සයිබර් සිහින බක් මහ උළෙල අත ළගටම ඇවිල්ලා. මේ වන විට හැමෝම වගේ ඒ අවස්ථාවට එක් වෙන්න අයදුම් පත් පුරවලත් තියනවා.
එදිනට ලංකාවේ නැති විදේශ රටවල ඉන්න අපේ බ්ලොග් ලියන්නන්න හා සජීවීව එක්වන්න බස් රේඩියෝව හරහා අවස්ථාවත් ලබා දී තිබෙනවා. අපේ නිල මාධ්‍ය අනුග්‍රාහකයා බස් රේඩියෝවයි.
ඒ වගේම අපේ ප්‍රධාන අනුග්‍රාහකයා වන්නේ ඕෂනික් ගේම්ස් ආයතනය. ඒ අය මේවන විට නිල ලෝගෝ ඉදිරපත් කොට තිබෙනවා. පහත තියෙන්නේ ඒ ලෝගෝ ටික තමයි.
මේ වනවිටත් ඔබේ අගනා බ්ලොග් අඩවිවල ප්‍රදර්ශනය කෙරෙන අනුග්‍රාහක බැනරය හැකි නම් මේ ලිංකුවට මාරු කරන්න. පැරණි එක ඉවත් කොට මේ ලිංකුව දාන්න මෙන්න ලිංකුව <object width="280" height="125"
data="https://googledrive.com/host/0BzlR-xXs501WVzNDc25QQklyd2c/ocnc.swf"></object>
ඉතින් මේ නොනගතේ නිකන් නොයිද මේ දේවල් කිව්වේ ඔබ හැම දෙනාටම වාසනාවන්ත සිංහල අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන්මයි.
ඒ වගේම අද දින සිය 1001 වැනි බ්ලොග් පෝස්ටුව බ්ලොග් කත කළ කතන්දර කාරයාටත් සුබ පතන්න මෙය අවස්ථාවක් කරගන්නවා. බ්ලොග් සටහන් 1000ක් ලේසි දෙයක් නොවේ....
සුභ අලුත් අවුරුද්දක් ! , එදාට සැහෙන්න කට්ටියක් මුණ ගැහහේවි වගේ
ReplyDeleteසුබ නව වසරක් වේවා
Deleteඑන්ටම් එන්ටම් .. සයිබරයෙන් මිහිමතට .. :v ..
ReplyDeleteඑන්න එන්න
Deleteඑල,,,
ReplyDeleteසුභ අලුත් අවුරුද්දක් වේවා අයියේ :)
අපි දැන් ඕක හතර පස් තැනකම කියාගත්තනේ මලයා
Deleteඑනෝ
ReplyDeleteවරෝ
Deleteසුබ පැතුම් නලින්.කරන කියන කටයුතු සියල්ලම සාර්ථක වේවා!!!
ReplyDeleteහැලප අයියාටත් පවුලේ සැමටත් වාසනාවන්ත නව වසරක් වේවා
Deleteතියන තියන හැම පියවර සුභ වේවා
ReplyDeleteකරන කියන දේ රිසි ඵල ගෙන දේවා
හිතන පතන සැප සම්පත් ඉතිරේවා
නිතින සහන ලැබදෙන වසරක් වේවා
සුභ අලුත් අවුරුද්දක් වේවා!!
ස්තුතියි බස්සත් එක්ක සතුටින් සාමයෙන් නිරෝගිමත්ව දිවි ගෙවන්නට පැතුම්....
Deleteසුබ නව වසරක් වේවා !!!
ReplyDeleteඑසේම වේවා සුදික
Deleteඔබ සියලුදෙනාට සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා.
ReplyDeleteඔබටත් සුබ නව වසරක් වේවා
Deleteජයම වේවා පත්තර අයියා !!!
ReplyDeleteජයෙන් ජයම වේවා පත්තර මල්ලි
Deleteසුබ නව වසරක් වේවා අයියෙ. 20 වෙන්දට හම්බ වෙමු.
ReplyDeleteඅනිවා හමු වෙමු
Deleteමීකිරියෙන් සහ කිතුල් පැණියෙන් පිරි අවුරුද්දක් වේවා!!!!
ReplyDeleteඔබටත් වාසනාවන්ත නව වසරක් පතනවා පවුලේ සැමටත් එක්කම
Deleteවැඩේ සාර්ථක වෙන්න සුබ පතනවා ... සුභ අලුත් අවුරුද්දක් වේවා !!
ReplyDeleteකුෂානි එන්නැද්ද අවුරුදු උත්සවයට
Deleteකාගෙත් හිතවත් නලියාට සුභ අළුත් අවුරුද්දක් වේවා....!!!
ReplyDeleteඔබටත් පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා
Deleteනලින්ට හා පවුලේ සැමට සුබ නව වසරක්!
ReplyDeleteරයිගම් ඔබටත් පවුලේ සැමටත් සුබ නව වසර්ක් වේවා...
Deleteකතන්දර බොස් වෙත ආදරයෙන් ලියමි
ReplyDeleteමල් වියන් බඳින්න ඕනද
පාවඩ එලන්න ඕනද
හේවිසී වයන්න ඕනද
ඔය දෙපා තබන්නෙ එහෙමද ... !!!!
මීට පත්තර මල්ලි ..
2014/04/14
අම්මට සිලි කවි තොරනකුත් බැදලා
Deleteනලින් අයියාටත් සුබ අලුත් අවුරුද්දක් වේවා !!
ReplyDeleteමැණික් කැටේකුත් අරං වරෝ
Deleteසියල්ලන්ට මගෙනුත් සුබ නව වසරක් සඳහා සුබපැතුම්
ReplyDeleteඔබටත් එසේම වේවා
Delete2011 උත්සවයෙන් පස්සෙ කිසි සෙට් වීමකට එන්න උනේ නෑ,,,අවුරුදු උත්සවය සාර්තක උත්සවයක් වේවා!
ReplyDeleteස්තුතියි මචෝ
Deleteමගෙන් මොන පැතුම්ද යකෝ තොට....
ReplyDeleteඅනේද කියන්නේ අයියේ..... එදාට වරෙන්කෝ....
Deleteඋඹ ඉතිං කතන්දර කාරයගෙ ඇට දෙක ලෙවකන එකානෙ...ඇස් ඇරලා බලහංකො අලුත් උන් කොච්චර ලස්සන බ්ලොග් ලියනවද තොපි මේ නාකියාගෙ ඇටේම එල්ලිලා ඉන්නෙ...මේ වගේ කක්කුස්සි / ගූ / පඩ ගැන ලියපු එකෙක්ට සුභ පතන්න උඹට තරම් අපිට පුකේ අමාරුවක් නෑ නලින්...උඹ කොහොමත් ආණ්ඩුවට පුක දීලා හොදට පලපුරුදු එකානෙ...ලැජ්ජයි යකෝ....ගුද මාර්ගයෙන් නැතුව වැඩක් පෙන්නලා කීයක් හරි හොයාගනින්.......
ReplyDeleteඋදාවූ මේ අවුරුද්දේ අවුරුදු නැකතට මේ සටහන තැබීමෙන් ඔබට ඇති වූ සහනය ගැන මට සතුටුයි. මෝහය දුරු වේවා. අදුරින් එළිය දකිවා.
Deleteකාට හෝ සතුටක් ඇතිවේනම් මේ තුලින් එයම මට ඇති....
මේක නම් අටම ලියපු එකක්... පව්... පඩිය වැඩි වේවා...
Deleteපොඩ්ඩක් එහා මෙහා උනානම් ඕක හතර දෙනෙක් කියලම දාන්න තිබුනා හැබැයි.. ;)
ReplyDeleteසුබ අලුත් අවුරුද්දක් වේවා!!
ඒකනේ දිනේෂ් මලයා...
Deleteසුබම සුබ අලුත් අලුත් අවුරුද්දක් වේවා!!!
ReplyDeleteස්තුතියි මචෝ
Deleteමට නං ඉතිං එන්න වෙන්නෙ නෑ.
ReplyDelete"මැකී ගොස් ලතැවිලී
ReplyDeleteපිපේවා හසරැලී"
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!
"මැකී ගොස් ලතැවිලී
ReplyDeleteපිපේවා හසරැලී"
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!
නලින් අයියටයි ගෙදර අයට යි මේකෙ පාඨකයින් ටයි අනෙක් හැමෝටමයි සුභ අළුත් අවුරුද්දක් වේවා....!!!
ReplyDeleteනලින් අයියට අවුරුදු ජයයි නේ .. හා හා
ReplyDeleteසමරලා තිබුනේ ෆෝවීල් දාගෙන යන ගානටම :D
උඹටත් පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා.
ReplyDeleteනලින් අයියා සහා පවුලේ සැමට සුබම සුබ නව වසරක් වේවා...!
ReplyDeleteනලින්ට හා සයිබර් මිතුරන්ට මගේ අවුරුදු සුබ පැතුම්. අවුරුදු උළෙල අති සාර්ථක වේවා !!එන්න පුළුවන් තැනක හිටියානම් අපිත් එනවාමයි.
ReplyDeleteසුබ අලුත් අවුරුද්දක් වේවා !! ,
ReplyDeleteලෝගෝ ටිකනම් මරු ,
ගුගල් ඩ්‍රයිව් එකට නැතුව වෙනම අප්ලෝඩ් කලානම් තවත් හොදා ... (සමහරුන්ට ගුගල් ඩ්‍රයිව් එකේ ඒවා නොපෙනේ මට වාගේ :(
ජයවේවා !!! වැඩේ සර්වප්ප්‍රකාරයෙන්ම සාර්ථකවේවා ..!!!