සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


සයිබර් සිහින බක් මහ උළෙල අත ළගටම ඇවිල්ලා. මේ වන විට හැමෝම වගේ ඒ අවස්ථාවට එක් වෙන්න අයදුම් පත් පුරවලත් තියනවා.  
එදිනට ලංකාවේ නැති විදේශ රටවල ඉන්න අපේ බ්ලොග් ලියන්නන්න හා සජීවීව එක්වන්න බස් රේඩියෝව හරහා අවස්ථාවත් ලබා දී තිබෙනවා. අපේ නිල මාධ්‍ය අනුග්‍රාහකයා බස් රේඩියෝවයි.
ඒ වගේම අපේ ප්‍රධාන අනුග්‍රාහකයා වන්නේ ඕෂනික් ගේම්ස් ආයතනය. ඒ අය මේවන විට නිල ලෝගෝ ඉදිරපත් කොට තිබෙනවා. පහත තියෙන්නේ ඒ ලෝගෝ ටික තමයි.








මේ වනවිටත් ඔබේ අගනා බ්ලොග් අඩවිවල ප්‍රදර්ශනය කෙරෙන අනුග්‍රාහක බැනරය හැකි නම් මේ ලිංකුවට මාරු කරන්න. පැරණි එක ඉවත් කොට මේ ලිංකුව දාන්න මෙන්න ලිංකුව <object width="280" height="125"
data="https://googledrive.com/host/0BzlR-xXs501WVzNDc25QQklyd2c/ocnc.swf"></object>

ඉතින් මේ නොනගතේ නිකන් නොයිද මේ දේවල් කිව්වේ ඔබ හැම දෙනාටම වාසනාවන්ත සිංහල අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන්මයි.
ඒ වගේම අද දින සිය 1001 වැනි  බ්ලොග් පෝස්ටුව බ්ලොග් කත කළ කතන්දර කාරයාටත් සුබ පතන්න මෙය අවස්ථාවක් කරගන්නවා. බ්ලොග් සටහන් 1000ක් ලේසි දෙයක් නොවේ....

54 comments:

  1. සුභ අලුත් අවුරුද්දක් ! , එදාට සැහෙන්න කට්ටියක් මුණ ගැහහේවි වගේ

    ReplyDelete
  2. එන්ටම් එන්ටම් .. සයිබරයෙන් මිහිමතට .. :v ..

    ReplyDelete
  3. එල,,,
    සුභ අලුත් අවුරුද්දක් වේවා අයියේ :)

    ReplyDelete
    Replies
    1. අපි දැන් ඕක හතර පස් තැනකම කියාගත්තනේ මලයා

      Delete
  4. සුබ පැතුම් නලින්.කරන කියන කටයුතු සියල්ලම සාර්ථක වේවා!!!

    ReplyDelete
    Replies
    1. හැලප අයියාටත් පවුලේ සැමටත් වාසනාවන්ත නව වසරක් වේවා

      Delete
  5. තියන තියන හැම පියවර සුභ වේවා
    කරන කියන දේ රිසි ඵල ගෙන දේවා
    හිතන පතන සැප සම්පත් ඉතිරේවා
    නිතින සහන ලැබදෙන වසරක් වේවා

    සුභ අලුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බස්සත් එක්ක සතුටින් සාමයෙන් නිරෝගිමත්ව දිවි ගෙවන්නට පැතුම්....

      Delete
  6. සුබ නව වසරක් වේවා !!!

    ReplyDelete
  7. ඔබ සියලුදෙනාට සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා.

    ReplyDelete
    Replies
    1. ඔබටත් සුබ නව වසරක් වේවා

      Delete
  8. ජයම වේවා පත්තර අයියා !!!

    ReplyDelete
    Replies
    1. ජයෙන් ජයම වේවා පත්තර මල්ලි

      Delete
  9. සුබ නව වසරක් වේවා අයියෙ. 20 වෙන්දට හම්බ වෙමු.

    ReplyDelete
  10. මීකිරියෙන් සහ කිතුල් පැණියෙන් පිරි අවුරුද්දක් වේවා!!!!

    ReplyDelete
    Replies
    1. ඔබටත් වාසනාවන්ත නව වසරක් පතනවා පවුලේ සැමටත් එක්කම

      Delete
  11. වැඩේ සාර්ථක වෙන්න සුබ පතනවා ... සුභ අලුත් අවුරුද්දක් වේවා !!

    ReplyDelete
    Replies
    1. කුෂානි එන්නැද්ද අවුරුදු උත්සවයට

      Delete
  12. කාගෙත් හිතවත් නලියාට සුභ අළුත් අවුරුද්දක් වේවා....!!!

    ReplyDelete
    Replies
    1. ඔබටත් පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා

      Delete
  13. නලින්ට හා පවුලේ සැමට සුබ නව වසරක්!

    ReplyDelete
    Replies
    1. රයිගම් ඔබටත් පවුලේ සැමටත් සුබ නව වසර්ක් වේවා...

      Delete
  14. කතන්දර බොස් වෙත ආදරයෙන් ලියමි

    මල් වියන් බඳින්න ඕනද
    පාවඩ එලන්න ඕනද
    හේවිසී ව‍යන්න ඕනද
    ඔය දෙපා තබන්නෙ එහෙමද ... !!!!

    මීට පත්තර මල්ලි ..
    2014/04/14

    ReplyDelete
    Replies
    1. අම්මට සිලි කවි තොරනකුත් බැදලා

      Delete
  15. නලින් අයියාටත් සුබ අලුත් අවුරුද්දක් වේවා !!

    ReplyDelete
    Replies
    1. මැණික් කැටේකුත් අරං වරෝ

      Delete
  16. සියල්ලන්ට මගෙනුත් සුබ නව වසරක් සඳහා සුබපැතුම්

    ReplyDelete
  17. 2011 උත්සවයෙන් පස්සෙ කිසි සෙට් වීමකට එන්න උනේ නෑ,,,අවුරුදු උත්සවය සාර්තක උත්සවයක් වේවා!

    ReplyDelete
  18. මගෙන් මොන පැතුම්ද යකෝ තොට....

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ අයියේ..... එදාට වරෙන්කෝ....

      Delete
  19. උඹ ඉතිං කතන්දර කාරයගෙ ඇට දෙක ලෙවකන එකානෙ...ඇස් ඇරලා බලහංකො අලුත් උන් කොච්චර ලස්සන බ්ලොග් ලියනවද තොපි මේ නාකියාගෙ ඇටේම එල්ලිලා ඉන්නෙ...මේ වගේ කක්කුස්සි / ගූ / පඩ ගැන ලියපු එකෙක්ට සුභ පතන්න උඹට තරම් අපිට පුකේ අමාරුවක් නෑ නලින්...උඹ කොහොමත් ආණ්ඩුවට පුක දීලා හොදට පලපුරුදු එකානෙ...ලැජ්ජයි යකෝ....ගුද මාර්ගයෙන් නැතුව වැඩක් පෙන්නලා කීයක් හරි හොයාගනින්.......

    ReplyDelete
    Replies
    1. උදාවූ මේ අවුරුද්දේ අවුරුදු නැකතට මේ සටහන තැබීමෙන් ඔබට ඇති වූ සහනය ගැන මට සතුටුයි. මෝහය දුරු වේවා. අදුරින් එළිය දකිවා.
      කාට හෝ සතුටක් ඇතිවේනම් මේ තුලින් එයම මට ඇති....

      Delete
    2. මේක නම් අටම ලියපු එකක්... පව්... පඩිය වැඩි වේවා...

      Delete
  20. පොඩ්ඩක් එහා මෙහා උනානම් ඕක හතර දෙනෙක් කියලම දාන්න තිබුනා හැබැයි.. ;)

    සුබ අලුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
    Replies
    1. ඒකනේ දිනේෂ් මලයා...

      Delete
  21. සුබම සුබ අලුත් අලුත් අවුරුද්දක් වේවා!!!

    ReplyDelete
  22. මට නං ඉතිං එන්න වෙන්නෙ නෑ.

    ReplyDelete
  23. "මැකී ගොස් ලතැවිලී
    පිපේවා හසරැලී"
    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  24. "මැකී ගොස් ලතැවිලී
    පිපේවා හසරැලී"
    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  25. නලින් අයියටයි ගෙදර අයට යි මේකෙ පාඨකයින් ටයි අනෙක් හැමෝටමයි සුභ අළුත් අවුරුද්දක් වේවා....!!!

    ReplyDelete
  26. නලින් අයියට අවුරුදු ජයයි නේ .. හා හා
    සමරලා තිබුනේ ෆෝවීල් දාගෙන යන ගානටම :D

    ReplyDelete
  27. උඹටත් පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා.

    ReplyDelete
  28. නලින් අයියා සහා පවුලේ සැමට සුබම සුබ නව වසරක් වේවා...!

    ReplyDelete
  29. නලින්ට හා සයිබර් මිතුරන්ට මගේ අවුරුදු සුබ පැතුම්. අවුරුදු උළෙල අති සාර්ථක වේවා !!එන්න පුළුවන් තැනක හිටියානම් අපිත් එනවාමයි.

    ReplyDelete
  30. සුබ අලුත් අවුරුද්දක් වේවා !! ,
    ලෝගෝ ටිකනම් මරු ,
    ගුගල් ඩ්‍රයිව් එකට නැතුව වෙනම අප්ලෝඩ් කලානම් තවත් හොදා ... (සමහරුන්ට ගුගල් ඩ්‍රයිව් එකේ ඒවා නොපෙනේ මට වාගේ :(

    ජයවේවා !!! වැඩේ සර්වප්ප්‍රකාරයෙන්ම සාර්ථකවේවා ..!!!

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT