samakaya+logo+-4

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


පළමු කොටස මෙතැනින්




imagesඇමති : ඔය කෝල් එක පස්සේ ගනිමු ජයේ,අන්න ගයන සිරියත් ඇවිල්ල.

ඌ එක්කත් කතා කොරලම පලියට කතා කොරමු............................

............හැක්.....හැක්.....හැක්.....කෝමද....සිරිඊඊ.....ඉතින්..?


සිරි : හොදින් ඉන්නව ඇමතිතුමා.අපේ පලිපාන සර් කතා කළේ නැතෙයි?


ඇමති :මම දැන් කෝල් කරන්න හිටියෙ සිරි.මොකද පලිපාන උන්නැහේ මං ගැන කියන්නෙ..?නිව්ස් එහෙම දැකල මිනිහ හරි සැටිස් ඇති නේ..?

සිරි :ඊයේ මම කාමරේ කතා කර කර ඉද්දිත් ළග පාතක පත්තරයක් නම් දැක්කෙ නැහැ, ඔන්න චැනොල් මාරු කොර කොර බි සි සි ,සි ඇන් ඇන් , ඇන්.ඇච්.කේ TV බලබල තමයි මගෙත් එක්කත් කතා කළේ........

ඒ කතා කොරන ගමන් කිව්ව ආපු ජප්පන්ගේ එහෙ වහල දාල තියෙන කිරි පැක්/චීස්/බටර් පැට්ටරියකුයි, සකේ පෙරන පැට්ටරියක තිබ්බ මැෂින් ටිකයි මෙහෙ ගෙනත් හයි කොරල වැඩ පටන් ගන්න ඕන කියල. ඔන්න නියම වැඩ ඇමති තුමෝ.....මම ඔබතුමාට අතටම ගෙනත් දීලා තියෙන්නෙ....දැන් තියෙන්නෙ කටේ දා ගන්න එකයි..හක්....හක්....හක්....හේ..

ඇමති :අප්පට සිරි,එහෙමද..?උඹ නම් නියම පොරක් තමා මේ සැරේ ගෙනත් තියෙන්නෙ.

ලොක්ක මේ ළගදිත් කිව්ව ගබඩා පුරෝල තියෙන හාල්වලට මොනවා හරි කරනව කියල.

අපි පත්තරවලට ටීවීවලට පොර ටෝක් දුන්නට අපේ අතිරික්ත හාල් පිට රටවල්වලට විකුණනව කියල මෙලෝ එකෙක් සල්ලි දීලා ගන්නෙ නැහැ බං,අතින් වියදම් කොරල නිකන් ඉතියෝපියා යැව්වොත් මිසක්ක.

යකෝ,සකේ පෙරන්නෙත් හාල්වලින් නේද..බං?

ලොක්කට පොතක් දාල ගබඩාවල තියෙන හාල් ටික කුකුල් කෑමට කියල; ගත්ත මිලට වඩා බාගෙට බාගෙ ගාණකට අරං ජප්පන්ට දෙන්ට බැරිය පොරි හැලෙන්න.

ඩොලර් වගේද අප්ප යෙන්....හාහ්..හාහ්...හාහැහ......

ජයේ.. කැකිරාවේ ඉන්න මැඩම්ගේ අක්කගෙ නම ඇඩ්රස් අහගෙන, අහුබණ්ඩා කාරයාගෙන් හොද නමක්, වෙලාවක් ඉල්ලගෙන xxxxx සත්ව ආහාර නිපදවන්නෝ සහ බෙදාහරින්නෝ කියල මේ දැන්ම රෙජිස්ටර් කොරන්න.

පස්සෙ නැගල යද්දී තව මොනව හරි කෑල්ලක් අගට දාගන්න බැරිය.

අහුබණ්ඩා ගිය සුමානෙ මගෙ වෙලාව බලල කිව්ව යකෝ..ඉදිරියට මට මල් හතයි කියල....හැක....හැක.....හැක...හෙහ්....

බැලුවම සකුර මල් මට පිපිලා....නැද්ද....ජයේ..සිරි.ඊ.............

ජයේ...අහුබණ්ඩට ඔය හදහන් කටු ගෙයක් ද මොකක්ද අටව ගන්න ඉඩම් කෑල්ලක් ඉල්ලනව කාලෙක ඉදල, ලොක්කට කිව්වනං කලාපුරෙං මොකක් හරි කෑල්ලක් වෙන් කොරල දෙන්න බැරුවයෑ. ඒක නැත්තං අපේ ඇමති මිත්තරයට මම කියල තියෙන්නෙ පිඩලි උපාලියා අල්ලන් හිටපු කිරිමණ්ඩල මාවතේ වෙල් කෑල්ලෙන් මට පර්චස් 100ක් වෙන් කරන්න කියල.

දැන් ඒවා ගොඩ කොරල සංවර්ධනේ කොරල තියෙන්නෙ බං.

කලාපුරෙන් ගේ කට්ටක් ගන්න බැරිම නං ඔන්න ඒකෙන් අහුබණ්ඩගේ ප්‍රො ජැක් රිපෝට් එක ට පර්:10ක් අනුමත කරන්න කියන්න.

ඉතිං...සිරි....ලගදි පැදුරු පාටියක රහ බලන්නවත් බැරි වුණානේ. උඹේ පැදුරු පාටි කියන්නෙ එලම තමා..හැක...හැක...හැක...හෙක්..

සිරි...අර සහන් විජේතුන්ගය ළග ඉන්නෙම ළපටි ටෙලි කෑලි මද බං...?

සිරි :මොනව.....................

ජයේ :ඇමති තුමා... මේ මැඩම්.....එනවා..ආ.,ආ,.ආ.......ආ.....


Kenji@Japan 

මතු සම්බන්ධයි.

පිංතුරය මෙතැනින් 



50 comments:

  1. IMG_20200528_222338

    ඔහේ පලයන්.. මට කලින් ටික මග ඇරිලනේ.. අම්මපා අයියේ මේ ලංකාවේ කතාවක් ද නැත්තං ජපානෙ ද ??

    :D

    ReplyDelete
    Replies
    1. 2023216-mount_fuji

      මුල ඉදල කියෝල බලපන් පැටියො.
      ලංකාවේ ඔහොම උනාට ජපානෙ එහෙම වෙන්නෙ නැහැ කොල්ලො.

      Delete
  2. blogger_logo_round_35

    @Kenji@Japan කියවන්න කම්මැලි අලේ සික් දැන් අර ඇනෝ ලා ටිකවත් නෑ නේ (අර පිට කසන්නේ)

    ReplyDelete
    Replies
    1. 2023216-mount_fuji

      කම්බැලි නම් නොබල ඉන්න මාත්තයො.
      පිට කසා ගන්නෙ ත්‍රිවිද රත්නය නේ.

      Delete
  3. blank
    Replies
    1. 2023216-mount_fuji

      මොකද බං කෙල්ලෙ බොට ප්‍රශ්න වැලක් ඉදගෙන?.
      වැල් වටාරම් නැතිව කියහන්,මා ලග ඕනෑම ප්‍රශ්නෙක ට පිළිතුරු ගෝනි ගණන් ඇත.

      Delete
  4. FB_IMG_1561654098205

    සහතික ඇත්ත නිසා බෝරින් නෑ... කෙන්ජියා රටම හෙළුවෙන් යවයි වගේ....

    ReplyDelete
    Replies
    1. 2023216-mount_fuji

      හෙහ්..හෙහ්...පැත්ත ගියත් ඇත්ත කියද්දි මිල වැඩි වෙනව නොවැ.
      කෝටි ගානකට මිල නියම වුනාම,මට මතක නැහැ කියන එකනේ දැන් ඉට්ටයිල් එක.

      Delete
  5. sira

    කෙන්ජයියෙ....බොලා සකේ පෙරන්න ගන්නවා නම් අත්තනගලු ඔය අසබඩින් ඉඩමක් හොයලා දෙන්නද...

    ReplyDelete
    Replies
    1. 2023216-mount_fuji

      ඔය අසබඩවල් සුදුසු කෂිය වලටනෙ මල්ලො.
      මේවට සීත පැත්තක තිබුනොත් හොදයි.

      Delete
  6. blogger_logo_round_35

    කෙන්ජි උබ නම් සිරා කතා මවන්නෙක්... නමුත් කෙන්ජි පොඩ්ඩක් පරිස්සම් උනොත් හොදයි.. මොකද මේ කාලෙ එච්චර හොද කාලයක් නෙමෙයි.... උබ දන්නව ඇතිනෙ....

    ReplyDelete
    Replies
    1. 2023216-mount_fuji

      අනේ G කොල්ලො ඔබව උදේ වරුවෙ එකෙන් මිස් වෙලා.
      මොන වස්තරේට බිය වන්නද කොල්ලො..??
      අපේ කට්ටිය තාමත් වස්තර ඇදගත්ත රජ ගොල්ලො කොට.

      Delete
  7. DSC_8285

    අම්මෝ මේක අවසාන වෙන්නෙ මහා ජංජාලයකින් කෙන්ජි. අර ජිනාගේ පොට් එකේ දි මාට්ටු වුණු කෙනා එහෙම මෙතැන නැද්ද? ඔබ කට්ටිය අමු හෙලුවැල්ලෙන් පාරෙ යවයි කියල නම් ෂුවර්. අනේ අසරණ නලියා.

    ReplyDelete
    Replies
    1. FB_IMG_1561654098205

      එයාලන දැණුත් හෙළුවෙන් යන්නෙ වෙද මහත්තයෝ..

      Delete
    2. 2023216-mount_fuji

      කවුද ඇමතිලා ද?

      Delete
  8. IMG_0203

    අන්න කරනවනං හාල් වලට නියම වැඩේ.
    බොලා නලියගෙ සයිට් එක හැක් කරල එහෙම නෙමෙයි නේද මේකෙ මොව දාන්නෙ. :D

    ReplyDelete
    Replies
    1. 2023216-mount_fuji

      අඩු ගානේ මේවා දැකලවත් කලොත්.
      ඔහු තමා මෙය පල කරන්නෙ.

      Delete
  9. new

    ලංකාවේ මිනිස්සු ලොක්කොන්ට බාන්නට ලොක්කෝ වටේ ඉන්න සොක්කොත් ලොක්කාගේ පරිහානියට හේතුවෙනවා.

    ReplyDelete
    Replies
    1. 2023216-mount_fuji

      මෙලෝ හසරක් නොදන්නා ලොක්කන්ට ඔය දේ අනිවා.

      Delete
  10. photo

    හාල් ගන්න එනව නං මාවත් හම්බවෙලා ගියෑකි කෙන්ජියො,හාල් ගබඩාව තියෙන්නෙ අපේ ගමේනෙ.
    http://helapakade.blogspot.com/2013/01/blog-post_10.html

    ReplyDelete
    Replies
    1. 2023216-mount_fuji

      අනිවා නලිය එක්ක එනව මගදි අටම් කොල්ලවත් කුදලාගෙන, මෙහෙ කැරට් 18 ටේ රත්‍රන් කැබලි දාපු සකේ බෝතල් දෙක තුනකුත් අරන්.

      Delete
  11. blogger_logo_round_35

    මට නම් තේරුණා මදිද මන්දා..?

    ReplyDelete
    Replies
    1. 2023216-mount_fuji

      උත්තර දෙන්න යන්න එපා.
      ලිපිය සහ කොමන්ට් කියවා බලන්න.

      Delete
  12. blogger_logo_round_35

    වෙහෙසට පත්වෙලා හිටිය පහුගිය දිනවල. ඒ නිසයි මේ පැත්තේ එන්න බැරිවුනේ. මේක අහපු කතාවක්ද? දැකපු කතාවක්ද? එහෙමත් නැත්නම් 'සහභාගිවුණ' කතාවක්ද? :D :D :D

    ReplyDelete
    Replies
    1. blank

      71, 89 කතාවක්ද?

      Delete
    2. blank

      ලංකාවේ දේශපාලනයේ ඕනම කාලෙකට ඔට්ටු කතාවක් මේක. වෙනසක් ඕනනම් නම් ටික මාරු කරගන්න.

      Delete
    3. 2023216-mount_fuji

      විචාරක තුමා තල්ලු කොරල ඉස්ටාට් කොරගන්න ගිය වෙහෙසක්ද...:):):),
      නැති නම් වෙන දෙයක්ද මන්ද.
      පුළුවන් වෙලාවෙ හරි ගොඩ වුන එකම මන්ද...

      Delete
    4. 2023216-mount_fuji

      ඉහල ඇනෝට පහල ඇනෝ නියම උත්තරේ දීල තියෙනව.
      පහල ඇනෝට මගේ ස්තුතිය..! නොදන්නා අයට සිම්පල් එකෙන් පැහැදිලි කලාට.

      Delete
  13. .com/img/b/R29vZ2xl/AVvXsEi_MXWqFyXMGiYLUF_JZ0Yhlg9xOoycbIpaS2Z3iqZWQ4yzuNhgkWjXXp5BQnqY-nCPx99GoQtZRGX_dTlp6o0zY_G8FPQiHA0nUZxv7DamNFPHWsTsshuyWjiDvqr7YFc/s45-c/

    අපි බලමු ඊළඟ කොටස..

    ReplyDelete
  14. rathei

    සහන් කියද්දිම මතක් වුනේ මට අපේ එදිනෙදා ජීවිතය ලියන සහන් අයියව...

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      අපොයි ඒ අහින්සකයා ගැන නොවේ මේ. ඔය නම හරියට කියවලා තේරුම් ගනින්. අහල පහළින් යන්නේ. සළුපට අහකට කරහන් එතකොට තේරේවි.

      Delete
    2. 2023216-mount_fuji

      අපේ සහන් මලයගෙ ඇත්ත නම ඒක නොවෙන්න පුලුවන්නෙ.
      මම කියපු පිං පියගෙ ඇත්ත නම ඒක.

      Delete
    3. blank

      සහන් = රොෂේන් = ඇතුල සිරිවර්ධන = නෙවිල් = ශාන් දක්ෂ චිත්‍ර ශිල්පියෙක් ඉලක්ක වෙඩික්කරුවෙක් ප්‍රහාරක ගුවන් නියමුවෙක් නීතීඥයෙක් ඉන්ජිනේරුවෙක් රූපවාහිනී නාළිකාවක හිමිකරුවෙක් දැනට පෙනහළු අබාධයකින් ඉන්නේ බැඳලා ඉන්නේ ඉන්දියන් කාන්තාවක් දුව ඉන්නේ ප්‍රංශයේ පිටට පෙනෙන තරම් බබෙක් නෙවේ මේ ඉන්නේ සියලු දෙනාම රැවටිලා ඉන්නේ මෙයාගේ මතු පිට පෙනුමට බලන් ඉන්නවා වගේ චිත්‍ර අඳිනවා මේ තියෙන්නේ මෙයාගේ චිත්‍ර බ්ලොග් එක http://1.bp.blogspot.com/-zoRmw3lf_PI/ULEPUyIlnqI/AAAAAAAAFOw/T1Eb38xgIPk/s1600/Arnold-AS-Conan-2.jpg

      http://4.bp.blogspot.com/-7Jzah289fss/ULEPtMzwmUI/AAAAAAAAFPQ/Np0QRwPbWhM/s1600/Rezana.jpg

      http://2.bp.blogspot.com/-EeIQnQECvng/ULETppsqH1I/AAAAAAAAFQQ/8WSacTgTHvU/s1600/As013.jpg

      Delete
    4. blank

      සමනළ විප්ලවයේ අයිතිකාරයත් මෙයා

      Delete
    5. 2023216-mount_fuji

      @ඇනෝ ල දෙන්න ;
      Thanks මචංල,
      අදම මම ඒගැන සොයා බලනව.
      සොයා ගත්තොත් තොරතුරු මා...,පසුව ඔබ සැමට දන්වමි.

      Delete
  15. blank

    වෙට්ටු නොදා කෙලින් යන සීන් එකක් තියෙන්නේ......බලාගෙන ඉන්නේ මොකද වෙන්නේ කියලා.

    ReplyDelete
    Replies
    1. 2023216-mount_fuji

      හෙහ්..කෙලින් (නෙම අපිට)ඇමතිලා ලග වෙට්ටු නැත.
      ඩිරෙක් පුකටම මිසක්ක.

      Delete
  16. farmer

    සොර්ට් ඇන්ඩ් ස්වීට්....... මෙන්න කථා ....... බුදුෆිට් අයියේ ඔහොමම ලියන්න..... මොනවා හරි කචල් එකක්නම් එකෙන්ම එන්න මැලේසියාවට ඉන්න හිටින්න කන්න බොන්න දීල අව්රුද්දක් බල ගන්නවා......

    ReplyDelete
    Replies
    1. 2023216-mount_fuji

      වචනෙට බොක්ක දාල ගියා මලේ,අරිගතෝ ගොසයිමස්තා...
      මගෙ දෙවැනි ගෙදරත් ඔය රටේ ද මන්ද තියෙන්නෙ..?
      මගෙ මුළු ඔළුවම කොලොප්පන් නිසා,මට හැමදේම ඉක්මනට අමතක වෙයිද මන්ද...??

      Delete
  17. blogger_logo_round_35

    අයිත් කියන්න තියෙන්නෙ මෙක අම්මටසිරි ලන්කාවෙමද

    ReplyDelete
    Replies
    1. 2023216-mount_fuji

      සුවා සිරි ලන්තවල කොහොමත් මෙහෙම තමයි දමිය.
      එකනේ රටවල් 156 න් (අ)සතුටින් ඉන්න 137 වෙනි තැන මෑ ඇටේට ලැබිල තියෙන්නෙ.

      Delete
  18. 1+-+Copy

    අපේ හාල් මෙලෝ එකෙක් සල්ලි දීලා නොගන්න ඇත්තේ ඔය කාලේ අපේ හාල් වල ගල්වැලි ඉවත් නොකරපු හන්ද වෙන්න පුලුවන්ද? ඇත්තෙන්ම දසක කීපෙකට ඉස්සෙල්ලා ගල් නැති හාලක් හොයාගන්න බැරි තරම්.

    එතකොට මේ ඒ කාලේ වෙච්ච සීන් එකක්වත්ද?

    ReplyDelete
    Replies
    1. 2023216-mount_fuji

      හෙන්රි ඔබගෙ ප්‍රශ්නෙට ඉහත ඇනෝ කෙනෙක් දීල තිබෙන මෙන්න මේ
      >>ලංකාවේ දේශපාලනයේ ඕනම කාලෙකට ඔට්ටු කතාවක් මේක. වෙනසක් ඕනනම් නම් ටික මාරු කරගන්න.<<
      පිළිතුර කදිමෙට ගැලපෙනව කියල හිතෙනව.
      රජය මිලදී ගන්න වී වැඩිහරියක් ඊලග කන්නය වෙනකන් පුස් කනව.
      වෙළද පලට වැඩි හරියක් සහල් සපයන්නෙ පුද්ගලික වෙළද මාෆියාව.
      ඊලග කන්නෙ වී දාන්න ගබඩා හිස් කරන්න වුනාම අර මාෆියා කාරයන්ට වී ටික දෙනව,කුකුල් කෑම වලට කියල තුට්ටු දෙකට.
      ගල් වැලි තියෙන කාලේ මෙහෙම මගුල් වුනේ නැහැ.

      Delete
  19. blogger_logo_round_35

    හෑ මේ මුකක්ද? ඉදලා ඉදලා බ්ලෝග එක පැත්තේ එනවා, පස්සේ විකාර වෙනවා :(
    මේ මුකක්ද අය්යෝ??

    ReplyDelete
    Replies
    1. 2023216-mount_fuji

      තේරුම් ගියේ නැතෙයි මගේ පැටියෝ ?
      එහෙනං ඔහෙ අල්ලල දාහන් කොල්ලො.

      Delete
  20. blogger_logo_round_35

    බොහොම හොඳට තේරෙනවා. ඔවුව ඇතිවනකල් දැකපු මිනිහෙක්නෙ මාත් කෙන්ජියෝ..

    ReplyDelete
    Replies
    1. 2023216-mount_fuji

      නැතිව නැතිව සරා,දන්නා අය දනිති.

      Delete
  21. blogger_logo_round_35

    Thanks for this post. Today romantic bollywood movies becoming trends.Bollywood is all about love and romance. Back in the golden era the plot only revolves around a basic love story with a twist of betrayal and a bunch of songs involving trees. You can also visit

    love story bollywood moviesthat are not just 7 songs wrapped in sugar but have a storyline that we all millenniums can relate to..

    ReplyDelete
  22. blogger_logo_round_35

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT