විශ්ව විද්‍යාල ප්‍රවේශයේ 2012-2013 අධ්‍යයන වර්ෂය සඳහා 2012 වසරේ පැවැති උසස් පෙළ විභාගයේ නව හා පැරණි විභාග ප්‍රතිඵල මත එක් එක් පාඨමාලා සඳහා බදවාගන්නා අවම z ලකුණු ඒ ඒ දිස්ත්‍රික්ක අනුව පහත ලින්කු ඔස්සේ ගොස් දැක ගන්න.
පැරණි නිර්දේශය
නව නිර්දේශය
පැරණි නිර්දේශය
නව නිර්දේශය
රයිට් බලමු ගිහින් ...
ReplyDeleteඅනේ අප්පේ මගේ ඇස් දෙක තාමත් මොනාද වෙලා අයියේ ..
ReplyDeleteකෘෂිකර්මය ඉසෙඩ් අගය දැක්කම කවදත් වගේ හිනා යනවා
ReplyDeleteබලමු කල්පනා කරලා දන්න කියන කෙනෙක් කළා ද කියලා.
ReplyDeleteබලමු වරිගෙ එවුන් එකෙක් හරි ඉන්නවද කියල....
ReplyDeleteසේරෝම ...කැරිකිට් වලට මන්ගච්චන කොට...
තැන්කිව් අයියා... මගේ ගෝලයො ටිකක් ඉන්නෝ....කියන්නෝන.
ReplyDeleteමමත් දන්න කට්ටියට කියන්නම්.
ReplyDeleteමම ගොඩ දෙයියෝ...
ReplyDeleteඔය කෙහෙල් මල් අගය නිසා ලංකාවේ ඉගෙනගත්තේ නැති එක හොඳයි කියල හිතෙනවා.
ReplyDeleteඅහෝ දිටිමි අගය
ReplyDeleteසිහිනයන් බිඳ වැටින
අඩුතරමින් කැම්පස් යමි කියා
රැවටූයෙමි ම'සිත
යාන්තම් ගොඩ.......මම නෙමේ......බන්දුල ඇමති......තාම කචල් එකක් නෑ.
ReplyDeleteෂහ්! මේක දාපු එක වටිනවා :)
ReplyDeleteZ ලකුණ කියන්නේ අන්තිම එක නේද බන් ඕකට A ලකුණක් නැද්ද
ReplyDeleteමම දන්නා විදියට මේ ක්‍රමය හොඳයි නිවැරදිව ගණනය කරනවා නම්.
ReplyDeleteදන්න අදුනන එකෙක් නැ විභාගේට ලියපු
ReplyDeleteතව රොත්තක් එයි
ReplyDelete