samakaya+logo+-4

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

ප්‍රන්සයේ සුප්‍රකට මෝස්තර නිර්මාණ ශිල්පී සාහියා දෙහාර් (Zahia Dehar) ගේ නවතම නිර්මාණ ඇතුළත් ගිම්හාන - වසන්න 2013 මෝස්තර නිරූපන දැක්මේ ඉදිරිපත් වුණු විලාසිතා කීපයකි මේ...

102



100

101
103

105

104

106

107

110

109


models presents a creation by French designer Zahia Dehar, on the sidelines of the Haute Couture Spring-Summer 2013 collection shows on January 23, 2013 in Paris. 
AFP PHOTOS


37 comments:

  1. sri-lanka

    මං මේක දැක්කෙ නෑලු ඈ

    ReplyDelete
  2. 1+-+Copy

    උඹ පිරිමින්ගෙ සමර් විලාසිතා නොදාපු එක හොඳා.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ඒවත් තිබුණා හෙන්රි මං දැම්මේ නැ...

      Delete
    2. 11312781_909946182385043_9158189637692344954_o

      මමත් අහන් හැදුවෙ ඒක බං :)

      Delete
  3. blogger_logo_round_35

    මට නම් පොඩි බයකුත් දැනුනා ඒ 2014 විලාසිතා ගැන හිතත්දි. හිකිස්....!!!

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      අයියෝ බය වෙන්න එපා ඒවත් දැං ඇවිත් තියෙන්නේ....

      Delete
  4. 564055_3860779430666_1978721177_n

    බුදු අම්මෝ! විළි ලැජ්ජාවේ සන්තෝසේ බැරුවා!

    ReplyDelete
  5. blank

    අඩු වියදම් විලාසිතා :D

    ReplyDelete
  6. blogger_logo_round_35

    හත්තිලව්වයි,,, මේක කියව කියව ඉන්නවා හරි තාත්තා දැක්කනම් ඒම ලැප් එකයි මාවයි දෙන්නවම ගිනිබත් කොලනවා සුවර්:O

    ReplyDelete
    Replies
    1. blank

      මේක මොකක්ද ඉන්දියාවේ fingfisher calender girls ප්රෝග්රෑම් එක දැක්කානම් ඔයාගේ තාත්තා වන්දනාවේවත් දඹදිව යන්නෙ නැතිවෙයි

      Delete
    2. blogger_logo_round_35

      ඇනෝ නම වැරදිලා නේද kingfisher විය යුතුයි.

      Delete
    3. blogger_logo_round_35

      තාත්තිට එහෙම කියන්නෙපා ශම්මියෝ...

      Delete
  7. Anu

    අපොයි මෙහෙම යන එකේ සුද්දියන්ට තියෙන්නෙ ඇඳුම් නැතුවම ගිම්හානේ ගත කරන්න...

    ඔව්ව ඉතින් ෆැෂන් ෂෝ වලටම තමයි හරියන්නෙ... වෙන වෙලාවක අඳින්න වෙන්නෙ නෑ...

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      අපි ඔව්වට නෑ අපට ඕව බෑ නේද අනුවෝ

      Delete
  8. 12832864909625

    අර 3 වෙනි එකනම් ටිකක් හොඳයි වගේ

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      හම් හම් ඒත් විනිවිද පේනවා

      Delete
  9. lotus_flower-300x225

    ලස්සනයි ....හි

    ReplyDelete
  10. sira
  11. unnamed

    තව මරු එකක් තිබුනා ඒක් අදින්න පුලුවන් නානකොට විතරයි

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ඒ කොහෙද ජෝන් අයියේ

      Delete
  12. blank

    ශික් අර මුලින්ම තියන ඇඳුමේ මොනවද නිල් පාට කෑලි වගයක් හැලිලනේ.. ඒ ටිකත් අරන් දාලම ඇන්දනම් තමා නියම

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      හැබැටම ඌ මොකට ඒව දැම්මද දන්නේ නැ..

      Delete
  13. blank

    ඇත්තටම මේ පෘතුවිය මෙච්චරටම රස්නෙද?

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      පිට සක්වල සීතලද හැබැට

      Delete
  14. 156582_2134116490686_798455850_n

    අපරාදේ මේ ටික හරි ඇන්දේ..

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      පොඩ්ඩක් වහපුවාමනේ ආතල් වැඩි.

      Delete
  15. IMG_7741+rat

    ගිම්හාන විලාසිතා නිසා අවුලක් නෑ.. ලංකාවෙ නෙවෙයිනේ..

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      මෙහෙටත් එයි මේව ළගදිම

      Delete
  16. 197344_156019957792520_5855085_n

    ශෝයි මෙව්ව ටික... (විලාසිතා ටික) :P

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      නැතුව නැතුව ශෝයි තමා

      Delete
  17. 10009894_725071690867582_1958134319_n

    යට ඉඳන් දෙවනියට කමෙන්ට් කරල තියෙන ඇනෝගෙ කතාවයි දිනේෂ් අයියගෙ කතාවයි මරේ මරු අප්ප.......හයියූ.....

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      පුංච් කවි කාරිත් විලාසිතා බලන්න ඇවිත්නේ...

      Delete
  18. 384039_2448246251748_1419700246_32027410_1235919457_n

    ගිම්හානයට තක්කෙටම ගැලපෙන විලාසිතාව මේ ප්‍රංශ කාන්තාවට මිස් වෙලා නොවැ..චැක් අපරාදේ..

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT