samakaya+logo+-4

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

එක දිගට දුරකථනය නාද වන හඩින් මා අවදි විය.
හෙලෝ....
සුභ උදෑසනක් සර්.... මේ පලිපාන සර් නේදෙ?
ඔව්..කවුද මේ..?
සර් මම ගයනසිරි... අපේ මහ ඇමති තුමාට ඕනලු සර්ට කතා කරන්න.

Ok ..පුතා කියන්න මම විනාඩි 5හෙන් ගන්නම් කියල,දැනුයි නැගිට්ටෙ කියන්න.
190111satish


දුරකථනය විසන්ධි කළ මා, අසල වැතිර සිටි සුරූපිණියට යට වී තිබු සාළුව ඉනවටා දවටා ගෙන නාන කාමරයට වැදුණෙමි.
මා ඇඟපත මූණ කට සෝදා පිරිසිදු වී කාමරයට එනවිට දුටුවේ තවම ඇදමත නින්දේ පත බා ඇති මුළු රැයක් පුරා මට සුර සැප දුන් කාන්තා සිරුරයි.
සිදුහතුන්ට සසර කළ කිරෙන්නට ඇත්තේ ද මෙවන් දසුනකින් විය හැකියැයි මගේ සිත මටම දෙස් දෙයි.

............................................................................................................
ගුඩුස්..ගුඩුස්..ම්ම්ම්.. ඩොකා කියල තිබෙන ලෙසට දිනකට පානය කළ යුතු වතුර විදුරු අටෙන්, ලිටරේ වතුර බෝතලයක් කඩාගෙන මිලි750ක් පමණ එක හුස්මට බීගෙන බීගෙන ගියෙමි. 
ජපානයේ ප්‍රකට ව්‍යාපාරික මිතුරන් දෙදෙනකු ද සමග මා ලංකාවට ගොඩ බැස්සේ ඊයේ දිනයි. අපේ ගමනේ අරමුණ වූයේ ලංකාව තුළ ව්‍යාපාරික ව්‍යපෘතියක් ආරම්භ කිරීමයි. අපේ චාරිකාවේ ඉව වැටුණු ඇමතිතුමා ගයනසිරි මගේ පසුපස එවා ඇති හැටි මට ම පුදුමය.
............................................................................................................
Hello Mr. minister pls....I'm Plipana hear....
හලෝ ..හලෝ.. මිස්ටර් පලිපාන කොහොමද ඉතින්. කෝ ජපන්නු දෙන්න උන් දෙන්න තාම කාමරවල ආතල් ගන්නව ද..? 
කොහොමද ඔබ තුමාට ම කියල එවපු කෑල්ල ...? හික්..හික්..එල නේද...? ඕව ඇවිල්ල ඔබ තුමාල වගේ විශේෂ අයට වෙන් කරල අපි යටතේම තියා ගෙන ඉන්න එව්වා. කොටින්ම කිව්වොත් ජනප්‍රිය නිළියෝ හෙක්..හේ.හෙක්...
ආ...ඔව් ඇමති තුමා ජප්පෝ දෙන්නගෙ කාමරවලට දාල හිටපු ටෙලි නිලි කෑලිත් එක්ක උන්ට ඉන්න කියල මගේ කාමරය ට ආව. එතකොටනේ දැක්කෙ ලංකාවෙ මම බයිස්කෝප්වලට සම්බන්ධ වෙලා ඉන්න කාලේ දන්න අදුනන නිළි අක්ක කෙනෙක් මගේ ඇඳ උඩ බව.
ආනේ...මි..මි..මිස්ටර් පලිපාන සමාවෙන්න මම හිතුවෙ මිස්ටර් පලිපාන එයාව දන්නේ නැතුව ඇති කියලයි. මිස්ටර් පලිපානට එයා වයස වැඩියි වගේද?
පිස්සුද ඇමති තුමා මට වයසත් ප්‍රශ්නයක් ද හෙහ්..හෙහ්...හෙහ්..හේ....මම බ්‍රැන්ඩි වඩි හතරක් පහක් තොල ගගා ඉද්දි එයා දත්,තොල කට හොදට මැද ගත්තා.
මිස්ටර් පලිපාන දවස් හතක් ඉන්නවනෙ,අපේ ප්‍රොජෙක්ට් ගැන කතා කරන ගමන් ඉදුල් කරන්නම කෑලි ටිකක් මම අදම ලේස්ති කොරනව.
............................................................................................................
ආ ගයන සිරි කොහොම ද ඉතින්... මොකද ඇමති තුමා කියන්නේ....
මාධ්‍ය සාකච්ඡාව හොඳට කලඑළියට කරන්නයි කියල තමා මට උපදෙස් දුන්නේ.. ඉතින් මාත් සල්ලි සල්ලි කියල බැලුවේ නෑ සහ සුද්දෙන්ම වැඩේ ලේස්ති කළා. 
ෂා..මාධ්‍ය සාකච්චාව ටොපට ගියා,අද හවස ඉදල හෙට එළිවෙනකන් තිර/පිටු පුරෝල තියෙනව දැක්කම ජපන්නු පුදුම සතුටක් ලබයි නේද? සර්.....
උන්ට ෆොටෝ සාප්පු උණක් නැහැ ගයනසිරි. උන්ට ඕන වැඩ. ඇමති තුමා ගේ කමිෂන් කේස් එක හින්ද උන් වැඩේ අතාරීද කියලයි මට සැක.
ඇමති තුමා බලන්නේ කමිෂන් එක දිහා විතරයි. වැඩේ ගැන හිතන පාටක් නෑ. කමිෂන් එක නියමෙට එනවනං වැඩේ අනුමතයි කියල හිතාගන්නකෝ සර්. 
ඔයාල හදන් ආව ප්‍රොජෙක්ට් රිපෝට් එක ටිකක් එහෙ මෙහෙ කළාට කමක් නෑ කියල ඇමති තුමා කිව්වා.
පට්ට..කොමිස් නම් බඩු ෂුවර් සර්. එට උදේ දායට ලොක්ක හම්බුනාම බලමුකෝ....
............................................................................................................
සර්..හිහ්..හිහ්..මේ මිස්ටර් පලිපාන.
මම නොදන්නවය මේ අපේ ලොකු හාමුදුරුවන්ගේ මල්ලිගෙ පුතානේ හි..හි..හි..
ඇමති තුමා එහෙනං මා ගැන විස්තරත් හොයාගන ....
එහෙම නැතුව කොහොමද මිස්ටර් පලිපාන අපි දේශපාලනේ කොරන්නේ. මං කිව්ව විදියට වැඩේ වෙනවනේ...කවුද මේක හැදුවේ ජප්පො දෙන්නද?
හදාගන ආවෙනං ඒ දෙන්නා තමයි. ඒත් මේ ගයන සිරි කිව්ව විදියට පොඩ්ඩක් වෙනස් කරන්න වුණා ඇමති තුමා.
අන්න එහෙමනේ ඉන්න ඕන...
එහෙනං ගන්න බලන්න දැන් ඔබලාගෙ රිපෝට් එක.
පිළින්වයි/කියවයි.
......................................................................
1.මුහුදු ජලය බිමට හැකි ජලය බවට පත් කොට සියලු ජනතාවට නොමිලේ සැපයීම.

2.පොල්,කුරුම්බා සහ තැබිලි වතුර සාමාන්‍ය ජනතාවගෙන් මිලට ගෙන රට තුළම සේලයින් නිෂ්පාදනාගාර 3ක් ඉදිකොට රජයට ඉස්පිරිතාලවලට නොමිලේ සැපයීමටත්, අතිරික්තයක් ඇතොත් පුද්ගලික අංශයට අලවි කිරීමත්. (අතිරික්තය ටිකක් වැඩිවෙන්න ඉඩ ඇත)

3ශ්‍රී ලංකාව වෙනුවෙන් අප කරන මෙම සේවය වෙනුවෙන් දිනපතා දිවයින තුළ එකතු වන කුණු කසල සියල්ල අප වෙත ලබා දෙන්න. (ප්‍රවාහන සැපයුම් ලබා දෙන්නෙමු)

4 මේ කුණු කසල රට තුළ එක් දිනක් වත් නොරදවා, අප විසින් රැගෙන ගොස් අරාබිකරයේ කාන්තාරවල අඩි 16ක් පොළොව යට කුණු කසල ගිල්වනු ඇත. 

2020 දී "කාන්තාරය හරිත වනාන්තර"ය කිරීමේ පළමු උත්සාහයට ඔබ රජයේ පුර්ණ සහයෝගය ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන්නෙමු.
............................................................................................................
හොද වැඩ පිළිවෙලක් නේද ගයනසිරි?
යැස් සර්.
අහා එතකොට අපට මේකට හම්බවෙන කොමිස් එක කීයද සිරි.ඊඊඊ .....

කෙන්ජි@ ජැපෑන්

112 comments:

  1. FB_IMG_1561654098205

    ඉතින් ඇයි උඹ බොග දාන්නේ නැත්තේ.. නලීන් උබට කොමිෂන් එකක් දෙනවද....? උඹ නලියට දෙනවද.....?

    ReplyDelete
    Replies
    1. 2023216-mount_fuji

      මම ඉතින් ලිපි ලියන එකාස් ලට සහ එකීස් ලට කොමන්ට් දී ගෙන ඉන්න බුවාස් නොවැ ලොක්ක.
      මම ලියල යවන එක කපල කොටල ඔබලාට කියවීමට පහසු විදියට හදල පල කරන්නෙ අහිංසක නලිය.
      නලින්ට මාගේ බොක්කෙන් ස්තුතිය පුද කරමි.

      Delete
    2. sira

      එහෙම හරි නෑ ලොක්කා...තමන්ගෙ කියලාම එකක් අටවා ගත්තා නම් හොදා...මොකද මේ වැඩෙන් නලින් අයියා හොර වෙනවා...අලුතෙන් මොකුත් ලියන්නෙ නැතුව ඔහේගෙ ඒවායින් යැපෙන්න හදනවා...

      Delete
    3. photo

      ඔව් කෙන්ජයියේ , බෝගක් දාන කාලේ හරි , නැත්තං නලින් අයියා මේක ඔහෙට දීලා පත්තරේ ලියාගෙන පැත්තකටවෙලා ඉඳියි වගේ

      Delete
    4. ds

      නලියට තියෙන කරදර මදිවට මේ රටේ ලෝකේ ඉන්න ඈයොන්ගේ අරව මේවත් කපල කොටල ඔබන්න එපායැ. මට දුකයි නලියො උඹ ගැන..

      Delete
    5. 2023216-mount_fuji

      දේශය;
      නලියට නැති පුකේ අමාරුව බොට වැලදුනේ ඇයි බං?
      මම බොගක් පටන් ගන්නෙ නලිය ඇතුළු අපේ කට්ටිය කීප දෙනෙක් මුන ගැසුන පසුවයි.
      යමක් පටන් ගන්න කලාවක් සහ වෙලාවක් තියෙනව.
      ඒ සම්ප්‍රදායෙන් බැහැර මා කිසි විටක වැඩක් පටන් නොගන්න බව කරුණාවෙන් සලකන්න.
      VVIP නොවන බවත් සැලකුව මැන.

      Delete
    6. blank

      කෙන්ජියා කියන්නෙ පුක් කාරයා කියලා නැවතත් සනාථ කල කොමෙන්ටුවක්...කරුණාකර නලින් ඔබේ පුකත් කෙන්ජිගෙන් බේරා ගන්න....

      Delete
    7. blogger_logo_round_35

      නෑ පකෝ අපි පුකට දෙනවා

      Delete
    8. 29472859_1646887432064557_5693423662783266816_n

      අම්මෝ කෙන්ජයියගේ සැර

      Delete
    9. 2023216-mount_fuji

      කොහෙද බං සැර?
      කියා යුතු දේ කිව්වම,ඒකට කියන්නෙ සැර කියලද?

      Delete
    10. ds

      හා හා කෙන්ජියෝ ඕන පුකක්...

      Delete
    11. blogger_logo_round_35

      අර මැද ඉන්නේ අපේ චමි මලයනං වෙන්න බෑ කීයටවත්. මොකා වුණත් කමක් නැ ඔහේ හිටහං. ඔයිට වඩා කුණු හපර නං එපා බං. මේ මදෑ.

      Delete
    12. z

      // අර මැද ඉන්නේ අපේ චමි මලයනං වෙන්න බෑ කීයටවත් //

      පිස්සුද නලින් අයියා මම මේ ඉන්නේ , ඔය ඉන්නේ මානසික අසහන කාරයෙක් නෙවැ හික්..හික්.. මම ඌට මෛත්‍රී කරනවා..

      Delete
  2. blogger_logo_round_35

    කෙන්ජි අයියා දිගටම වෑඩෙ දෙනව නෙ.මේ කතාවෙ කොච්චර කොච්චර අපචාර තිබුනත් ලන්කවෙ ඉන්න අපිට හිතෙන්නෙ 'අපො ඔක සාමන්‍ය දෙයක්නෙ' කියල.

    ReplyDelete
    Replies
    1. 2023216-mount_fuji

      පිටරට හිටිය කියල අපිලටත් එසේමය මල්ලියො.

      Delete
    2. blogger_logo_round_35

      This comment has been removed by a blog administrator.

      Delete
    3. blogger_logo_round_35

      මචෝ කුණුහරප එපා... තුන්වන පාර්ශ්වයකට අපහාසත් එපා.

      Delete
  3. Photo-0563

    අම්මට හුඩු කෙන්ජි අයියා...මේ ඔයාද....

    ReplyDelete
    Replies
    1. 2023216-mount_fuji

      වෙනින් කවුරුත් නෙමේ කෙන්ජි තමයි ඇයි......?.
      කොහෙද යකෝ තොලොන්ජි වෙලා හිටියෙ?

      Delete
    2. blogger_logo_round_35
  4. .com/img/b/R29vZ2xl/AVvXsEhWkdegFqKab9hh6CBvfrf6aIPH3ldrolzqEWf_j-wTfJ_aTFTdSp9_dT2RK96Ka4MCfi1IH2y-xa_d6JcpMbkeQxBjac1QMO7a6k5FpTOJCNBTDome8BNV81z7xXQT8g/s45-c/

    මේ කෙන්ජි මහත්තයෝ දැන්නම් බ්ලොග් එකක් අටවා ගන්න කාලේ හරි වගේ....

    ReplyDelete
    Replies
    1. 2023216-mount_fuji

      අටවගන්න හැකියි මහත්තයො,ඒ වුනාට ලියවිල්ල අරක තරම් මට ලේසි නැහැනෙ.

      Delete
    2. blogger_logo_round_35
  5. blogger_logo_round_35

    දැන් ටෙස්ට් කර හිටියා අතී නෙව. බොගක් පටන් ගත්තා නම් හොඳ.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      This comment has been removed by a blog administrator.

      Delete
    2. blogger_logo_round_35

      හොර චමිය දිගටම බොගක් දාගන ගිහින්නේ...

      Delete
  6. blogger_logo_round_35

    දැන් ටෙස්ට් කර හිටියා අතී නෙව. බොගක් පටන් ගත්තා නම් හොඳ.

    ReplyDelete
    Replies
    1. 2023216-mount_fuji

      මම කොහොමත් දීර්ග කාලයක් ටෙස්ට් කොරල තමයි වැඩකට බහින්නෙ මගියො.

      Delete
    2. ds

      ඒ උනාට කතාව නං තනිකරම වෙරළු මල් සුවදින් පටන් ගත්ත කියලයි.. අනේ මගේ කට... හැක්

      Delete
  7. blogger_logo_round_35

    අනේ මොකටද අප්පේ කුණු

    ReplyDelete
    Replies
    1. 2023216-mount_fuji

      කාන්තාර වනාන්තර කොරන්න.
      කියැව්වේ නැතෙයි හරියට.

      Delete
    2. blogger_logo_round_35
  8. Assassins-Creed-Altair

    කෙන්ජි බ්ලොගක් අටෝගත්තම මේ පොස්ටු ආපහු ඉල්ලයිද දන්නේ නෑ ඔන්න!

    ReplyDelete
  9. blank

    අනේ ඔව් කෙන්ජි අයියේ එතකොට අපිට බය නැතුව "සමකය වටේ" යන්න පුළුවන් ඔයා නම් සැබෑම දක්ෂයෙක් ලස්සනට බ්ලොග් එකක් හදන්න අයියේ

    ReplyDelete
    Replies
    1. 2023216-mount_fuji

      ස්තුතියි.!
      ඇයි කෙල්ලෙ බය.
      දැන් බය වෙන්න දෙයක් නැහැ,කසාද බදින්න ඉසෙල්ල තමයි කෙල්ලන්ගෙ ඇගට පැන්නෙ.

      Delete
    2. blank
    3. blogger_logo_round_35

      ඈ කෙන්ජයියේ මේකි දැන් මොකටද ඇත්තටම බය....

      Delete
  10. blank

    පොඩි මුචලින්ද නයි ගතියක් දැනෙනව දැනෙනව වගේ

    ReplyDelete
    Replies
    1. 2023216-mount_fuji

      එහෙමද?.
      තාම එන්නෙ පෙනේ නැති පැටව්.

      Delete
  11. ME

    ඔයාට වෙන නමක් තිබුණෙම නැද්ද පලිපාන ඇර? :D:D:D

    ReplyDelete
    Replies
    1. 2023216-mount_fuji

      ඇයි අවුල්ද :)?
      මගෙ වාසගම දැම්මෙ.

      Delete
    2. ds

      හුටා.. පොඩ්ඩි දැං මොනව කරයිද...?

      Delete
    3. MyPhoto

      නෑයොත් නොනෑයොත් හැර වෙනත් ඈයෝ සිටීද ? අපි නම් දන්නේ නැත.

      Delete
    4. 2023216-mount_fuji

      සමහර විදියට දුරින් නෑ කමක්ද,නම් වෙනස් කිරීම් වල දාල වෙනස් කරලද මන්ද?
      කොහොම උනත් මේ වාසගම අපේ පරම්පරාවෙන් පැවත එන්නක්.

      Delete
    5. blogger_logo_round_35

      පොඩ්ඩිත් පළිපාන කෙනෙක් තමා... ඒත් මේකේ තියන ලොකු හාමුදුරුවන්ගේ කොටස තේරිලා නෑ මා හිතන්නේ. එහි නියම තතු කීවනං අපහාසයක් වෙනවනේ..නේද කෙන්ජි.

      Delete
  12. 197344_156019957792520_5855085_n

    කෙන්ජියා කොල්ල කාලෙ හෙන ගේම් කාරයෙක් වගේ ආ.... :P

    ReplyDelete
  13. rathei

    මං මේ ඇස් පිහදාලා බැලුවේ ඇත්තටම ක්‍රියාවට නංවන්ඩ හදන යෝජනාද මේ කියලා. අන්තිමේට කොමිස් එක යනව අර හැම එකටම උඩින්. ඉතින් කොහොමෙයි රටක් නංවන්නේ. අනාගතය සුබ වෙන්නේ කොහොමයි. ඒත් ඉතින් සුබ අනාගතයක් කියල අන්තිමේදි කියනවනේ. අපිටත් බෝ වෙලා ඒක දැන්.

    ReplyDelete
    Replies
    1. 2023216-mount_fuji

      කොරනවනම් වැඩ කෝටියයි.
      සුභ අනාගතෙන් ඇස් අන්ද කොරල මිසක්ක.

      Delete
  14. photo

    කතාව කෙන්ජයියගේ කියලා තුන්වෙනි ජේදේ කියවනකොටම දැනගත්තා.
    ලෝයර් කෙනෙක් එක්කං එන්නද ඔයාව හම්බවෙන්න

    ReplyDelete
    Replies
    1. 2023216-mount_fuji

      එහෙමද:).
      අරන් එන්න මම ත් හිටපු වින සුර කෙනෙක් තමා.

      Delete
    2. photo

      නෑ ලෝයර් කෙනෙක් ගෙන්න හැදුවේ සමකය වටේ, නලින්ගෙන් ඔයාට ලියලා දෙන්න

      Delete
    3. blogger_logo_round_35

      ලෝයර් ලා එපෝ මං ඇඩ්මින් පාර්ට් එක කෙන්ජිට දෙනවෝ.

      Delete
  15. IMG_0203

    කාන්තාරය හරිත වනාන්තරය කරනකොට ලංකාවෙ ඉතුරු වෙලා තියෙන හරිත කෑලි ටිකට මොනව වෙලා තියෙයිද?

    ReplyDelete
    Replies
    1. 2023216-mount_fuji

      ප්‍රසා,ලංකාවේ ඔය හරිත කියන එක ඉතිරිවෙලා තියෙනව ද?

      Delete
  16. ds

    මිලි 750 දැක්ක ගමන් පල්ලෙහාට ගිහිල්ල බැලුවේ මේක නං කෙන්ජියම තමා කියලා.. උඹ මේ නලියට වද නොදී කෙන්ජි කංජි කියල බ්ලොග් එකක් පටන් ගනිංකෝ. අපිටත් නෙලන්න ටිකක්. පව් නෙව නලියට මෙතන අපි කුනුහරුප කියන එක.. නැද්ද මං අහනනේ..

    ReplyDelete
    Replies
    1. MyPhoto

      මමත් නමක් කලින් යෝජනා කළා. "කොතල හිඹුටු" කියලා.

      Delete
    2. ds

      අන්න ඒක නං හරි.. මොකද ලංකාවෙන් පන්නල උන්ගේ වගේ ජපානේ තියං ඉන්න එකක් නේ...

      Delete
    3. photo

      මම නම් හිතන්නේ කෙන්න්ජයියගේ බ්ලොගට හරියන නම නම් - "වැල්පෙනෙල"
      එත් මිනිහට දෙන්න ඕන - "අළු කෙසෙල් "
      :D :D :D

      Delete
    4. ds

      අළු කෙසෙල් සහ කොතල හිඹුටු

      Delete
    5. blogger_logo_round_35

      "අළු කෙසෙල් යකෝ අපේ ගෙදර අද හදලා ඊයා මල ජරාව

      Delete
    6. 2023216-mount_fuji

      මම කොහොමත් මාරයට කියල බලල තමයි ඔය කියන නම් වලින් එකක් තෝරා ගන්නෙ.
      නාම යෝජනා ඉදිරිපත් කල ඔබ සැමට තුති.

      Delete
    7. blogger_logo_round_35

      බොරලුගොඩ ගේ නෝනට රෑට කරදර වැඩි ඇති. ඒකයි අලු කෙසෙල් හදල තියෙන්නේ.

      Delete
    8. blank

      කෙන්ජියෝ මම නම් කියන්නේ"වෙරළු මල් අසපුව" කියලා දාන්න,

      Delete
    9. cevikon+new

      //කෙන්ජියෝ මම නම් කියන්නේ"වෙරළු මල් අසපුව" කියලා දාන්න,//
      එකඟයි

      Delete
  17. rani-mukherjee-63j

    මාත් කියන්නේ ඔයාගේම කියලා බ්ලොග් එකක් පටන්ගන්න කියලා තමයි..හ්ම්ම්

    ReplyDelete
    Replies
    1. ds

      උපන් ගෙයි ඇද අරින්න බෑ එකපාර. අනුන්ගේ ඒවට ඇගිලි ගහලම තමා කෙන්ජියට පුරුදු..

      Delete
    2. 2023216-mount_fuji

      කොහොමත් මම එදා ඉදලම ඇගිලි ගැහැව්වෙ කැමති නම් විතරයි.
      අර කුහ කත්වය කියන එක එදත්/අදත් නැහැ මට.

      Delete
    3. 2023216-mount_fuji

      @ රෙහෙනි;
      බලමු.

      Delete
    4. blogger_logo_round_35

      ඇගිල්ල කියන්නෙත් මාර වටින දෙයක්.

      Delete
  18. MyPhoto

    අර කාන්තාරෙට කුණු පටවන එක නම් එල අයිඩියා එකක්.

    ReplyDelete
    Replies
    1. 2023216-mount_fuji

      මේව බොරු කතා වෙන්න බැහැ සුදික මල්ලි ඉස්සරහට.

      Delete
  19. farmer

    කෙන්ජි = පලිපාන නම් මම මේ කල්පනා කරේ ගයනසිරි = ?????

    හරි හරි කෙන්ජිගේ බෝගට නමක් කියනවලා වැඩේ ලේසි වෙන්න .... මෙන්න මගේ යෝජනාව
    ලංකාවට අතළග ජපානය

    ReplyDelete
    Replies
    1. 2023216-mount_fuji

      දැම්මොත් දාන්නෙ ජපනටම හරි යන "හරා කිරි"නමක් බං.

      Delete
    2. photo

      කියවලා "හරා කිරි " කරගන්න කියලද අපිට කියන්නේ ...

      Delete
  20. photo

    මුල පේලිය කියවද්දිම මම දැනගත්ත මේක කෙන්ජිගේ වැඩක් කියල.අනික් අය කියන එකම මමත් කියන්නම්, නලියට උගෙ බ්ලොග කරගන්න ඇරල කෙන්ජිට වෙනම එකක් අටෝගමු.

    ReplyDelete
    Replies
    1. 2023216-mount_fuji

      ඔබ තුමා,විචාරක තුමා සහ අරූ තුමා ට පස්සෙ ඉන්න එකම තුමා මම වෙනව ඔබා මාමාගෙන් පස්සෙ හරිය.
      මට පොඩි කාලයක් දෙන්න හැලප.

      Delete
  21. new

    නලින් අයියල රජයේ සේවකයෝ විදියට කොමිසන් නම් සුලබ ඇති මයේ හිතේ හැක් හැක් හැක්..... හොඳ ප්‍රබන්දයක්.

    ReplyDelete
    Replies
    1. 2023216-mount_fuji

      නලිය එහෙම එකෙක් නෙමේ බං.
      උඹේ "පුෂ්පය පූදින"වචනෙ මසුරං.

      Delete
    2. blogger_logo_round_35

      අපි රජයේ නොවේ බං අර්ධ රජයේ. දෙකටම නැති උන්

      Delete
  22. blogger_logo_round_35

    ගරිල්ලා මාකටිං මතක් වුණා.

    ReplyDelete
    Replies
    1. 2023216-mount_fuji

      ඉස්සරහට තව මාකටිං කියවන්න ලැබෙයි.

      Delete
  23. .com/img/b/R29vZ2xl/AVvXsEi_MXWqFyXMGiYLUF_JZ0Yhlg9xOoycbIpaS2Z3iqZWQ4yzuNhgkWjXXp5BQnqY-nCPx99GoQtZRGX_dTlp6o0zY_G8FPQiHA0nUZxv7DamNFPHWsTsshuyWjiDvqr7YFc/s45-c/

    \\අසල වැතිර සිටි සුරූපිණියට \\\ මේ ටික දැක්කට පස්සේ 750 කතාවත් දැක්කම හරියටම මීටර් උනා කාගේද බඩු කියලා.. දේශපාලනෙත් පටලලා තව කතා ලියන්න කෙන්ජයියේ.. හෙමීට අලුත් බ්ලොග් එහෙකුත් දාමු..

    ReplyDelete
    Replies
    1. 2023216-mount_fuji

      ඔබ දකින්නෙ ගොඩක් අය නොදකින පැත්තක් කියල මම දන්නව මල්ල.

      Delete
  24. blogger_logo_round_35

    උබට කියන්න කෙන්ජි... අපේ රටේ හැත්තවල් නිසා තමා රට විනාස වෙන්නෙ.... කියල වැඩක් නෑ.... මම යාපනේ හිටිය Road Project එකක... ඒක චීන ආධාරයක්... 10 බිලියන්... ඒකෙන් 5 බිලියන්ම කොමිස් එක... හිතපන් ඉතින්....

    ReplyDelete
    Replies
    1. 2023216-mount_fuji

      මම කියන දේ ඇත්තටම දන්න කෙනෙක් ඉන්න එක සතුටුයි.

      Delete
  25. 1+-+Copy

    ඔය කොයි අපචාරේ යෙදුනත් පොර අර ජල ප්‍රතිකාරේ කරලා සිසිටම් එක ෆ්ලෂ් කරන එකනේ වැඩේ!

    ReplyDelete
  26. DSC002481

    කැත දේශපාලන යතාර්ථය නියමෙට පෙන්නන කතාවක්.
    මම කල්පනා කලේ උ‍ඹට බ්ලොග් එකක් ඕනද කියල. මොකද සමහරු බ්ලොග්එක පටන් ගත්තම තමන් ලියන දේවල් ගැන සෑහීමකට පත් නොවුනොත් ඒක අසාර්ථක වෙනව. මම නං හිතන්නෙ උඹ මේ විදියටම "සැහැල්ලුවෙන්" ලියන ලිව්ල්ල හොඳයි. කොතන තිබුනත් අපි කියවල යනවනේ.

    ReplyDelete
    Replies
    1. 2023216-mount_fuji

      කතාව උඩින් පල්ලෙන් කියවල ඒකට අදහස් නොකියා,කතාව කියවල නියම අදහස කියපු රාජ් ට මාගේ ස්තුතිය..!

      Delete
  27. DSC00022

    අනුන්ගේ කුඩු වල බිත්තර දාන්නේ හදහන්කෝ තමන්ටම කියලා කුඩුවක්.

    ReplyDelete
    Replies
    1. 2023216-mount_fuji

      කූඩුව හදපු එකා කැමති නම් බිජු දැම්මට මක්කෙයි මලේ.
      කොහා කියන්නෙ නැතිවම නේද කාක් කුඩුවේ බිජු දමන්නෙ?

      Delete
  28. ME

    නලින්ගෙ බොගේ රෙන්ට් කරනව ද?

    ReplyDelete
    Replies
    1. 2023216-mount_fuji

      හ්ම්.. නොමිලේ රෙන්ට්.
      අප්ෂට්ද..?

      Delete
  29. .com/img/b/R29vZ2xl/AVvXsEj_n5kcfWMsk5noiFBVy6IwO836Mqi_qujlYD30Q-8X4XEPRbkE9bbPCTMHqR3SpnEyupIQTBZpxKhfDDVE8xZB4GeSogfXaHcm4cP9D8qR5j7GlFj1o8p9MoS-_jyBlg/s45-c/
    Replies
    1. 2023216-mount_fuji

      ඊ...කිව්වෙ සාලුව යට වෙලා තිබුන එකද?
      පස්සෙ කියපු යත අර්ථය මීලග කොටසින්.

      Delete
  30. 29472859_1646887432064557_5693423662783266816_n

    එක අත්තේ වහන්නේ එක ජාතියේ කුරුලැලොනේ

    බෝතලය වටේ කියලා නම වෙනස්කරලා ඔහෙල දෙන්නම එක්ක මේක ලියුවනං නරකද බං අයි‍යල දෙන්නම

    ReplyDelete
    Replies
    1. 2023216-mount_fuji

      මේව තමා නියම අදහස්.

      Delete
    2. blogger_logo_round_35

      එළ එළ අටමෝ.... උඹ ඉතිං කවදත් කාටත් අත දෙන එකානේ බං.

      Delete
    3. DSC002481

      ඒක නං මරු නම. කෙන්ජිට විතරක් නෙවේ මේකෙ අයිති එකාටත්.

      Delete
    4. blogger_logo_round_35

      නැතුව නැතුව රාජ්....

      Delete
    5. photo

      බෝතලය වටේ කියලා නම දැම්මනං මේකට අටමත් ගාවගන්න එපැයි

      Delete
    6. farmer

      බෝතලය අතේ - සමකය වටේ

      Delete
    7. MyPhoto

      ජපන් - ශ්‍රී ලංකා මිත්‍රත්ව එකතුව.

      Delete
  31. blogger_logo_round_35

    කෙන්ජිගෙ වයින් නලින්ගෙ බෝතලේ දාල දෙන්නෙ.. උපරිමයි.. මේ දවස්වල කෙන්ජි ස්පෙෂල් කතා විතරක් දාල ගැලවෙන්නයි නලින්ගෙ වෑයම..

    ReplyDelete
  32. z

    කෙන්ජි අයියට සුපිරි කතා ටිකක් තියෙනවනේ නලින් අයියා මාර්ගයෙන් හරි ඒවා එළිදක්වන එකගැන සතුටුයි..ජයවේවා !!!!


    ReplyDelete
  33. IMG_7741+rat

    මේ අනාගතේ වෙන්ඩ තියෙන කතාවක්ද? නැත්නම් විය හැකි දෙයක්ද? අර ගයන සිරි කියන්නේ දයාසිරිද?

    ReplyDelete
  34. blank

    මචං උඹ වටෙන් නැතුව කෙලින්ම කෙළින්න වගේ යන්නේ කතාවේ හැටියට නම්.

    ReplyDelete
  35. .com/img/b/R29vZ2xl/AVvXsEifNuUtK_aZoZCo9smGghd3F_vne-twT8G-z8VHyhthAo-GeFP2L6_0KcifoKCflNRaGindf-90jO3WQ4dNosRF6vdC85x6HoulC2P8xpcc9PEhIyd05nzaUj_3OKam1Q/s45-c/

    කෙන්ජි, අද උදේ තැනක කල් මරණ අතරෙයි ඔබගේ කතා මාලාව දැක්කේ. කතාව ගැන යමක් පසුව ලියන්නම් (ඔබගේ කියමනක සැබෑ අරුත වැටහුනේ දැන්).

    දිනපතා දිවයිනේ විතරක් නොවේ, ඉරිදා සංග්‍රහයේත්, නලින්ගේ දිනමිනෙත්, ලංකාදීපේත් එකතුවන කුණු වලට විසඳුම් මේ ප්‍රොජෙක්ට් එකේ නැත්ද?

    ReplyDelete
  36. blogger_logo_round_35

    අනේ මන්ද කෙන්ජියෝ මං තම පොඩි එකානේ ....

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT