සංචාරක
පුවත්
Post Page Advertisement [Top]
දයාබර යාළුවනේ ඇවිද්ද පය දහස් වටී කියල කියමනක් තියනවනේ. ඉතින් ඒ කියමනට වටිනාකමක් එක් කරන්න හිතාගෙන තමයි මේ බ්ලොග් එක හැදුවෙ. ලංකාවෙ හෝ ලෝකයේ කොහේ හරි ගිහින් තියනව නම් ඒ විස්තර සිංහල යුනිකෝඩ් ක්‍රමයට ලියා පහත මගේ විද්‍යුත් කැපෑලට එවන්න පිංතූරත් එක්කම. ඔයාලගේ නමින්ම මම ඒවා මේ පිටුවට අරගන්නම්. අපි හැමෝගෙම අද්දැකීම් එකතු වුණාම ඒක කාටත් වටිනවනේ. මෙන්න ලිපිනය ndilruksha@gmail.com
Subscribe to:
Post Comments (Atom)
මේ වටිනා ෆොටෝ පෙළක් ,, බඩ්ඩක් අහන්නද දන්නේ නැති නිසා ,, ඇයි චාල්ස් මෙච්චර වයසට ගිහිල්ලත් එයාට කුමාරයා කියන්නේ ඉදගෙන
ReplyDeleteඑයා තාම රජ වෙලා නැති හන්දා කුමාරයා කියන්නේ. කවදාවත් රජකම නොලැබුණොත් එයාට කුමාරයෙක් විදියට තමා හැමදාම ඉන්ට වෙන්නේ. :D
Deleteතැන්කූ අක්කේ මං දැනගෙන හිටියේ නැහැ ..
DeleteThis comment has been removed by the author.
Deleteමෙන්න ඉන්නවා වල පයයි ගොඩ පයයි තියන් ඉන්න කුමාරයෙක්...
Deleteකුමාරයා නම් හිනාවෙච්ච ගමන් ඉන්නවා. කුමාරිගේ මූණේ නම් හිනාවක් නෑ. ඒකට අර වටේ ඉන්න අය. හම්මෝ...කටවල් වහගන්ටත් බෑ වගේ. :)
ReplyDeleteඕකෙ වීඩියෝ එක බැලුවා නම් පෙනෙයි දෙකට නැමෙන්න බලාගෙන ඉන්න පවිත්‍රාදේවියගෙ නාඩගම....
Deleteනෙද්දකින්, එක පාරක් මැඩම් මේකාව ගෙනාවා. අද මහරජා මූව ගෙනාව.
ReplyDeleteබ්‍රිතාන්‍ය මිනිස්සුන්ගේ බදු මුදලින් නඩත්තුවෙන, ඔහු අපේ බදු මුදලින් විතරක් නොවේ, වංචා සහ දූෂණ වලින් නඩත්තුවෙන රජවරුන්ගේ සම්භාවනීය ආගන්තුකයෙකි. මම දන්නවා නලින් මේක දැම්මේ, ආණ්ඩුවටත්, මුන්ටත් අපි ලවුවා බන්නවන්න තියන ඕනෑකම නිසායි කියලා.
Deleteචාර්ස්ට මම ආයුබෝවන් කියල කිව්වෙ 6වසරෙදි විතර. කැලණි දහම්පාසල් යන කාලෙ. පොර එද්දි අපි විහාර මලුවට යන පාර දෙපැත්තෙ හිටගෙන හිටියා. එයා එද්දි අපිට ආයු බෝවන් කියන්න කියල ඉගැන්වුවා. අපි ඉන්න තැනට එද්දි චාර්ල් අපිට ආයුබෝවන් කියන්න ගත්තා :)
ReplyDelete@තරියා එතකොට දහම් පාසලේ හිටියද???
ඒකද චාර්ල්ස් ටිකක් පැත්තට ඇවිදින්නෙ ?
Deleteඅම්ම ගහයි අංකල් ඇවිත් :D
ReplyDeleteස්තූතියි නලින් අය්යේ පොටෝ ටිකට ..චාර්ල්ස් කුමාරයා පව් ... කිරුළ පෙනී පෙනී මේම මේම නේද .... අනේ මන්දා .. ඒ අතින් අපි වාසනාවන්තයි ඉඳගෙන ...
ReplyDeleteඕකා එනවා කියලනේ අපිව මාමා ගෙදර එව්වේ. අර මොකක්දෝ එකක් ඕපන් කරනවා කියලා අපි උද්ඝෝෂනය කරයි ලු. එකෙන් උනේ අපේ වැඩ ටිකත් අවුල් උන එක නලින් අයියේ
ReplyDeleteඔන්න වැදල පිලිගනිල්ලා
ReplyDeleteමෙ කතාව මෙතෙන්ට අදාල නැතිවෙන්න පුලුවන්.
මහත්මා ගාන්ධිගෙන් ඉන්දියාවට නිදහස දෙන වෙලාවෙ සුද්දො ඇහුවලු "දැන් ඉන්දියාවත් එන්ගලන්තෙ වගෙ දියිනු කරන්න බලාපොරොත්තු වෙනවද " කියල
මහත්මා ගාන්ධි කියල තියෙනව " කොහෙත්ම නැ.එන්ගලන්තෙ මෙ දියුනුව ගන්න ලොකෙන් භාගයක් යටත් කර ගන්න වුනා.එක නිසා ඉටවඩා ගොඩාක් ලොකු ඉන්දියාව දියුනු කරන්න නම් වෙන ග්‍රහ ලොකේකුත් යටත් කරගන්න වෙනව "කියල
මට නං දිරවන්නැති පොරක් බොස්
ReplyDeleteහාංදුරුවනේ ආවඩා කියල.අපේ උංට හරී ලොකුයි.
ගෙදෙට්ට ආව මිනිහට බොක්කෙං සලකන්න ඕන බව හැබෑව..
එත් මටනං තවත් එක රාජ්‍ය තාන්ත්‍රිකයෙක් විතරයි..
කොහොමත් අර පස්සෙං එන නාකි හෝන්තුව නං නොදකිං .. චික්
මොකට උස්සං ආවද මංද..
කෑලි පෙන්නනන්නං ලොවෙත් නැති එන්ඩ සෙනසුරාද නුගේගොඩට කුමාරයො ..
හැබැයි දෙන් නෑ එකෙක් .
ඈ යකෝ පත්තර මල්ලියේ...
Deleteඋබ ලන්කාවෙත් නැතුව... චාල්ස් ට නුගේගොඩට එන්න කියන්නෙ...!
අනේ හැබෑට...!
@ පත්තර මල්ලී.........මොනවා උනත් පෞද්ගලිකව මනුස්සයෙක් හැටියට බොහොම බොහොම හොඳයි....ඇත්තටමයි කියන්නේ.
Delete@ ඇල්බන් අයියෙ..
Deleteමං දන්නවනෙ බං චාල්ස් කුමාරයට ඓශ්චර්‍ය දුන්නත් පින නැති බව..:-)
@ අරු අයියෙ
එහෙමද අයියෙ.. මං කිව්වෙ රටක් විදියට හිතල.
පුද්ගලිකව ඔයා එතුම බලාගත්ත කියලත් මන් දැක්ක..ලියමුකො ඒව.
අනේ මන්දා අප්පා.මෙයා එනකොට අපේ කට්ටිය හතරට පහට නැවුණ හැටි දැක්කම මට හිතුනා මේක තාම එංගලන්තේ යටත් විජිතයක්වත් ද කියලා :/
ReplyDeleteඑකෙංම නගේ ..
Deleteඅපි තාම යටත් විජිත මානසිකත්වයෙ වගෙයි වගෙයි කියල මටත් හිතෙන්නෙ.
අනේ මංදා !!
වට කරන් ඉන්න අපේ සෙට් එකේ හිනාව දැක්කම ඉතින් කියන්න දෙයක් නෑ..
ReplyDeleteහරි ලස්සනයි...
ReplyDeleteමං කිවුවේ කුමාරයගේ ටයි එක!
මමත් ඔහොම හිටි හැටි මතකයි
ReplyDeleteමට හොඳ හැටි මතකයි.......
කිරුළ හිමි රජකම නැති, ජනතාවගේ බදු වලින් මුළු පවුලම යැපෙන චාල්ස් නම් අයව පිළිගන්න නලින්, ඔබත් සූදානම්ද?
ReplyDeleteකෙටි උදෘතය හා හැදින්වීමේ වැකිය මගේ හැගුම් කියා පායි
Deleteවැදගත් වන පොටො පෙලක් :)
ReplyDeleteමෙච්චරද බං?
ReplyDeleteනලීන්..............ඔබ අපහසුතාවයකට පත් නොවන්න. මේ පිලිබඳ ඔබට කලහැකි දෙයක් නොමැත. මේ ලිපිය දුටුවාද?
ReplyDeletehttp://sinhala.lankanewsweb.com/features/10427-2013-11-14-13-22-59
හ්ම්ම්
Deleteඑන්ගලන්තෙ රජ පවුලට පඩයක් ගියත් තාමත් අපේ උන්ට දැනෙනවා. නෙදකින් විතරක්.. ආපු සියළු රාජ්‍යය නායකයින් අතරින් චාල්ස්ව විතරක් උලුප්පලා දක්වන්න විශේෂ හේතුවක් තියනවද පරගැතිකම ඇරුණාම..
ReplyDeleteආ අපි එන්ගලන්තෙට යත්වෙලා හිටපු රටවල් කියලා මල මගුලක් අටෝගෙන, තාමත් උන්ව ඔළුව උඩ තියන් ඇවිදිනවා.. නෙදෝමකින්, නෙදෝමකින්..
~~සෙන්නා
අපිත් මෙහෙම හිටියට කාලයක් කුමාරයෝ වෙලා හිටියා..... නිකන්ම නෙවි චාල්ස් වගේ prince of wales වල
ReplyDelete