තව සේයා රූ සඳහා පහළ බලන්න
-----------------------------------------------------------------------------------------------------------------------------------
gamini obesekara
දයාබර යාළුවනේ ඇවිද්ද පය දහස් වටී කියල කියමනක් තියනවනේ. ඉතින් ඒ කියමනට වටිනාකමක් එක් කරන්න හිතාගෙන තමයි මේ බ්ලොග් එක හැදුවෙ. ලංකාවෙ හෝ ලෝකයේ කොහේ හරි ගිහින් තියනව නම් ඒ විස්තර සිංහල යුනිකෝඩ් ක්රමයට ලියා පහත මගේ විද්යුත් කැපෑලට එවන්න පිංතූරත් එක්කම. ඔයාලගේ නමින්ම මම ඒවා මේ පිටුවට අරගන්නම්. අපි හැමෝගෙම අද්දැකීම් එකතු වුණාම ඒක කාටත් වටිනවනේ. මෙන්න ලිපිනය ndilruksha@gmail.com
මේ තරම් විනසයක්.මම හිතන්නේ මෙ අවතැන් උන අයට උදව් කරන එක අපේ වගකීම..........
ReplyDeleteයමක් කළ හැකි නම් ඉතා හොඳයි තමා.ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා ඔබව මේ අඩවියට
Deleteහත් ඉලව්වේ කෝ පාරවල්? රටට ගිය කලක්
ReplyDeleteකෝරලේ වලව්ව
ලෝක විනාසේ මුල
Deleteපුදුම විනාශයක් වුනේ මේ පාරනම්..:/
ReplyDeleteවැස්සත් විනාසේ පැයුවත් විනාසේ මොනව කරන්නද
Deleteමෙවා දකිනකොට ඇත්තටම දුකයි...
ReplyDeleteකියල වැඩක් නෑ සචිත්
Deleteඅපේ පැත්තට ගංවතුර නැතත් නාය යනවා..
ReplyDeleteනලින් අයියගෙ නිවාඩුව ඉවරයි වගේ...:)
පොඩි ටුවර් එකක් දාල ආව මලේ.....
Deleteඇත්තටම මේ යටවෙන මනම්පිටිය හරිය ජාතික ගැලුම් නිම්නයක්. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ පව්කාර මල්ලි (එහෙම කියන්නේ ඇමතිතුමාමයි.) හිටු කියලා කොළඹට වැලි පටවන්නේත් ජාතික ජල ගැලුම් නිම්නයේ මහවැලි ඉවුර අසලිනුයි.
ReplyDeleteඔබ කියන කතාව හරියටම හරි රතු....
Deleteඅනේ අපොයි ලංකාවට වෙන දෙයක්......
ReplyDeleteලෝක විනාසේ පෙර නිමිති මලයා
Delete