සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

විශ්ව විද්‍යාල ප්‍රවේශයේ 2012-2013 අධ්‍යයන වර්ෂය සඳහා 2012 වසරේ පැවැති උසස් පෙළ විභාගයේ නව හා පැරණි විභාග ප්‍රතිඵල මත එක් එක් පාඨමාලා සඳහා බදවාගන්නා අවම z ලකුණු ඒ ඒ දිස්ත්‍රික්ක අනුව පහත ලින්කු ඔස්සේ ගොස් දැක ගන්න.

පැරණි නිර්දේශය

නව නිර්දේශය




16 comments:

  1. රයිට් බලමු ගිහින් ...

    ReplyDelete
  2. අනේ අප්පේ මගේ ඇස් දෙක තාමත් මොනාද වෙලා අයියේ ..

    ReplyDelete
  3. කෘෂිකර්මය ඉසෙඩ් අගය දැක්කම කවදත් වගේ හිනා යනවා

    ReplyDelete
  4. බලමු කල්පනා කරලා දන්න කියන කෙනෙක් කළා ද කියලා.

    ReplyDelete
  5. බලමු වරිගෙ එවුන් එකෙක් හරි ඉන්නවද කියල....
    සේරෝම ...කැරිකිට් වලට මන්ගච්චන කොට...

    ReplyDelete
  6. තැන්කිව් අයියා... මගේ ගෝලයො ටිකක් ඉන්නෝ....කියන්නෝන.

    ReplyDelete
  7. මමත් දන්න කට්ටියට කියන්නම්.

    ReplyDelete
  8. ඔය කෙහෙල් මල් අගය නිසා ලංකාවේ ඉගෙනගත්තේ නැති එක හොඳයි කියල හිතෙනවා.

    ReplyDelete
  9. අහෝ දිටිමි අගය
    සිහිනයන් බිඳ වැටින
    අඩුතරමින් කැම්පස් යමි කියා
    රැවටූයෙමි ම'සිත

    ReplyDelete
  10. යාන්තම් ගොඩ.......මම නෙමේ......බන්දුල ඇමති......තාම කචල් එකක් නෑ.

    ReplyDelete
  11. ෂහ්! මේක දාපු එක වටිනවා :)

    ReplyDelete
  12. Z ලකුණ කියන්නේ අන්තිම එක නේද බන් ඕකට A ලකුණක් නැද්ද

    ReplyDelete
  13. මම දන්නා විදියට මේ ක්‍රමය හොඳයි නිවැරදිව ගණනය කරනවා නම්.

    ReplyDelete
  14. දන්න අදුනන එකෙක් නැ විභාගේට ලියපු

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT