ප්‍රන්සයේ සුප්‍රකට මෝස්තර නිර්මාණ ශිල්පී සාහියා දෙහාර් (Zahia Dehar) ගේ නවතම නිර්මාණ ඇතුළත් ගිම්හාන - වසන්න 2013 මෝස්තර නිරූපන දැක්මේ ඉදිරිපත් වුණු විලාසිතා කීපයකි මේ...
models presents a creation by French designer Zahia Dehar, on the sidelines of the Haute Couture Spring-Summer 2013 collection shows on January 23, 2013 in Paris.
AFP PHOTOS
මං මේක දැක්කෙ නෑලු ඈ
ReplyDeleteහා ඇ.....
Deleteඋඹ පිරිමින්ගෙ සමර් විලාසිතා නොදාපු එක හොඳා.
ReplyDeleteඒවත් තිබුණා හෙන්රි මං දැම්මේ නැ...
Deleteමමත් අහන් හැදුවෙ ඒක බං :)
Deleteමට නම් පොඩි බයකුත් දැනුනා ඒ 2014 විලාසිතා ගැන හිතත්දි. හිකිස්....!!!
ReplyDeleteඅයියෝ බය වෙන්න එපා ඒවත් දැං ඇවිත් තියෙන්නේ....
Deleteබුදු අම්මෝ! විළි ලැජ්ජාවේ සන්තෝසේ බැරුවා!
ReplyDeleteඅඩු වියදම් විලාසිතා :D
ReplyDeleteඅන්න වචනේ
Deleteහත්තිලව්වයි,,, මේක කියව කියව ඉන්නවා හරි තාත්තා දැක්කනම් ඒම ලැප් එකයි මාවයි දෙන්නවම ගිනිබත් කොලනවා සුවර්:O
ReplyDeleteමේක මොකක්ද ඉන්දියාවේ fingfisher calender girls ප්රෝග්රෑම් එක දැක්කානම් ඔයාගේ තාත්තා වන්දනාවේවත් දඹදිව යන්නෙ නැතිවෙයි
Deleteඇනෝ නම වැරදිලා නේද kingfisher විය යුතුයි.
Deleteතාත්තිට එහෙම කියන්නෙපා ශම්මියෝ...
Deleteඅපොයි මෙහෙම යන එකේ සුද්දියන්ට තියෙන්නෙ ඇඳුම් නැතුවම ගිම්හානේ ගත කරන්න...
ReplyDeleteඔව්ව ඉතින් ෆැෂන් ෂෝ වලටම තමයි හරියන්නෙ... වෙන වෙලාවක අඳින්න වෙන්නෙ නෑ...
අපි ඔව්වට නෑ අපට ඕව බෑ නේද අනුවෝ
Deleteඅර 3 වෙනි එකනම් ටිකක් හොඳයි වගේ
ReplyDeleteහම් හම් ඒත් විනිවිද පේනවා
Deleteලස්සනයි ....හි
ReplyDeleteඔව් ඔව්...
Deleteහංසයො එළියෙ...
ReplyDeleteනොබල හිටු....
Deleteතව මරු එකක් තිබුනා ඒක් අදින්න පුලුවන් නානකොට විතරයි
ReplyDeleteඒ කොහෙද ජෝන් අයියේ
Deleteශික් අර මුලින්ම තියන ඇඳුමේ මොනවද නිල් පාට කෑලි වගයක් හැලිලනේ.. ඒ ටිකත් අරන් දාලම ඇන්දනම් තමා නියම
ReplyDeleteහැබැටම ඌ මොකට ඒව දැම්මද දන්නේ නැ..
Deleteඇත්තටම මේ පෘතුවිය මෙච්චරටම රස්නෙද?
ReplyDeleteපිට සක්වල සීතලද හැබැට
Deleteඅපරාදේ මේ ටික හරි ඇන්දේ..
ReplyDeleteපොඩ්ඩක් වහපුවාමනේ ආතල් වැඩි.
Deleteගිම්හාන විලාසිතා නිසා අවුලක් නෑ.. ලංකාවෙ නෙවෙයිනේ..
ReplyDeleteමෙහෙටත් එයි මේව ළගදිම
Deleteශෝයි මෙව්ව ටික... (විලාසිතා ටික) :P
ReplyDeleteනැතුව නැතුව ශෝයි තමා
Deleteයට ඉඳන් දෙවනියට කමෙන්ට් කරල තියෙන ඇනෝගෙ කතාවයි දිනේෂ් අයියගෙ කතාවයි මරේ මරු අප්ප.......හයියූ.....
ReplyDeleteපුංච් කවි කාරිත් විලාසිතා බලන්න ඇවිත්නේ...
Deleteගිම්හානයට තක්කෙටම ගැලපෙන විලාසිතාව මේ ප්‍රංශ කාන්තාවට මිස් වෙලා නොවැ..චැක් අපරාදේ..
ReplyDelete