete
    Replies
    1. ඒ කොහෙද ජෝන් අයියේ

      Delete
  11. ශික් අර මුලින්ම තියන ඇඳුමේ මොනවද නිල් පාට කෑලි වගයක් හැලිලනේ.. ඒ ටිකත් අරන් දාලම ඇන්දනම් තමා නියම

    ReplyDelete
    Replies
    1. හැබැටම ඌ මොකට ඒව දැම්මද දන්නේ නැ..

      Delete
  12. ඇත්තටම මේ පෘතුවිය මෙච්චරටම රස්නෙද?

    ReplyDelete
    Replies
    1. පිට සක්වල සීතලද හැබැට

      Delete
  13. අපරාදේ මේ ටික හරි ඇන්දේ..

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් වහපුවාමනේ ආතල් වැඩි.

      Delete
  14. ගිම්හාන විලාසිතා නිසා අවුලක් නෑ.. ලංකාවෙ නෙවෙයිනේ..

    ReplyDelete
    Replies
    1. මෙහෙටත් එයි මේව ළගදිම

      Delete
  15. ශෝයි මෙව්ව ටික... (විලාසිතා ටික) :P

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව ශෝයි තමා

      Delete
  16. යට ඉඳන් දෙවනියට කමෙන්ට් කරල තියෙන ඇනෝගෙ කතාවයි දිනේෂ් අයියගෙ කතාවයි මරේ මරු අප්ප.......හයියූ.....

    ReplyDelete
    Replies
    1. පුංච් කවි කාරිත් විලාසිතා බලන්න ඇවිත්නේ...

      Delete
  17. ගිම්හානයට තක්කෙටම ගැලපෙන විලාසිතාව මේ ප්‍රංශ කාන්තාවට මිස් වෙලා නොවැ..චැක් අපරාදේ..

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT