ශ්රී ලංකා දේශපාලනයේ ඇල්ෆා මේල් සාධකය
4 hours ago
දයාබර යාළුවනේ ඇවිද්ද පය දහස් වටී කියල කියමනක් තියනවනේ. ඉතින් ඒ කියමනට වටිනාකමක් එක් කරන්න හිතාගෙන තමයි මේ බ්ලොග් එක හැදුවෙ. ලංකාවෙ හෝ ලෝකයේ කොහේ හරි ගිහින් තියනව නම් ඒ විස්තර සිංහල යුනිකෝඩ් ක්රමයට ලියා පහත මගේ විද්යුත් කැපෑලට එවන්න පිංතූරත් එක්කම. ඔයාලගේ නමින්ම මම ඒවා මේ පිටුවට අරගන්නම්. අපි හැමෝගෙම අද්දැකීම් එකතු වුණාම ඒක කාටත් වටිනවනේ. මෙන්න ලිපිනය ndilruksha@gmail.com
අනේ සාදු! .
ReplyDeleteචූටි පුතාට දීර්ඝායු! මොන තරම් ලොකු පිනක්ද!!!
ReplyDeleteඅන්න හොද පිං අතේ වැඩක්.අහන්නත් සතුටුයි. ඔයාට ලොකු පිනක් මල්ලියෝ......
ReplyDeleteතුන් දෙනාටම.... අද දවසේ වූ සුවිශේෂම සිද්ධිය මෙය තමා. ආ ඔබ තිදෙනාටම තුති
ReplyDeleteළමයි ඒමයි.. හැම ළමයෙක්ටම ඕක පුරුදු කරන්න නං හැම ගෙදරකම පූස් පැටියෙක් වත් ඇතිකරන්න ඕන...
ReplyDeleteප්රාණයක් බේරනවා කියන එක කොයි තරම් වටිනවා ද.. තව ටිකක් විස්තරත් එක්ක ලිපියක් දාමුකො නලින් අයියේ පුළුවන් නම්..
ReplyDeleteමමත් මේ පුවත අන්තර්ජාලය හරහා දුටුවා. මේ පිංකමෙන් මේ දරුවා කරගෙන ඇත්තේ කුසලයක්
ReplyDeleteස්තුතියි යාලුවනේ....
ReplyDelete