samakaya+logo+-4

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

නත්තල් දවසේ දඩයක්කුවකුගේ මද්දකට අසුවූ පණ අදිමින් සිටි මුවෙකුගේ දිවි බේරා ගැනීමට එකළොස් හැවිරිදි පාසල් සිසුවකු වන හසිඳු ටිරෝන් දරුවා සමත් වි ඇත.

IMGA0400

IMGA0403+(1)

IMGA0398
--------------------------------------------------------------------------------------------------------------------
ප්‍රදීප් ගුණවර්ධන

8 comments:

  1. blogger_logo_round_35
  2. blogger_logo_round_35

    චූටි පුතාට දීර්ඝායු! මොන තරම් ලොකු පිනක්ද!!!

    ReplyDelete
  3. Untitled

    අන්න හොද පිං අතේ වැඩක්.අහන්නත් සතුටුයි. ඔයාට ලොකු පිනක් මල්ලියෝ......

    ReplyDelete
  4. blogger_logo_round_35

    තුන් දෙනාටම.... අද දවසේ වූ සුවිශේෂම සිද්ධිය මෙය තමා. ආ ඔබ තිදෙනාටම තුති

    ReplyDelete
  5. blogger_logo_round_35

    ළමයි ඒමයි.. හැම ළමයෙක්ටම ඕක පුරුදු කරන්න නං හැම ගෙදරකම පූස් පැටියෙක් වත් ඇතිකරන්න ඕන...

    ReplyDelete
  6. blank

    ප්‍රාණයක් බේරනවා කියන එක කොයි තරම් වටිනවා ද.. තව ටිකක් විස්තරත් එක්ක ලිපියක් දාමුකො නලින් අයියේ පුළුවන් නම්..

    ReplyDelete
  7. IMG_7741+rat

    මමත් මේ පුවත අන්තර්ජාලය හරහා දුටුවා. මේ පිංකමෙන් මේ දරුවා කරගෙන ඇත්තේ කුසලයක්

    ReplyDelete
  8. blogger_logo_round_35

    ස්තුතියි යාලුවනේ....

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT